![]()
නාටකේ ඉවරද නැද්ද දන්න අය විතරක් එන්න
හරියට බැලුවෙත් නැහැ ගොටට මඩක් ගහගන්න ඕනේ නිසා ත්රඩ් එකේ දැම්මා හදිස්සියට
නොදන්නා කමත් අරක නැති ගොනා වැනි කියලා කිවුවලූ
![]()



පව් යකෝ..රටේ මිනිස්සුන්ට සහනයක් ලබෙනෙකොට ප්රශ්නයක් පොඩි හරි අඩු වෙනකොට ඇහැට කටු ඇනෙනවා වගේ නේ .
බය වෙන්න එපා උබ තනි නැහැ බහුතරයක් කුහක හෙප්පන්ගේ ප්රධාන රෝග ලක්ෂණයක්
සුවර් එකට හද්ද කුහක ජෙප්පෙක් සේයාර් කරපු එකක් ගොනා සේ දාන්න ඇති .
හොම්පේජ් එකෙම් උඩින්ම පෙන්න තියෙද්දී දකින්නේ නැත්තනම් ඉතින් තව මොන කතාද


ctb ekata aluth bus dammoth jeppo papuwa palila marei



ඔන්න එක්කෙනෙකුට තේරුනා අහපු ප්රශ්නෙ.![]()