Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Robotic competition වලට සහභාගී වී ඒ ගැන හොඳින් දන්න අය එන්න. (Sp

    Line following + box lifting/placing (with arm) රොබෝ කෙනෙක් හදන්න තමයි ඉන්නෙනම් බං..
    මේකයි සීන් එක.. හදන එක සුපිරියටම හදන්න ඉන්නෙ බං.. මහ ලොකුවට නැතත් ටිකක් දැනුම තියෙනවා. Competetion වලට දාන්න තමයි ඉන්නෙ කැම්පස් වලින් තියෙන. University Catagory එකට තමයි දාන්න හදන්නෙ. මට දැනගන්න ඕන.. ඔය තියෙනවනේ බං දැන් කඩවල් වල සම්පූර්ණ චැසිය, මෝටර්ස්, වයර් අනන්මනන් ඔක්කොමයි, කෝඩ් එකයි ඔක්කොමයි එක්ක විකුණන්න තියෙනවනෙ.. එහෙම සෙට් එකම හදල Compete කරන එකද හොඳ, නැත්තන් සම්පූර්ණ අපිම චැසිය ඩිසයින් කරල, වෙන වෙනම සෙන්සර් පැනල් හදල මැනුවලිම ගේම ගහන එකද හොඳ.. වැඩියෙන්ම ලකුණු ලැබෙන්නෙ කොහොමද?
    අර විදියට ඉලෙක්ට්‍රොනික් නොදන්න එකාත් හදල දානවනේ බං.. ඒ වගේම කිසිම අව්ලක් නැතුව කියල තියෙන විදියට හැදුවම පට්ටම ඇකියුරසිව දුවනවනේ..
    අපි මැනුවලි කරාම කට්ට වැඩී, වැඩි දැනුමක් ඕන, කෝඩින් එහෙම ලොකුවට දැනගෙන ගේම ගහන්න ඕනනෙ.. ඒක කරගන්න පුලුවන්.. මට ඒ දැනුම ලොකුවට නැතත් ගේමක් ගහගන්න පුලුවන්.. (උඹලත් ඉන්නවනෙ බොක්කෙන්ම සප් එක දෙන්න )


    මට ඉතින් දැනගන්න ඕන කොහොමද ලකුණු එහෙම වැඩිපුර ලැබෙන්නෙ කොහොමද කියල..
     
    Last edited:
    • Like
    Reactions: pranathlcp

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    bump..මටත් මේ ත්‍රෙඩ් එක වටිනවා.. :yes: Rep 9+

    one nam ....me saturday pen eka aragena waren servo magazine set ekama dennam......

    image.png
     
    • Like
    Reactions: pranathlcp

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mehemai ithin chasiye idan hama deyakma thamunma design karala hadana eka thama watinne saha piliganeemak thiyenne.

    ඔව් ඒක හරි මචං.. ඒ උණාට මට දැනගන්න ඕන කොහොමද ලකුණු වැඩිපුර ලැබෙන්නෙ මොකටද කියල.. මොකද පුක ඉරාගෙන අපි මැනුවල් ඩිසයින් කරල ගේම ගහල ගිහිනුයි, අරම මොඩියුල් යූස් කරල හදන එකෙකුයි ලකුණු කැපෙන්නෙ නැත්තන් සමානයිනෙ.. එහෙනම් අපිත් ඒව අරගෙන ගේමක් නැතුව දන්න දැනුමෙන් කෝඩින් වැඩි දියුණු කරන් යන්න පුලුවන් නෙ.. ඒකයි සීන් එක.. අරම මොඩියුල් යූස් කරනවට වඩා මැනුවල් හදල ලකුණු වැඩිපුර ලැබෙනවන්ම් ඒ විදියෙන් හදනව, එතකොට අරම හදන ඒවා ආවට කිසිම බයක් නෑනෙ..
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ammatasiri pattaine.. uba koheda bn inne??
    Ado mn enawa bn.. uba koheda inne kiyapnko

    mama qute karapu eka class enawa ekai mama uta dennam kiwwe........

    podi file ekaknam up karala denna thibba............eth 3.5gb ne ban....... kohomada denne.......

    uba koheda inne kiyapanko......dena widiyak mama hithanna......​
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    mama qute karapu eka class enawa ekai mama uta dennam kiwwe........

    podi file ekaknam up karala denna thibba............eth 3.5gb ne ban....... kohomada denne.......

    uba koheda inne kiyapanko......dena widiyak mama hithanna......​

    Adee ehemada.. mn ratmalane inne..
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    585
    525
    93
    Uwa university එකේ වැඩේට apply කරන්නද මචං හිතාගෙන ඉන්නේ? subscribed
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මෙහෙමයි මචං, මැනුවල් කරත්, ඔටෝමේට් කරත් වැඩක් නෑ ලකුණු හම්බෙන්නෙ නෑ.
    :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හැම දෙයක්ම මුල ඉඳලා design කරනවා කියන්නෙ අපරාදයක්. මොකද දැනටම හදලා තියන component එකක් උඹ ආපහු මුල ඉඳලා හදනවා කියන්නෙ කිසිම තේරුමක් නැති වැඩක්.
    :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උදාහරණෙකට ගත්තොත් කාර් එකක් හදන එක, දැං research යන්නෙ alternative energy වලිං efficient විදියට run කරන්නෙ කොහොමද කියලා. එහෙම සංකීර්ණ දේවල් වෙද්දි, උඹ දැං රෝදයක් මුල ඉඳලා design කරා කියලා ඒක පට්ට වැඩක් වෙන්නෙ නෑ. රෝදය හොයාගෙන, සෑහෙන දුරක් ඇවිත් තියෙන්නෙ දැං.
    :lol:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ළකුණු ගන්න නම් කරන්න ඕන, මොකක්ම හරි අලුත් දෙයක් කරන එක. කොහෙ හරි තියන tutorial එකක් බලලා, රොබොට්ටෙක් ඇටෙව්වාම, ඒක පට්ට වැඩක් වෙන්නෙ නෑ බං. උඹ නිකංම නිකං tutorial follower කෙනෙක් විතරයි. පොඩ්ඩක් තනියම කල්පනා කරලා බලපං, අලුතෙන් කියලා මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සෙ උඹට එන idea එක search කරලා බලපං, ඒක දැනටම කවුරු හරි design කරලා තියනවද කියලා. තියනවා නම්, උඹ හිතපු එකෙයි, ඒකෙයි වෙනස්කම් තියනවද බලලා, ඒකෙ qualities ටිකත් අරගෙන, හොඳ product එකක් එලියට දාපං. දැනට එහෙම එකක් නැත්තං, උඹ මාස්ටර් මයින්ඩ් පොරක්. පේටන්ට් සර්ච් කරලා බලලා, පේටන්ට් එකකට ට්‍රයි කරපං.
    :lol: