Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,487
    7,161
    113
    Western Province, SL
    www.myjournalview.com
    මම ගත්ත බයික් එකක් , එක registration තිබ්බේ කුරුණෑගලට , මම මේ පාර අදායම් බලපත්‍රය ගන්න ගියහම කිව්වා , බයික් එක සිස්ටම් වලින් අයින් කරලා තියෙන්නේ , examiner දාල රිපෝට් එකක් ගන්න බයික් එක සිස්ටම් දාන්න කියල. මම බයික් එක examiner දැම්මහම මට කිව්වා , නාරාහේන්පිට කාර්මික අංශයට දාන්න කියල, එයාල document එකේ දාල තියෙන්නේ චැසි නම්බරේ ලෝකල් කොටලා කියල. මේක මට විසදගන්න පුළුවන් කොහොමද.

    Letter.jpg
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,323
    50,638
    113
    සේදවත්ත
    කේස් කේස් ක්‍රිමිනල් කේස් , චැසි කොටලනම් කේස් තමා ඉස්සර වගේ ජරාවක් දෙන්නත් ලේසී නෑ rmv එකේ . ගන්නකොට බලල නෙමෙයිද ගත්තේ චැසි නම්බර් එන්ජින් නම්බර් එම .

    ඇපිල් කේස් එක MIS/0001/2020 . එක්කො
    425 ගහලා අස්සට් දාන්නත් පුලුවන් හෝ දඩ .

    ටෝක් කරල ගොඩදාගන්න බලන්න මේ ආන්ඩුව එක්ක සෙල්ලං දාන්න එපා 5-6කට අස්සට යයි
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,487
    7,161
    113
    Western Province, SL
    www.myjournalview.com
    කේස් කේස් ක්‍රිමිනල් කේස් , චැසි කොටලනම් කේස් තමා ඉස්සර වගේ ජරාවක් දෙන්නත් ලේසී නෑ rmv එකේ . ගන්නකොට බලල නෙමෙයිද ගත්තේ චැසි නම්බර් එන්ජින් නම්බර් එම .

    ඇපිල් කේස් එක MIS/0001/2020 . එක්කො
    425 ගහලා අස්සට් දාන්නත් පුලුවන් හෝ දඩ .

    ටෝක් කරල ගොඩදාගන්න බලන්න මේ ආන්ඩුව එක්ක සෙල්ලං දාන්න එපා 5-6කට අස්සට යයි

    chassis number balal ban gaththe , api ithin examinerla wage ehema hodatama danne naane balanna , chassis number ada kuda nathuwa thibba nisa gaththa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,323
    50,638
    113
    සේදවත්ත
    chassis number balal ban gaththe , api ithin examinerla wage ehema hodatama danne naane balanna , chassis number ada kuda nathuwa thibba nisa gaththa
    ඇද කුද නැතිවෙන්න බෑ කොටල නම් පේනවා , පොත ඔය බයික් මොඩල් එකටමද තියෙන්නේ