Road trip ideas

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Mata work pressure eka wadi wela poddak relax wenna kiala hisa harunu athe awa andum tikath car eke dagena

    Eeye Kandy awa dan me Gannoruwe inne

    Nidimathe drive karala palaweni dadakoleth kaawa... Man porata thanks kala.. Samaharawita oken mage jeevithe awrudu ganakin dik wuna wenna athi... Dadayak kala rasthiyadu gahuwama salli wage newe rasthiyaduwa henama kattak.. ee nisa thawa parissamen elawanawa

    Ada ude thawa kohe hari yanna one... Polonnaruwa hodada???

    Relax eke gehin inna hoda traffic adu pathi monada

    Kandy nam lassanai habai manual car eke traffic eke innai kandu parawalui dekkama bada danawa
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    තෝ දැන් නුවරද
    පලයන් රිවස්ටන් ගිහින් වරෙන් ලග්ගල පල්ලේගම හරහා හසලක ට වැටෙන පාරේ..
    ජිවිතකාලේම ලංකාව වටේ ඇවිදපු එකෙක් හැටියට මේක තමා මම ගිය ලස්සනම , රූට් එක..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    තෝ දැන් නුවරද
    පලයන් රිවස්ටන් ගිහින් වරෙන් ලග්ගල පල්ලේගම හරහා හසලක ට වැටෙන පාරේ..
    ජිවිතකාලේම ලංකාව වටේ ඇවිදපු එකෙක් හැටියට මේක තමා මම ගිය ලස්සනම , රූට් එක..
    Aniwa, oke lassanata gahanna parak naa..
    Screen Shot 2021-03-13 at 7.07.18 AM.jpg

    Screen Shot 2021-03-13 at 7.10.37 AM.jpg
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    Mata work pressure eka wadi wela poddak relax wenna kiala hisa harunu athe awa andum tikath car eke dagena

    Eeye Kandy awa dan me Gannoruwe inne

    Nidimathe drive karala palaweni dadakoleth kaawa... Man porata thanks kala.. Samaharawita oken mage jeevithe awrudu ganakin dik wuna wenna athi... Dadayak kala rasthiyadu gahuwama salli wage newe rasthiyaduwa henama kattak.. ee nisa thawa parissamen elawanawa

    Ada ude thawa kohe hari yanna one... Polonnaruwa hodada???

    Relax eke gehin inna hoda traffic adu pathi monada

    Kandy nam lassanai habai manual car eke traffic eke innai kandu parawalui dekkama bada danawa
    මම ගියා කොළඹ --> මාතර --> හම්බන්තොට --> වැල්ලවාය --> හපුතලේ --> බණ්ඩාරවෙල --> නුවර එළිය --> මහනුවර --> 18 වංගුව සියඹලාන්ඩුව --> අම්පාර --> උඩවලවේ --> රත්නපුර --> අවිස්සාවෙල්ල --> කොළඹ
     
    • Like
    Reactions: Stimulus mind

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,353
    937
    113
    Godric's Hollow
    මාත් කෙල්ල එක්ක නෙල්ලිගල ගිහින් නුවර පැත්තේ රවූමක් දාල එන්න හිතන් ඉන්නේ.... ඔය සයිඩ් එකේ කෑම කන්න එහෙම තියෙන හොඳ තැන් ටිකක් කියාගෙන යමල්ලකෝ. කොළඹ පැත්තෙන් එනකොට සෙට් වෙන හොඳ ප්ලේසස් ටිකක් තමයි දැනගන්න ඕනේ...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,503
    7,726
    113
    මෙන්න මෙතන...
    car eke Ground clearance kohomada? Mama num Mathale laggalin harawala Riverston paththen alahara dala polonnaru paththata dala balanawa. Hanai road condition kohomada danne naa. Poddak hoyala balala yanna. Scenic route.
    Pattama route ekak..mam gya last year corona walata kalin..lassana nam kiyala iwara kranna be..marama feel ekak enne..parawal nam tikak awul..loku walawal wge nam ne..shape eke yanna pluwn..habai taniyama wge yana eka nam mam recommend kranne ne..mkda e patta tikak palu wge nisa..breakdown ekak wge unoth sahenna kattak kanna wenawa
     
    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    තෝ දැන් නුවරද
    පලයන් රිවස්ටන් ගිහින් වරෙන් ලග්ගල පල්ලේගම හරහා හසලක ට වැටෙන පාරේ..
    ජිවිතකාලේම ලංකාව වටේ ඇවිදපු එකෙක් හැටියට මේක තමා මම ගිය ලස්සනම , රූට් එක..
    best answer