RMV Driving License Renewal

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Hi all,

    Mage driving license eka renew karaganna inne. Ada NTMI Nugegoda gihin medical ema gatta.
    Heta RMV Werahera yanna inne.

    Udenma yana ekada honda?
    One day service dammot normally kochchara time yaida?
    12 ta kalin enna puluwan weida??
    Old license, NIC, Medical eka vitarai ne geniyanna one??

    Thanks
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ගෝඨාභය RMV ගිය වීඩියෝ එක බලන්න. වන් ඩේ දෑම්මොත් වෑඩේ ඉවර වෙන වෙලාව ෂුවර් නෑ. උදේම යන එක තමා හොද. ඒත් ලොකු වාසියක් නෑ ප්‍රින්ට් කරන්නේ කීයටද කියලා ෂුවර් නෑති හින්දා. උදෙන් ගිහින් මුල නම්බර් එකක් ගත්තම ඔෆිස් එක ඈතුලේ වෑඩ ටික ඉක්මනට කරගන්න එක ෂුවර්. පරන ලයිසම, පෑහෑදිලි NIC එක සහ මෙඩිකල් එක තමා ඕනේ. උප්පෑන්නෙත් පුලුවන් නම් අරන් පලයන්.
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,728
    1,481
    113
    Mama nam udema giya. Paya 3a 4k giya habai. Maha kalakanni minissu bn inne kalaya kanawa boruwata un.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Hi all,

    Mage driving license eka renew karaganna inne. Ada NTMI Nugegoda gihin medical ema gatta.
    Heta RMV Werahera yanna inne.

    Udenma yana ekada honda?
    One day service dammot normally kochchara time yaida?
    12 ta kalin enna puluwan weida??
    Old license, NIC, Medical eka vitarai ne geniyanna one??

    Thanks

    kalinma medical eka gaththa hinda awulak nehe,, pandara yanna one nehe,, 8/9 ta wage yanna,, 11.30 wenakota ganna puluwan Licence eka,, I got it by 11.30am for my wife.. but mama yana dawase media karayo tikak awilla ethana weda video karanna,, un ithin hina wela kathakarala wede karala dunna video ekata lassanata watenna,,:lol::lol:
     
    Last edited:

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,970
    1,022
    113
    Sri Lanka
    23 රිනිව් කරේ. හැබැයි කුරුණැගලින් කරේ. ටෙම්පරිය එවේලේ දෙනවා. අද ලයිසන් එක තැපෑලේ ආවා. 8ට එතනට ගියේ. 9ට වැඩෙත් කරන් එලියට ආවා. :yes::yes::yes: