~Robert The Doll රොබර්ට් දි ඩොල්~

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
api baya wei owata . api binduwak naarama laankikai yako !

ඇ....මල්ලි මෙකට මම බය වෙන්න කියලා කිව්වද?:rolleyes:...දැන ගැනිම පිණිසයි දැම්මේ..
මොකක් හරි ජාතිය සම්බන්දව ප්‍රශ්නයක් දැන් උඹෙන් මම ඇහුවද?............:rolleyes::D:D

බුදු අම්මෝ... මම නම් බෝනික්කෝ අල්ලන්නේ වත් නැතියෝ..................
he he he:D
 
Last edited:

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
බොහොම හොඳ පොස්ට් එකක්,රෙප් දෙන්න බැයිලු,ස්ප්‍රෙඩ් කරන්නලු

http://www.robertthedoll.org/
ස්තුතියි යාළුවා:) ..............ඔබ දුන් ලින්ක් එක තමයි රොබර්ටි දි ඩොල් සම්බන්දව ස්ථාපනය කරන ලද වෙබ් අඩවිය............

Rep අවශ්‍යය නැත මචන්.......මෙක කියවලා යම්කිස් දැනුමක් රසවින්දනයක් ගත්තනාම් එක තමයි උඹලා මට දෙන හොඳම Rep එක..............ඔබට ගොඩක් ස්තුතියි මචන්..............
:)
 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිස්සු හැදෙනවා නේ බන්
    මෙයා ගැන ඩොකියුමන්ට්‍රි ෆිල්ම්ස්
    එහෙම නැද්ද බන්
    තැන්ක්ස්.......
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    පිස්සු හැදෙනවා නේ බන්
    මෙයා ගැන ඩොකියුමන්ට්‍රි ෆිල්ම්ස්
    එහෙම නැද්ද බන්
    තැන්ක්ස්.......
    ඔබටත් ස්තුතියි.යු ටියුබ් එකේ තියනවාලු විනාඩි 60 විතර වර්තාමය වැඩ සටහන් :)........සමහර සජිව දසුන් සමඟ......................මාත් රොබර්ට් දි ඩොල් සම්බන්දව ගොඩක් දේ දැනගෙන හිටියා.................නමුත් සියල්ල එක් ලිපියකින් දාන්න බැරි හින්දා.කෙටියෙන් දැම්මා..................පිරිසක් කියනවා මේම බොනික්කා මිනි මැරිම් වගේ දෙවල් වලටත් සම්බන්දයි කියලා,..............එවනම් කොහෙම වුනත් අදටත් ඉන්නවාලු කී වෙසට් වල මෙම බොනික්කව විශ්වාස කරන කට්ටිය.......................:)