RMV Vehicle Tranfer පිළිබද ගැටලුවක්

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ, මම මගේ කාර් එකේ තිබිච්ච ලීස් එක ඉවර කරලා, ලීසිං කොම්පැනිය දුන්න ලෙටර් එක එක්ක වාහනේ පොත RMV එකට බාර දුන්නා ලීසිං එකේ විස්තර පොතෙන් අයින් කර ගන්න 2021.01.19 දින. නෝර්මල් සර්විස් එකෙන් භාර දුන්නේ. එතකොට කියුවේ සති 3 ත් 4 ත් අතර යයි කියලා වැඩේට. ඔය අතරේ මට පොඩි සල්ලි හදිස්සියකට වාහනේ විකුණන්න වෙලා තියෙනවා ඉක්මනටම. ඒත් වාහනේ පොත තාම ඇවිත් නෑ. පොත නැතුව වාහනේ ගන්න කවුරුත් කැමති නෑ. මම RMV එකට කතා කලා. උං කියනවා තව මාසයක් විතර යනවලු පොත හැදෙන්න. මොන කරුම ආයතනද බං මේ. මට මාරම හදිස්සියක් තියෙන්නේ සල්ලි ටික හොයා ගන්න. දැන් මොකද යාලුවනේ මම කරන්නේ???
     
    • Like
    Reactions: eksudda

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    kata karala wedak ne ban. rate hema thenama corruption 100% . wedak karaganna pagawa. nethuwa berima wela..... ane manda ban. mage wahane potha masa 8 k gihilla awe ne.. anthime balanakota address waraddala gahala. rmv eke post office eke. gihilla ahanakal kawruwath danne ne mokada une kiyala. onna rate heti.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,770
    1
    58,015
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිහින් එතන කමිෂනර්ට කතාකරල බලපන්

    600ක් එලිය දාල RMV එක හැදුව කිව්ව නේද? දැන් වැඩ කෙරෙනව ඇති එලකිරි වගෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    ගිය අවුරුද්දේ මාර්තු වල දුන්න එක අගොස්තුවල ආවේ. එකනම් වහල තිබ්බ එක කියමුකෝ. උබට වන්ඩේ දාන්න තිබ්බානේ ඉතින් ලිසින් එකත් එක්ක කතාකරලා.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    kata karala wedak ne ban. rate hema thenama corruption 100% . wedak karaganna pagawa. nethuwa berima wela..... ane manda ban. mage wahane potha masa 8 k gihilla awe ne.. anthime balanakota address waraddala gahala. rmv eke post office eke. gihilla ahanakal kawruwath danne ne mokada une kiyala. onna rate heti.
    ado macn potha gaththe kohomada ethakota

    යාලුවනේ, මම මගේ කාර් එකේ තිබිච්ච ලීස් එක ඉවර කරලා, ලීසිං කොම්පැනිය දුන්න ලෙටර් එක එක්ක වාහනේ පොත RMV එකට බාර දුන්නා ලීසිං එකේ විස්තර පොතෙන් අයින් කර ගන්න 2021.01.19 දින. නෝර්මල් සර්විස් එකෙන් භාර දුන්නේ. එතකොට කියුවේ සති 3 ත් 4 ත් අතර යයි කියලා වැඩේට. ඔය අතරේ මට පොඩි සල්ලි හදිස්සියකට වාහනේ විකුණන්න වෙලා තියෙනවා ඉක්මනටම. ඒත් වාහනේ පොත තාම ඇවිත් නෑ. පොත නැතුව වාහනේ ගන්න කවුරුත් කැමති නෑ. මම RMV එකට කතා කලා. උං කියනවා තව මාසයක් විතර යනවලු පොත හැදෙන්න. මොන කරුම ආයතනද බං මේ. මට මාරම හදිස්සියක් තියෙන්නේ සල්ලි ටික හොයා ගන්න. දැන් මොකද යාලුවනේ මම කරන්නේ???
    masayak giyata passe priority karanna puluwan kiyala ahala thiyenawa. kohomada danne na
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    My transfer took 8 months to process from the date I submit the application.
    Before that I had called several times but most of the times nobody to answer. The other times they told it was being processed.
    However, I received it after 8 months but I used the receipt where I want the book.
    This is before the lockdown.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පරම අයිතිය එක දවසෙන් අයින් කරන්න පුලුවන්නේ? ඒකට නෝමල් දාන්නේ ඈයි. ගිහින් කතා කරලා බලන්න
     
    • Like
    Reactions: hodakolla

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    Attorney kenek gaawata gihin new owner ekka letter ekak sign karapan. Mama ekasarayak kala ehema mama car ekakgainiddi. Wade nan aulak nathuwa una. Uba genuin nam aulak na..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ado macn potha gaththe kohomada ethakota

    masayak giyata passe priority karanna puluwan kiyala ahala thiyenawa. kohomada danne na
    gihilla.. ara 64 weni chakraleke hoyana seen eka karanna una.. anthime ekek kiwa post office ekeda danne ne balanna kiyala. gihilla ahuwama un hena gamen ahanawa kawadda dunne kiyala. hoda weleta mage gawa yawapu ewag photocopy tibuna eka beluwama dine kiwa.

    menna epara mun cupboard ekak arala poth 100k wage tiyena miti tikak eliyata gatta. aragena eka bundle eakk athule tibila potha dunna...

    eka hadaganne kohomada ahuwama ayema ara document serama hariyata liyala denna kiywa.

    mama jathiya amathala eke hitapu lokuma eka .. mam hitanne comasaris lagatama giya wali dagena. mama kiwa mata aye ennath be. aye form purawannath be. meka mama hariyata ewapu eka , weredda oyalage mata dan hadala denna kiyal. passe pora geniyekuta kiyala ewelema print karala hada dunna...

    aho rataka rajya sewaaya...

    elaga sere kakkeuta 1000k da koheda dune . wede winadi 10 n una....... api paw ban
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මගේ පොත නම් මාස දෙකෙන් ආවා...නම්බර් ප්ලේට් දෙක අවුරුදු තුනක් ගිහිල්ලත් ආවෙ නැහැ...පස්සෙ rmv ගිහින් හදාගත්තෙ.
     
    • Like
    Reactions: hodakolla