Rocell Tile order කල අය ඉන්නවද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Rocell Tile order කල අය ඉන්නවද Dec 2021 සල්ලි බැන්දේ april 2022 වගේ වෙනවා කිවුවා ? පොලු තියන එකක් නැ නේද ?

    ලක්ෂ 4 බැන්ද.

    912 per tile 2x2
    1200 black 2x2
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    Rocell Tile order කල අය ඉන්නවද Dec 2021 සල්ලි බැන්දේ april 2022 වගේ වෙනවා කිවුවා ? පොලු තියන එකක් නැ නේද ?

    ලක්ෂ 4 බැන්ද.

    912 per tile 2x2
    1200 black 2x2
    Nope. Mama commode 1i, wash basin 1i, shower 1i order kara. Masa 1.5kin wage badu awa.
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Ow enna ida thiyenava.
    ow neda un april kiyanne time wadiyen tiyala wennathi machn uba gttta badu tikata kiyak giyada ?
    commode 1i, wash basin 1i, shower 1i

    man e tika pitin ganna baluwe rocell badu hodai kiyala kattiya kiyanwa habai pita thiyena brand hari nadda ? ex. otto / uncommen homes eke wage.
     

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ow neda un april kiyanne time wadiyen tiyala wennathi machn uba gttta badu tikata kiyak giyada ?
    commode 1i, wash basin 1i, shower 1i

    man e tika pitin ganna baluwe rocell badu hodai kiyala kattiya kiyanwa habai pita thiyena brand hari nadda ? ex. otto / uncommen homes eke wage.
    Commode - 48, 000
    Wash Basin - 13, 000
    Shower - 38, 000

    Total - 100, 000 k giya machan
     
    • Like
    Reactions: LPMAC

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    547
    519
    93
    මම december වල සල්ලි දුන්නා 50%...
    මාස 4කට පස්සෙ ලැබෙන්නෙ කිව්ව....
    ඊයෙ මදි පාඩුවකට ආයෙත් ඕඩෙර් එකක් දැම්ම ...මාස 6 ක් යනව කීව්ව
     
    • Like
    Reactions: animation and LPMAC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    මාත් ගිය සතියෙ බැන්දා බන්, මාස 6ක් යනවා කිව්වනෙ :( නාවලින් බැලුවා. පට්ට ගනන් උන්ගෙ, අපිට ඕනි එක ගන්නත් බෑ. තියෙන ඒවගෙ කෑලි 50,100 තියෙන්නෙ. ඒ නිසා මෙකෙන්ම ඕර්ඩර් කලා
     
    • Like
    Reactions: LPMAC

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,217
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ithin ballo uba hithanne issarahta thawa ganan adu wei kiylada ? tho wage agupil wala lagala inna ba neh hamadama ponnaya
    ow issara okkoma piliwelak kara ganna one mam wage :P

    cc2.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    අම්මෝ යකෝ. මොන කරුමයක්ද. මීට වඩා ලේසියි මැටි පොළොවක් හදාගන්නවා. මාස ගණන් බලන් ඉඳිද්දී සිමෙන්ති නෑ. පස්සේ සිමෙන්ති හම්බෙනකන් තව මාස ගණන් බලන් ඉන්න වෙයි. මාරයි සෞභාගේ.. 😣