Rocell Tile order කල අය ඉන්නවද

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Aaapo bung.. Mamanum Titanium thamai.. Bathroom tiluth ohomada.. Fittings kohomada badu have da? Vinyl flooring karanna baluwe kamara walata.. Wood finish walin wage..
    echchara dewal karanna salli na ban.. ape gedara wathurata yata wena seen ekak nisa concrete karala tile karanna haduwe sale witharak..
    dan concrete karala balan innawa
    හුකනවා දාලා. අවුරුද්දකටත් වැඩියිනේ යකෝ.මොකක්දමුන්මෙච්චරකල්ගන්නහේතුව? ඒ තරමට ඕඩර්ස් ද?
    hethu kiyanne na ban..
    kathawak thiyanawa rocel eke athule union case ekak nisa kiyalath :oo:
     
    • Wow
    Reactions: Heshan Daminda

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    ජනවාරි දැම්ම මටත් නෑ බන්, මට දෙනවා කිව්වෙ ජූනි මාසෙ, ගියාම කිව්වා අගෝස්තු මැද කියලා, දැන් කියනවා ඊලඟ අවුරුද්දෙ මාර්තු ලු දෙන්න පුලුවන් කියන්නෙ, පුදුම සක්කිලි
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    රොසෙල් එකෙන් නම් ජීවිතේට ඕඩර් දන්නා එපා බන් මම කොමඩ් එකක් ඕඩර් කරලා රොසෙල් එකෙන් මාස 5 ගියා එන්න .මුලදී කිව්වේ මාසෙන් දෙනවා කියල ඉතිරි බඩු ඔක්කොම ගත්තේ ලංකා ටයිල් .උන් සති දෙකෙන් ඔක්කම ගෙනල්ල දුන්න
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රොසෙල් එකෙන් නම් ජීවිතේට ඕඩර් දන්නා එපා බන් මම කොමඩ් එකක් ඕඩර් කරලා රොසෙල් එකෙන් මාස 5 ගියා එන්න .මුලදී කිව්වේ මාසෙන් දෙනවා කියල ඉතිරි බඩු ඔක්කොම ගත්තේ ලංකා ටයිල් .උන් සති දෙකෙන් ඔක්කම ගෙනල්ල දුන්න
    ලංකා ටයිල් ඵකෙන් ටයිල් ගත්තේ නැද්ද?කොච්චර කල් ගියාද ඵන්න?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    රොසෙල් එකෙන් නම් ජීවිතේට ඕඩර් දන්නා එපා බන් මම කොමඩ් එකක් ඕඩර් කරලා රොසෙල් එකෙන් මාස 5 ගියා එන්න .මුලදී කිව්වේ මාසෙන් දෙනවා කියල ඉතිරි බඩු ඔක්කොම ගත්තේ ලංකා ටයිල් .උන් සති දෙකෙන් ඔක්කම ගෙනල්ල දුන්න
    tile pre order karanna puluwan da lanka tile eke ?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ජනවාරි දැම්ම මටත් නෑ බන්, මට දෙනවා කිව්වෙ ජූනි මාසෙ, ගියාම කිව්වා අගෝස්තු මැද කියලා, දැන් කියනවා ඊලඟ අවුරුද්දෙ මාර්තු ලු දෙන්න පුලුවන් කියන්නෙ, පුදුම සක්කිලි
    matath okamane ban :-(
    march walath sure na me yana widiyata
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Oya dekama dammikage. 😁 Lanka tiles ceramic tiles wikunane. Anith eken porcelain tile. Porcelain eka ceramic ekatabwada hodai. Durable. Durable ekak gannawanam ethin ohoma Dan kattak Kanna wenawa.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    matath okamane ban :-(
    march walath sure na me yana widiyata
    ධම්මික පකයා රට හදන්න හදනවා, තියෙන ටයිල් ඔර්ඩර්ස් ටික දෙන්න බෑ, අමු හොරු තමා
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    හම්මෝ යාන්තම් ගෙදර ඇතුලට අල්ලන සෙට් එක හරි කිව්වා මේ සතියේ ගේනවා කිව්වා හැබැයි එලියට අල්ලන මැට් සෙට් එක තමා රෙඩි නෑ කිව්වා මේ මාසේ අන්තිම වෙයි කිව්වා ඕඩර් එක දැම්මේ නොවැම්බර් අන්තිම මැට් එක නම් දෙසැම්බර් මුල

    UPDATE - සෙට් එකම හරි... නිවන් ගියා වගේ දැන් නම්...
    ------ Post added on Sep 1, 2022 at 10:52 PM

    UPDATE - සෙට් එකම හරි... නිවන් ගියා වගේ දැන් නම්...
    ------ Post added on Sep 1, 2022 at 10:53 PM