RMV Help !!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යලුවනේ බයික් එකක් ට්‍රාන්සර් කරනකොට (පෙර අයිතිකරු ලීසින් එකක් කරලතියෙනව / ඒකෙ
    ලියුමත් තියෙනව ) M.T.A 6 (A1/ B1) තිබුනම ඇතිද (අයි ඩී කොපියත් තියෙනව )

    මේක වන්ඩේ ට්‍රන්ෆෙර් කරන්න පුලුවන්ද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    යලුවනේ බයික් එකක් ට්‍රාන්සර් කරනකොට (පෙර අයිතිකරු ලීසින් එකක් කරලතියෙනව / ඒකෙ
    ලියුමත් තියෙනව ) M.T.A 6 (A1/ B1) තිබුනම ඇතිද (අයි ඩී කොපියත් තියෙනව )

    මේක වන්ඩේ ට්‍රන්ෆෙර් කරන්න පුලුවන්ද
    වන්ඩේ දාන්න පුලුවන් පෙර අයිතිකරුගෙන් No objection ලියුමක් ගත්තොත්. JP කෙනෙක් සහතික කරලා තියෙන්නත් ඕනේ
     
    • Like
    Reactions: PHBhagya and B.Chat

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    වන්ඩේ දාන්න පුලුවන් පෙර අයිතිකරුගෙන් No objection ලියුමක් ගත්තොත්. JP කෙනෙක් සහතික කරලා තියෙන්නත් ඕනේ
    කලින් එකා ෆිනෑන්ස් එකක් දාල ඒක ක්ලියර් කරල් තියෙන්නෙ (මේ පලවෙනි අයිතිකරු බව කරුනාවෙන් සලකන්න )
     
    • Like
    Reactions: B.Chat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කලින් එකා ෆිනෑන්ස් එකක් දාල ඒක ක්ලියර් කරල් තියෙන්නෙ (මේ පලවෙනි අයිතිකරු බව කරුනාවෙන් සලකන්න )
    අදාල නෑ. පොතේ පෙර අයිතිකරුගෙන් no objection letter ඕනේමයි වන්ඩේ ට්‍රාන්ස්ෆර් කරන්න. ෆිනෑන්ස් සමාගම අදාල නෑ . උන්ගෙන් ෆිනෑන්ස් එක ක්ලෝස් කියන ලියුම තිබ්බම ඈති
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    කලින් පලවෙනි අයිතිකරු (අලුතෙන් අරන් තියෙන්නෙ ) එයාගෙ ෆිනෑන්ස් එක් කිලියර් තවම තියෙනෙ ෆිනෑන්ස් එකේ නමට (
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කලින් පලවෙනි අයිතිකරු (අලුතෙන් අරන් තියෙන්නෙ ) එයාගෙ ෆිනෑන්ස් එක් කිලියර් තවම තියෙනෙ ෆිනෑන්ස් එකේ නමට (
    ෆිනෑන්ස් සමාගම අයිතිකරු වෙන්නේ නෑ. පරම අයිතිකරු (Absolute owner) විතරයි වෙන්නේ.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    අදාල නෑ. පොතේ පෙර අයිතිකරුගෙන් no objection letter ඕනේමයි වන්ඩේ ට්‍රාන්ස්ෆර් කරන්න. ෆිනෑන්ස් සමාගම අදාල නෑ . උන්ගෙන් ෆිනෑන්ස් එක ක්ලෝස් කියන ලියුම තිබ්බම ඈති
    ෆිනෑනිස් එක ක්ලෝස් කරපු ලියුම ඇත / ඇබ්සලූට් ඕනර් කියන තැන ෆිනෑන්ස් එකේ නම තියෙන්නෙ
     
    • Like
    Reactions: PHBhagya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659
    113
    ekathakota district change wenakota number plate change karanne kohomada?
    owner wenas noweeeeee
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    පෙර අයිතිකරුගේ අයිඩින්ටි කොපි එක ඇත

    පොතේ ද එම අයිඩින්ට්යි නම්බරේ තියෙන්නෙ

    දැන් මම අරන් ට්‍රන්ෆෙර් කරන්න යන්නෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    පෙර අයිතිකරුගේ අයිඩින්ටි කොපි එක ඇත

    පොතේ ද එම අයිඩින්ට්යි නම්බරේ තියෙන්නෙ

    දැන් මම අරන් ට්‍රන්ෆෙර් කරන්න යන්නෙ
    උඹ කියලා තියෙන ලිපි ටික ඈරුනම වන්ඩේ දාන්න කලින් අයිතිකාරයාගේ no objection letter එක ඕනේ. එච්චරයි.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    පොතේ පෙර අයිතිකරුවන් කිසෙවෙක් නෑ එතන හිස්

