RMV නාටකය ඉවරද බන්?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Owa ethanata gihin Ke gahala kiyala wedak ne bn. Appointment system ekak hadanna nam proper approach ekak ganna ona owata. Godak welawata RMV eka study karala system ekak develop karanna pvt company ekakata contract denna ona.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    image.png


    නාටකේ ඉවරද නැද්ද දන්න අය විතරක් එන්න

    හරියට බැලුවෙත් නැහැ ගොටට මඩක් ගහගන්න ඕනේ නිසා ත්‍රඩ් එකේ දැම්මා හදිස්සියට:lol::lol:
    නොදන්නා කමත් අරක නැති ගොනා වැනි කියලා කිවුවලූ:lol:
    sketch-1581476981116.png


    :rofl::rofl::rofl::rofl: පව් යකෝ..
     
    • Like
    Reactions: 2osama

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    රටේ මිනිස්සුන්ට සහනයක් ලබෙනෙකොට ප්‍රශ්නයක් පොඩි හරි අඩු වෙනකොට ඇහැට කටු ඇනෙනවා වගේ නේ .
    බය වෙන්න එපා උබ තනි නැහැ බහුතරයක් කුහක හෙප්පන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණයක්

    සුවර් එකට හද්ද කුහක ජෙප්පෙක් සේයාර් කරපු එකක් ගොනා සේ දාන්න ඇති .
    හොම්පේජ් එකෙම් උඩින්ම පෙන්න තියෙද්දී දකින්නේ නැත්තනම් ඉතින් තව මොන කතාද

    :yes::yes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,529
    72,737
    113
    මාලඹේ
    ctb ekata aluth bus dammoth jeppo papuwa palila marei

    මෙතැන කේස් එ ක උනේ ජේප්පොන්ට web site පාවිච්චි කරලා පුරුද්දක් නැහැ . මූ අනාථ වෙලා RMV වෙබ් එකේ :lol::lol::lol:
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    අපොයි කොල්ලගෙ නැට්ටෙ හිටං ගොම... නැට්ටෙ හිටං ගොම...