එක දවසෙන් කරන්න බැහැ, ආපහු එක්සැම් කරන්න ඕන නැහැ, වේරහැර(around colombo) ගිහින් ඇප්ලිකේශන් එකක් දෙන්න ඕන එතනදිම මෙඩිකල් එකත් ගන්නවා පරන ලයිසන් එකයි උප්පැන්නෙ මුල් පිටපතකුයි අරන් යනන්න ඕන රුපියල් 2200/= ක් ද කොහෙද යනවා මේ වැඩ ටිකට ඊට පස්සෙ තියන ලයිසන් එක කැන්සල් කරලා ඒ වෙනුවට ටැම්පරි කොලේකුයි බයික් වලට පුරුදු වෙන්න ලයිසන් එකකුයි දෙනවා ට්‍රයල් එක හම්බ වෙනවා මාස 3න් වගේ පස්සේ එදාට ට්‍රයල් එක දුන්නම හරි සති 2න් කාඩ් එක දෙනවා ඕන නම් 500ක් ගෙවල් එදාම කාඩ් එක ගන්න පුලුවන් හැබැයි එදාම ගන්න පුලුවන් වෙන්නෙ ට්‍රයල් එක උදේ තිබුනොත් විතරයි එහෙම නැත්නම් කරගන්න වෙලාවක් නැතිවෙනවා.ට්‍රයල් එකට බයික් එකක් හොයා ගන්න ඕන එතනින්ම ගන්නත් පුලුවන්, පොරවල් ඉන්නවා 1500-2500 අතර ගානක් ගන්නවා තමන්ගෙ බයික් එකෙන් දෙන්නත් පුලුවන්ලු මම ඒ සීන් එක හරියටම දන්නේ නැහැ