Rocell Tile order කල අය ඉන්නවද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,893
    113
    34
    Kalutara
    බඩු හම්බෙන්න අවුරුද්දක් යන නිසා සල්ලි බඩු හම්බුනාට පස්සේ දෙන්නම් කියලා ඕඩර් කරන්න බැරි වෙයිද? එතකොට මට අවුරුද්දක්ම තියෙනවනේ ටයිල් වලට සල්ලි හොයන්න.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    බඩු හම්බෙන්න අවුරුද්දක් යන නිසා සල්ලි බඩු හම්බුනාට පස්සේ දෙන්නම් කියලා ඕඩර් කරන්න බැරි වෙයිද? එතකොට මට අවුරුද්දක්ම තියෙනවනේ ටයිල් වලට සල්ලි හොයන්න.
    50% mulin gewanna ona bn, shata panahak adu krn na un advance eken
     
    • Sad
    Reactions: Heshan Daminda

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,339
    41,213
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    බඩු හම්බෙන්න අවුරුද්දක් යන නිසා සල්ලි බඩු හම්බුනාට පස්සේ දෙන්නම් කියලා ඕඩර් කරන්න බැරි වෙයිද? එතකොට මට අවුරුද්දක්ම තියෙනවනේ ටයිල් වලට සල්ලි හොයන්න.
    lol paw ban tho :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: Heshan Daminda

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    වැට් වැඩි වෙච්ච එකට මුලු ගානටම ගහනවා
    ඔඩර් කරනකොට 8% දැන් 15% නේ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    වැට් වැඩි වෙච්ච එකට මුලු ගානටම ගහනවා
    ඔඩර් කරනකොට 8% දැන් 15% නේ
    ow.30k dunna wadiyen.mage badu okkoma awa awruddai masekata passe

    මේකාලේ ගෙවල් හදන උන්ටනම් පුකේ ඉදන් පිස්සු ..
    koi kale unath lankawe thamanta kiyala geyak nathnam ithin higannanta wada balu wenawa.ekata wada meka sapak
    ------ Post added on Feb 1, 2023 at 2:30 PM