RMB එකේ වැඩ කරන කව්රුවත් නැද්ද

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    RMB එකේ වැඩ කරන කව්රුවත් නැද්ද

    මන් exam එහෙම පාස් කරලා trail පෙන්නලා motor bike and ට්‍රි-wheel ලයිසන් එක ගත්තේ 2012. ඉතින් examiner මුලින්ම ලියලා දෙන්නේ tempory කොලයක්නේ. ඔන්න ඕක තියෙන කාලේ මන් accident උනා ලොවෙත් නැති වෙන්න. මාව හප්පපු ලොරි කාරයට නඩු දැම්ම. මටත් සාක්ෂි දෙන්න දවස් දෙක තුනක් උසාවි යන්න උනා. පස්සේ පස්සේ මන් නඩුවට ගියෙත් නෑ. මගේ tempory කොලේ පොලිසියෙන් ගත්තා. හැබැයි අදට අවුරුදු තුනක් වෙනවා මට ලයිසන් කාර්ඩ් එක ආවේ නැනේ. දැන් උබල අහන්න එපා මන් මේ තරම් කාලයක් පොල් ගෑවද කියලා. ඇත්තටම මට එක අවශ්‍ය උනේ නෑ මේ තරම් කාලයක්. එත් මට දැන් හොද ජොබක් set උනා. එක field එකේ ජෝබක්. මට දැන් මේ ලයිසන් එක ගොඩ දා ගන්න ක්‍රමයක් කියහන්කෝ shape එකේ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹේ ටෙම්පරිය ගත්තේ පොලිදියෙන්, කාඩ් එක එවන එක RMV එකේ වැඩක්, මට නම් හිතාගන්න බෑ බං කාඩ් එක ආවෙ නැත්තේ ඇයි කියලා, RMV එකෙන් අහලා බලපං,
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    උඹේ ටෙම්පරිය ගත්තේ පොලිදියෙන්, කාඩ් එක එවන එක RMV එකේ වැඩක්, මට නම් හිතාගන්න බෑ බං කාඩ් එක ආවෙ නැත්තේ ඇයි කියලා, RMV එකෙන් අහලා බලපං,

    ඔව් බන් අහන අහන කෙනා කියන්නේ උබ කියන කතාව තමයි. මන් ඊයේ call කළා වේරහැරට. උන් එක එක රට බයිලා ගහන්නේ. ඇතුලේ කව්රු හරි වැඩ කරන කෙනෙක් හොයා ගත්තොත් වැඩේ ගොඩා දා ගන්න ලේසියි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    RMV එකේ කාක්කෙක් සෙට් කරගනින්.. හැබැයි පොඩි ගානක් යයි..

    *****උඹල දන්නවනං කියපන්කො වාහනයක් පුරුදු වෙන්න ගන්න ඉන්ෂුවරන්ස් එක ගන්නේ කොහොමද කියල...
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔව් බන් අහන අහන කෙනා කියන්නේ උබ කියන කතාව තමයි. මන් ඊයේ call කළා වේරහැරට. උන් එක එක රට බයිලා ගහන්නේ. ඇතුලේ කව්රු හරි වැඩ කරන කෙනෙක් හොයා ගත්තොත් වැඩේ ගොඩා දා ගන්න ලේසියි

    මම හරියටම විස්තර නම් දන්නේ නෑ බං, උඹ කෝල් කර කර ඉන්න එපා ගිහිල්ල හම්බවෙලා කතා කරපං, තව දෙයක් ටෙම්පරිය ගනිද්දි පොලිසියෙන් මොකක් හරි ලියවිල්ලක් දුන්නද? එහෙම නැතුව ඔහොම දෙයක් ගන්න බෑ කියලා අහල තියෙනවා, උඹට තව මාස 6කට කොලයක් ලියාගන්න පුලුවන් හැබැයි පොලිසියෙන්, ඔය සිද්ධිය කියලා...
     
    Prasanna619

    Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    මම හරියටම විස්තර නම් දන්නේ නෑ බං, උඹ කෝල් කර කර ඉන්න එපා ගිහිල්ල හම්බවෙලා කතා කරපං, තව දෙයක් ටෙම්පරිය ගනිද්දි පොලිසියෙන් මොකක් හරි ලියවිල්ලක් දුන්නද? එහෙම නැතුව ඔහොම දෙයක් ගන්න බෑ කියලා අහල තියෙනවා, උඹට තව මාස 6කට කොලයක් ලියාගන්න පුලුවන් හැබැයි පොලිසියෙන්, ඔය සිද්ධිය කියලා...

    ඔව් බන් පොලිසියෙන් මට කොලයක් දුන්නා. එකත් මන් ගාව තියෙනවා. එක දුන්නේ දවස් 14කට හැබැයි. accident එකෙන් ගොඩ එන්නම මට අවුරුද්දක් ගියා.