RMD එකත් ministry of defense එක යටතේද තියෙන්නෙ ?

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ අද ලයිශන් එක ආවා , ඒකෙ පිටිපැත්තේ Sri Lanka Army ස්ටිකරයක් අලවලා තියෙනවා නේ
    Picture2.png.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    army දැන් දැන් driving license print කරන්නේ
    ඉස්සරහට හරියට 8 ගහනවද කියල බලන්න air force එකට බාර දෙනවලු
    RMV එකේ හිටපු උන්ව පුගොඩ කජු ඇහිදින්න දාළලු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    ඇයි දන්නේ නැද්ද ලයිසන් එක ප්‍රින්ට් කරන්නේ ආමි එකෙන් කියලා. බොලා ලංකාවේ නෙමෙයිද ඉන්නේ. සඳලංකාවේද?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    army දැන් දැන් driving license print කරන්නේ
    ඉස්සරහට හරියට 8 ගහනවද කියල බලන්න air force එකට බාර දෙනවලු
    RMV එකේ හිටපු උන්ව පුගොඩ කජු ඇහිදින්න දාළලු
    sorry , com තමා