Sri Lanka Driving Licence RMV

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Driving licence eka ganna 3 months inna oneda ?:shocked: salli deela 3 months inne nathuwa gaththu aya innavada? mata written exam next Tuesday. July 20th kalin licence eka ganna one.
    Kohomada karaganne salli keeyak giyath kamak naha.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකක්ද බං උඹට ජුලි 20ට කළින් තියෙන රාජකාරිය:lol::lol::lol: මම දන්න තරමින් එහෙම ගන්න කොහෙත්වම බෑ බං, මාස 3ක් අනිවා ඉන්න වෙනවා, ඒත් උඹ හෙට ලියල දෙන L Permit එකෙනුත් යමක් කරන්න පුලුවන් බං, බයික් එකක් වගේ නම් තනියම පදින්න පුලුවන් බං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,589
    113
    Driving licence eka ganna 3 months inna oneda ?:shocked: salli deela 3 months inne nathuwa gaththu aya innavada? mata written exam next Tuesday. July 20th kalin licence eka ganna one.
    Kohomada karaganne salli keeyak giyath kamak naha.

    ගංජ ගහ ගහ ඕව කරන්න අමාරුයි කොල්ලෝ :P
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    මොකක්ද බං උඹට ජුලි 20ට කළින් තියෙන රාජකාරිය:lol::lol::lol: මම දන්න තරමින් එහෙම ගන්න කොහෙත්වම බෑ බං, මාස 3ක් අනිවා ඉන්න වෙනවා, ඒත් උඹ හෙට ලියල දෙන L Permit එකෙනුත් යමක් කරන්න පුලුවන් බං, බයික් එකක් වගේ නම් තනියම පදින්න පුලුවන් බං

    return ticket date July 21st
    mama licence eka hadagannamai ban aawe
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    රට යන්නනම් ලීගල් විදිහටම දවසින් පුළුවන් ! :yes: :yes:
    පාස් පෝට් හා අදාල ලියකිවිලි අරන් RMV යමන් !!
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    return ticket date July 21st
    mama licence eka hadagannamai ban aawe

    ආහ් එහෙම සීන් එකක්ද බං, එහෙනම් ඔය අදාල ලිය කියවිලි ඔක්කොම අරගෙන RMV එකේ ටිකක් වගකීමක් ඇති නිළධාරියෙක් එක්ක කතා කරපං, බොහෝ දුරට චාන්ස් එකක් දෙයි බං, මම නම් හරියට ඔය ගැන විස්තර දන්නේ නෑ බං,
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    හොරට කරන උන් නම් ඉනව වගේ බන්. මම medical test එකට ඉදින් එතනට අව එකෙක්. උට 20දෙනවනම් ගෙදරටම ගෙනල දෙනවා කිව.
     
    • Like
    Reactions: IAmMrDamnLOL

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    update : Motor vehicle supervising officer at Verahara(right side door on front desk) super nice guy.
    showed him my visa stamp and the itinerary.
    Got a small signed and sealed letter from him to give it to the trial date counter.
    so the guy at the counter fixed the date for the trail 30th June at 1:30pm.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    update : Motor vehicle supervising officer at Verahara(right side door on front desk) super nice guy.
    showed him my visa stamp and the itinerary.
    Got a small signed and sealed letter from him to give it to the trial date counter.
    so the guy at the counter fixed the date for the trail 30th June at 1:30pm.

    Nice to hear it mcn and I wish you all the best for your Trial...
    If you have any question about that, ask it :yes::yes::yes: