RMB එකේ වැඩ කරන කව්රුවත් නැද්ද
මන් exam එහෙම පාස් කරලා trail පෙන්නලා motor bike and ට්‍රි-wheel ලයිසන් එක ගත්තේ 2012. ඉතින් examiner මුලින්ම ලියලා දෙන්නේ tempory කොලයක්නේ. ඔන්න ඕක තියෙන කාලේ මන් accident උනා ලොවෙත් නැති වෙන්න. මාව හප්පපු ලොරි කාරයට නඩු දැම්ම. මටත් සාක්ෂි දෙන්න දවස් දෙක තුනක් උසාවි යන්න උනා. පස්සේ පස්සේ මන් නඩුවට ගියෙත් නෑ. මගේ tempory කොලේ පොලිසියෙන් ගත්තා. හැබැයි අදට අවුරුදු තුනක් වෙනවා මට ලයිසන් කාර්ඩ් එක ආවේ නැනේ. දැන් උබල අහන්න එපා මන් මේ තරම් කාලයක් පොල් ගෑවද කියලා. ඇත්තටම මට එක අවශ්‍ය උනේ නෑ මේ තරම් කාලයක්. එත් මට දැන් හොද ජොබක් set උනා. එක field එකේ ජෝබක්. මට දැන් මේ ලයිසන් එක ගොඩ දා ගන්න ක්‍රමයක් කියහන්කෝ shape එකේ