මට රිටාලින් පෙත්තක් බීල බලන්න හිතෙනවා.
මට මචන් සමහර වෙලාවට දෙයක් තේරුම් ගන්න ගියාම ලොකුවට හිතන්න වෙනවා.
මතකයත් අඩුයි.
සමහර වෙලාවට මොකක් හරි කෙනෙක් අහපුවම නිකන් හිතා ගන්න බෑ වගේ දැනෙනවා.
මේ නිසා වැඩ කරන තැන්වලත් බැනුම් අහනවා.
එපාම වෙලා ඉන්නෙ
මේකෙ thread වල මේ බෙහෙත් එකේ නම දැක්කෙ. ඒ නිසයි මෙහෙම අහන්නෙ.