api baya wei owata . api binduwak naarama laankikai yako !
...දැන ගැනිම පිණිසයි දැම්මේ..


he he heබුදු අම්මෝ... මම නම් බෝනික්කෝ අල්ලන්නේ වත් නැතියෝ..................

ස්තුතියි යාළුවා
..............ඔබ දුන් ලින්ක් එක තමයි රොබර්ටි දි ඩොල් සම්බන්දව ස්ථාපනය කරන ලද වෙබ් අඩවිය............
ඔබටත් ස්තුතියි.යු ටියුබ් එකේ තියනවාලු විනාඩි 60 විතර වර්තාමය වැඩ සටහන්පිස්සු හැදෙනවා නේ බන්
මෙයා ගැන ඩොකියුමන්ට්‍රි ෆිල්ම්ස්
එහෙම නැද්ද බන්
තැන්ක්ස්.......
........සමහර සජිව දසුන් සමඟ......................මාත් රොබර්ට් දි ඩොල් සම්බන්දව ගොඩක් දේ දැනගෙන හිටියා.................නමුත් සියල්ල එක් ලිපියකින් දාන්න බැරි හින්දා.කෙටියෙන් දැම්මා..................පිරිසක් කියනවා මේම බොනික්කා මිනි මැරිම් වගේ දෙවල් වලටත් සම්බන්දයි කියලා,..............එවනම් කොහෙම වුනත් අදටත් ඉන්නවාලු කී වෙසට් වල මෙම බොනික්කව විශ්වාස කරන කට්ටිය.......................