apo yanna epo
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jul 13, 2016 #21 apo yanna epo
HKavinda Well-known member Dec 23, 2013 54,157 20,437 113 Panadura Jul 13, 2016 #22 HKavinda said: අපි ගියා ගිය අවුරුද්දේ ලේලන්ඩ් (දිග) එකකින් ඒ පැත්තේ අය කිව්වා යන්න බෑ කියලා ඒත් බස් එක ගියා වංගු වලදි හෙන කට්ටක් කන්න වුනා වංගු වලදි හරවනකොට බස් එකටත් ටිකක් Damage උනා මචං Click to expand... මෙන්න මේ හරිය තමා ගිය බස් එකේ Damage උනේ
HKavinda said: අපි ගියා ගිය අවුරුද්දේ ලේලන්ඩ් (දිග) එකකින් ඒ පැත්තේ අය කිව්වා යන්න බෑ කියලා ඒත් බස් එක ගියා වංගු වලදි හෙන කට්ටක් කන්න වුනා වංගු වලදි හරවනකොට බස් එකටත් ටිකක් Damage උනා මචං Click to expand... මෙන්න මේ හරිය තමා ගිය බස් එකේ Damage උනේ
bandarawithana Well-known member Oct 2, 2015 691 511 93 Jul 14, 2016 #24 amsdar said: බස් එක නවත්තල කොච්චර විතර පයින් යන්න වෙයිද මචං Click to expand... කි. මී 15ක් පයින් යන්න බෑ නෙ. බස් එක නවත්තල වෑන් එකක් හයර් එකට ගන්න වෙනවා.
amsdar said: බස් එක නවත්තල කොච්චර විතර පයින් යන්න වෙයිද මචං Click to expand... කි. මී 15ක් පයින් යන්න බෑ නෙ. බස් එක නවත්තල වෑන් එකක් හයර් එකට ගන්න වෙනවා.
S SENCE Active member Mar 29, 2016 276 70 28 Jul 14, 2016 #25 හෙනයා;20408036 said: Click to expand... ඔය වංගු කපන්නේ පාන් කපනවා වගේ මල්ලි. Driver අය්යගේ වැඩ තමයි ඉතින්.. මෙන්න Bus එක.. Photos අපේ Tharindu සහෝදරයාගෙන්.. මේ පෝස්ට් එකෙන් ගත්තේ http://www.elakiri.lk/forum/showthread.php?t=1629965 මමත් ඔය බස් එකේ ඕනේ තරම් ගිහින් තියෙනවා..
හෙනයා;20408036 said: Click to expand... ඔය වංගු කපන්නේ පාන් කපනවා වගේ මල්ලි. Driver අය්යගේ වැඩ තමයි ඉතින්.. මෙන්න Bus එක.. Photos අපේ Tharindu සහෝදරයාගෙන්.. මේ පෝස්ට් එකෙන් ගත්තේ http://www.elakiri.lk/forum/showthread.php?t=1629965 මමත් ඔය බස් එකේ ඕනේ තරම් ගිහින් තියෙනවා..
V vehical pissa Active member Nov 2, 2015 526 32 28 Gampaha Jul 16, 2016 #27 ba neda bn etanin podi bus ekak hire ekata aran tamai ynna wenne bn semi laylend ynna ba
indula Well-known member Sep 4, 2006 951 732 113 PudukudiEruppu Jul 19, 2016 #28 යන්න නම් පුලුවන්...අපිටත් හම්බ වුනා....පිටවල ලඟදි.....හැබැයි සමහර තැන් වල බස් එකට කලින් කාට හෝ ඉස්සරහට යන්ඩ වෙනවා....පයින්....මොකද...ඊලඟ වගුව එක හුස්මට ගන්ඩ නම්......ඉස්සරහින් එන වාහන වේලාසන නවත්වන්ඩ වෙනවා......එ නිසා...එ වගේ තැන් කීපයකුත් තියෙනවා
යන්න නම් පුලුවන්...අපිටත් හම්බ වුනා....පිටවල ලඟදි.....හැබැයි සමහර තැන් වල බස් එකට කලින් කාට හෝ ඉස්සරහට යන්ඩ වෙනවා....පයින්....මොකද...ඊලඟ වගුව එක හුස්මට ගන්ඩ නම්......ඉස්සරහින් එන වාහන වේලාසන නවත්වන්ඩ වෙනවා......එ නිසා...එ වගේ තැන් කීපයකුත් තියෙනවා
Nohim Ys Well-known member Aug 25, 2011 3,208 537 113 අපි ගාල්ලේ, හරිය.. Jul 26, 2016 #30 Apea Batch Trip eka Leyland Bus 3k giya. Wangu wala Rivers gahala thamai ganna one. Driver wadda nam echara aulak na..
Apea Batch Trip eka Leyland Bus 3k giya. Wangu wala Rivers gahala thamai ganna one. Driver wadda nam echara aulak na..
asanka300 Member Oct 14, 2006 692 20 0 Jul 27, 2016 #31 api nam giya 5 serayak withara. van thamai. eka parak giya TATA kota ekaka. Raththotin passe paara harima amarui. hebei den kohomada danne ne. aurudu 4kin witara giye ne.
api nam giya 5 serayak withara. van thamai. eka parak giya TATA kota ekaka. Raththotin passe paara harima amarui. hebei den kohomada danne ne. aurudu 4kin witara giye ne.