    03) වර්තමාන අයිතිකරු / කියන තැන කලින් කෙනාගෙ විස්තර තියෙන්නෙ

    04) Original

    05) පරම අයිතිකරු - අදාල ෆිනෑන්ස් සමාගම

    19) පෙර අයිතිකරුවන් - කියන තැන කිසිවම් නොමැත
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    ෆිනෑනිස් එක ක්ලෝස් කරපු ලියුම ඇත / ඇබ්සලූට් ඕනර් කියන තැන ෆිනෑන්ස් එකේ නම තියෙන්නෙ
    හරි. ඒක අවුලක් නෑ... @malakadss කියපු විදිහට,

    ලීස් එක ක්ලියර් කරපු ලියුමයි, ඉතිරි ලියකියවිලි වලටයි අමතරව,

    වර්තමාන අයිතිකරුගෙ, සහතික කරපු, නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එකයි, අයි.ඩී කොප්පයි ඕනෙ.

    ඕවයෙ දාල තියෙන දින, ට්‍රාන්සර් පේපරේ දිනේට ආසන්න දිනයක් වුණොත් හොඳයි. දින පහුවුනොත් දඩ...

    බයික් එක "j,h" නම්බර්නං වන්ඩේ දාන්න බැරි සීන් එකක් තියෙනව.

    කරදර අඩුම නෝමල් සර්විස් එක....
     
    • Like
    • Love
    Reactions: NRTG and malakadss

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    හරි. ඒක අවුලක් නෑ... @malakadss කියපු විදිහට,

    ලීස් එක ක්ලියර් කරපු ලියුමයි, ඉතිරි ලියකියවිලි වලටයි අමතරව,
    Jp සහතික කරපු, නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එකයි, අයි.ඩී කොප්පයි ඕනෙ.

    ඕවයෙ දාල තියෙන දින, ට්‍රාන්සර් පේපරේ දිනේට ආසන්න දිනයක් වුණොත් හොඳයි. දින පහුවුනොත් දඩ...

    බයික් එක "j,h" නම්බර්නං වන්ඩේ දාන්න බැරි සීන් එකක් තියෙනව.

    කරදර අඩුම නෝමල් සර්විස් එක....
    නෑ මේක යූ නම්බර් එකක්

    ජේ පී නෙමේ ඒක සයින් කරන්නෙ ග්‍රාමසේවක නේද ඔය සීන් එක හරියටම මම ඒකාලෙම කරා (දැන් JP ගෙන්ද දන්නෙ නෑ ගන්නෙ )
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    නෑ මේක යූ නම්බර් එකක්

    ජේ පී නෙමේ ඒක සයින් කරන්නෙ ග්‍රාමසේවක නේද ඔය සීන් එක හරියටම මම ඒකාලෙම කරා (දැන් JP ගෙන්ද දන්නෙ නෑ ගන්නෙ )
    ග්‍රාම සේවක, jp ඕනෙ කෙනෙක්ගෙන් පුලුවන්
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    ඒ කියන්න් වන්ඩේ දාන්න විදිහක් නෑ
    ඇයි...
    වර්තමාන අයිතිකරු (වාහනේ දැනට අයිති එකා) ඉන්න ප්‍රදේශයේ ග්‍රාමසේවක හරි, jp කෙනෙක් හරි නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එකයි, අයි.ඩී කොප්පයි සහතික කරල තියෙනවනං පුලුවන්.

    අලුතින් පවරගන්න කෙනාගෙ (ඔයාගෙ) ෆොටෝ එක ඔයා ඉන්න ප්‍රදේශයේ ග්‍රාමසේවක සහතික කරන්න ඕනෙ...
     
    • Love
    Reactions: NRTG

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    MTA 6 - A1/B1
    Ownerගෙ ID කොපි එක (JP සහතික කරල තියෙන්න ඕනෙ/ නැත්තම් lawyer කෙනෙක්)
    No Objection letter එක (අයිතිකරුගේ පොතේ තියෙන address එක පැත්තේ JP සහතික කරල තියෙන්න ඕනෙ/ නැත්තම් ලංකාවෙ ඕන තැනක lawyer කෙනෙක්)

    ඔය ටික නැතුව One Day දාන්න බෑ.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    MTA 6 - A1-B1 තියෙනව

    අයිතිකරු ගෙ (පෙර ) අයිඩී කොපි එක විතරයි තියෙන්නෙ

    අර නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් නෑ / අයිඩී එක එහෙම සයින් කරල නෑ

    ඒ කියන්නෙ වන්ඩේ දාන්න් බෑ / නෝමල් දාන්න වෙන්නෙ