oya photo eke menu bar eka balapanko
online appointment kitala thiyenne,anna eka click karapan
https://ntmi.lk/oas/

හරියට බැලුවෙත් නැහැ ගොටට මඩක් ගහගන්න ඕනේ නිසා ත්‍රඩ් එකේ දැම්මා හදිස්සියට
නොදන්නා කමත් අරක නැති ගොනා වැනි කියලා කිවුවලූ
![]()

werakkak + adupadu hoya hoya indala thiyenne
werakkak + adupadu hoya hoya indala thiyenne
aye ban munta mehema une hari deta hari weradi deta weradi kiyanna beri
දන්නෙ නෑ නේද
ඉතින් නාටකය ඉවරද? නැද්ද?දන්නෙ නෑ නේද
![]()

ගෝටා ස 2\3 ආණ්ඩුවක් පිහිටෙව්වා නම් මෙහෙම වෙන්නෙ නෑ![]()
නෑවනම් කටවහන් ඉඳින්...හිරුනිකා වගේ වෙන්නේ නැතුව![]()

ඒකනෙ... ගෝටගෙ ගල් කොල්ලො ඇවිත් ගහන්න ගත්තනෙ. සයිට් එක බාගෙටවත් වැඩ නෑ. කැලැන්ඩරේ ස්ක්‍රීන්ෂොට් දානව. මුන්ටම හොඳයි ගොන්ටත්![]()
![]()
හික්... හික්... හික්... හිකී....හික්....!!
ඒ කියන්නෙ ගෝඨා 2/3 ගත්තමගේ ගොං කං නැතිවෙනවද...? ආයිබෝං....![]()
![]()
මේ බලපන් හෙටත් 13:00 ඉදලා වෙලාව වෙන්කරගන්න පුලුවන්...
යකඩ මිනිහා, ලෙස්ටර් මහත්තය වෙනුවට කේ. පී. එඩිට් කළ එකේ අනිත් එක.

මචෝ වැඳල කියන්නම්, උඹ නං වාහන එලවන්න එපා.
වෙබ්සයිට් එකක් බලාගන්නවත් බැරි අය වාහන පදින්න ගියාම පාරෙ යන අසරණ මිනිස්සුන්ගෙ ජීවිත් තමා අනතුරේ.
දැනටම විජිත සහෝ, ලාල් සහෝ වගේ බීලා එලවන සෙට් එකක් ඉන්නවනෙ තව ඒ වගේ මරිමෝල්කාරයො පාරට එපෝ..

ඉතින් නාටකය ඉවරද? නැද්ද?