Robotics and Automation...!!!

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    35.gif
    ... ela!!!!
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    yes macho....ape junior batch eke kollo tikak.....:yes::yes::yes:

    මගේ බොක්ක මචං..එළකිරි අතල් බුවෙක්..ඔයාල සෙට් එක හදල තිබුන නේද ටවර් ප්ලේස් කරණ අයට එහෙම පට්ට වැඩක්.. නියමයි දිගටම කරන් යන්න සේවාව උපරිම අගයනවා.අපිත් ඔය සම්බන්ධව වැඩ කරනවා..ගොඩක් දේවල් කරන යනවා.මාර වැදගත් වැඩේ කියන්නේ උනන්දුව තියන ය මේ වගේ දේවල් වලට හැම වෙලාවේම එළකිරියේ නැහැ.ඒ හන්ද මේක අරගෙන යන්න අමාරුයි මචං.. මමත් පට්ට උත්සහයක් ගත්තා..එළකිරි..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    ලොකු ලොකු දියුණු රටවල වගේ ගොඩාක් දියුණු robo යන්ත්‍ර අපේ කර්මාන්තවල භාවිතා නොවුනට අපේ රටේ දැන් යම් මට්ටමක අවදානයක් තියෙනවා මේ දේවල් ගැන....

    MAS Holdings (Automated knitting Machine)

    data2-or-tp-htvendor-3893684-data2-hq-yc-htvendor-3893684-immagini-cps-10-cal-250x250.jpg


    මේ තියෙන්නේ ඕවයින් මහන ඒවා තමයි.....:P:P:P....ඔය යන්තරේට නූල් දාපුවාම ඇඳුම ගෙතිලා එනවා....වාටි නැති(seamless) ඇඳුම් මහන්නේ මෙන්න මේවලින් තමා......මරුනේ වැඩේ....

    intimate-2.jpg

    ඔය වාටි නැති යට කොටස නම් මහන්න ගන්නේ ට්යුබ් ෆැබ්ර්ක් ,:cool:;)ඔනී හැඩේට මැශින් කට් එක තමා ඉතින් වාටි නෑ;):cool:
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka

    ඔය වාටි නැති යට කොටස නම් මහන්න ගන්නේ ට්යුබ් ෆැබ්ර්ක් ,:cool:;)ඔනී හැඩේට මැශින් කට් එක තමා ඉතින් වාටි නෑ;):cool:

    ඇ දැනුවත් කිරීමට බොහොම ස්තුති.:shocked::shocked::shocked:...කොල්ලෝ ටිකට අතල් එකටයි දැම්මේ ඕක....මම ඇත්තටම ඕක මහල තියෙන්නේ කොහොමද කියල දන්නේ නෑ.....:yes::yes::yes:
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඇ දැනුවත් කිරීමට බොහොම ස්තුති.:shocked::shocked::shocked:...කොල්ලෝ ටිකට අතල් එකටයි දැම්මේ ඕක....මම ඇත්තටම ඕක මහල තියෙන්නේ කොහොමද කියල දන්නේ නෑ.....:yes::yes::yes:


    අඩේ අවුලක් නැ බන් උබ එහෙම දැම්ම නිසා නේ මේ ගැන කාටත් දැන ගන්න පුලුවන් වුනා නේ.:) මේ විඩියො එක බලපන්කො .. :cool: ඔය විදියට ටියුබ් එකක් තමා රෙදි ගන්නේ අවශය ප්‍රමානයෙන්
    :yes: