අඩේ අද ලයිශන් එක ආවා , ඒකෙ පිටිපැත්තේ Sri Lanka Army ස්ටිකරයක් අලවලා තියෙනවා නේ
RMD nemei yako RMVඅඩේ අද ලයිශන් එක ආවා , ඒකෙ පිටිපැත්තේ Sri Lanka Army ස්ටිකරයක් අලවලා තියෙනවා නේ
View attachment 110429
sorry , com තමාarmy දැන් දැන් driving license print කරන්නේ
ඉස්සරහට හරියට 8 ගහනවද කියල බලන්න air force එකට බාර දෙනවලු
RMV එකේ හිටපු උන්ව පුගොඩ කජු ඇහිදින්න දාළලු