Rocell B-Grade Bathware

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Rocell B-grade කොමෝඩ්, සින්ක් අව්ලක් නැද්ද සිංහලු?
    showroom එකේ ගානට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. එවල පෙනුමේ විතරයි පොඩි අවුල් තියෙනවා කිව්වේ
    ටයිල්ස් නම් ශෝරුම් එකෙන් ගත්තේ එතන බලපු කොමෝඩ් එකේ ස්ටොක් නෑ කිව්වා හින්ද ෆැක්ටරි ඖට්ලට් එකකට ගියා :baffled:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,503
    5,692
    113
    පොඩ්ඩක් පේන්ට් එක බලපන් කඩතොලුතියනවද කියලා.
    ඇල්ලුවම තෙරෙනවා, කොමඩ් වල ඇතුල හොදට අතගාල බලපන් අලුත් ඒවනෙ.
    එහෙම කඩතොලු නැත්නම් ගනින්, කිසි අවුලක් නෑ.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    පොඩ්ඩක් පේන්ට් එක බලපන් කඩතොලුතියනවද කියලා.
    ඇල්ලුවම තෙරෙනවා, කොමඩ් වල ඇතුල හොදට අතගාල බලපන් අලුත් ඒවනෙ.
    එහෙම කඩතොලු නැත්නම් ගනින්, කිසි අවුලක් නෑ.
    එළ! තැන්ක්ස් බ්‍රෝ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Rocell B-grade කොමෝඩ්, සින්ක් අව්ලක් නැද්ද සිංහලු?
    showroom එකේ ගානට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. එවල පෙනුමේ විතරයි පොඩි අවුල් තියෙනවා කිව්වේ
    ටයිල්ස් නම් ශෝරුම් එකෙන් ගත්තේ එතන බලපු කොමෝඩ් එකේ ස්ටොක් නෑ කිව්වා හින්ද ෆැක්ටරි ඖට්ලට් එකකට ගියා :baffled:
    Grade B 3rd party thamai wikunanne. Quality eka premium naha. bathroom, outdoor wage ewata awulak naha. Bathroom commode gannawanam tikak hoda ekak ganin bala ewage wathura yanawa madi anika kalayak yaddi pata wenas wenawa
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Grade B 3rd party thamai wikunanne. Quality eka premium naha. bathroom, outdoor wage ewata awulak naha. Bathroom commode gannawanam tikak hoda ekak ganin bala ewage wathura yanawa madi anika kalayak yaddi pata wenas wenawa
    rocell factory outlet kiwwata ewa 3rd party places da?
    ow showroom eke thibuna ganan aduma ewa nam set une na. eka paara honda ekak danna kiyala baluwe
    bathware ganan dakkama redde rewenawa :baffled:

    lanka tiles baluwa, overpriced chinese crap. e brands ma ita wada aduwata ape patte hardware wala thiyenawa
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Rocell B-grade කියන්නෙ වෙනස මොකක්ද දන්නෙ නෑනෙ.
    outlet eke pora kiwwe water closets wage ewa nam smooth nathuwa rali watila thiyenna puluwan, poddak chip wela thiyenna puluwan kiyala. finishing eke awul thama functionality nam awlak na kiwwa.

    showroom ekenma gatta ban ape gedara aya echchara kamathi une na b-grade eka ganna.
    b-grade ekak aran mokak hari huttak unoth mata kanak ahila bokak danna wath wenne na :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,671
    2
    115,555
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    outlet eke pora kiwwe water closets wage ewa nam smooth nathuwa rali watila thiyenna puluwan, poddak chip wela thiyenna puluwan kiyala. finishing eke awul thama functionality nam awlak na kiwwa.

    showroom ekenma gatta ban ape gedara aya echchara kamathi une na b-grade eka ganna.
    b-grade ekak aran mokak hari huttak unoth mata kanak ahila bokak danna wath wenne na :lol:
    ආ ඔය කියල තියෙන්නෙ raw materials වල වෙනසක් නෑ ලාවට manufacturing defects තියෙනව කියල. 😊
     
    • Like
    Reactions: ThisaraMalintha

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,260
    40,968
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Rocell B-grade කොමෝඩ්, සින්ක් අව්ලක් නැද්ද සිංහලු?
    showroom එකේ ගානට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. එවල පෙනුමේ විතරයි පොඩි අවුල් තියෙනවා කිව්වේ
    ටයිල්ස් නම් ශෝරුම් එකෙන් ගත්තේ එතන බලපු කොමෝඩ් එකේ ස්ටොක් නෑ කිව්වා හින්ද ෆැක්ටරි ඖට්ලට් එකකට ගියා :baffled:
    Use karapu ekaknam athi mam gawa- goo tika hodala ganin
     
    • Haha
    Reactions: ThisaraMalintha

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,174
    15,920
    113
    Colombo
    බී ග්‍රේඩ් අවුලක් නෑ
    නම තියෙනවද බලන්න හැබැයි
    නම නැත්නම් සී ග්‍රේඩ්
     
    • Like
    Reactions: ThisaraMalintha