2019/08 අලුතෙන් ලයිසන් ගන්න exam ලියපු කෙනෙක්, Trial වලට covid නිසා රට ඉදල එන්න බැරි උනාම RMV එකෙන් excuses තියනවද? ඒ දවස්වල Extend එකක් දුන්නා වගේ මතකයි. Learner's Permit Valid date 2021/02 වෙනකන් කියලා දාල තියෙන්නෙ. RMV එකෙන් අහන්න response එකක් නැ phone numbers වලට. මොකක්ද මේකට තියන ඉක්මන් solution එක?
Last option එකක් විදිහට ආයිත් Exam ලියන්න උනොත්, දැන් දවසෙන් දෙකෙන් Werahera RMV Exam date ගන්න පුලුවන්ද?
Thanks in advance.
Last option එකක් විදිහට ආයිත් Exam ලියන්න උනොත්, දැන් දවසෙන් දෙකෙන් Werahera RMV Exam date ගන්න පුලුවන්ද?
Thanks in advance.