ගොඩක් අය කියනවා රිටලින් බීවම මීටරයක් වෙනවා කියලා. ඒත් මන් එකපාරකට 20mg බීලත් තියනවා ඒත් කිසිම වෙනසක් නෑනෙ. ඕකෙන් සාමාන්‍ය අයට ඉෆෙක්ට් එකක් නැතිව ඇති. ADHD වගේ තියන අය සන්සුන් වෙනවා ඇති. ඒ හින්දා උන්ට වෙනදට වැඩිය හොදට වැඩටික කරගන්න පුලුවන් ඇති.
උබලට රිටලින් අත්දැකීම් කොහොමද?
උබලට රිටලින් අත්දැකීම් කොහොමද?