Rocell Tile order කල අය ඉන්නවද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    bump thama na ban mukuth giya aurudde dec salli bande thama na badu
    හුකනවා දාලා. උඹට කවදද දෙන්නම් කිව්වේ ඉතින් දෙසැම්බර් සල්ලි බඳිද්දී?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    mamath decmber salli bande..
    mata kiwwe june wala denawa kiyala..
    dan kiyanawa 2023 march weilu denna :-(
    හුකනවා දාලා. අවුරුද්දකටත් වැඩියිනේ යකෝ.මොකක්දමුන්මෙච්චරකල්ගන්නහේතුව? ඒ තරමට ඕඩර්ස් ද?
     
    • Sad
    Reactions: pasansnoop

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    හුකනවා දාලා. අවුරුද්දකටත් වැඩියිනේ යකෝ.මොකක්දමුන්මෙච්චරකල්ගන්නහේතුව? ඒ තරමට ඕඩර්ස් ද?
    tile hadanna gas onelu. mata showroom eke wada karana ekek kiwwe
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    mama march wala damma thaama naa mukut aranchiyak
    ලබන අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී හම්බෙයි. ඉතින් උඹලා ඔහොම ඕඩර් කරලා තියලා පස්සේ බඩු ආවමද බාස්ලව හොයාගන්නේ?
    අනික ඔහොම ඕඩර් කරලා තියෙද්දී ආයේ ඩොලර් එක නැග්ගොත් ඒ කාලෙට මේ ගානට දෙන්න බෑ මෙච්චර ගානක් වැඩිපුර ගෙවන්න ඕන කිව්වොත් මොකෝ කියන්නේ? ඕඩර් එක දෙන්න කලින් එව්වා ගැනත් කතා කරගත්තද?
     
    • Sad
    Reactions: eladakolla