Rock Climbing~බතලේ ගල~Bible Rock

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
375457_292805850758019_143349459036993_882693_1146326957_n.jpg


මචන් මේ පෙනෙන්නේ සමනල ( ශ්‍රී පාද ) කන්දද ?

na machn man hitanne e penne UTHUWAN KANDA wenna oone..hariyatama sure ekak na
 

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    377180_292819704089967_143349459036993_882855_2040946592_n.jpg


    විදුලිය තිබිලා තියෙන බව ඇත්ත.ඒත් දීපු දවසෙම කපලා තියෙනව වගේ.මීටර් එක දැක්කම කියන්න පුලුවන්... :D :D :angry: :angry: :rolleyes: :rolleyes:

    00003.5
     
    • Like
    Reactions: harsharrr

    Sameera884

    Member
    Mar 20, 2011
    439
    12
    0
    38
    Mawannella
    මරු ගමන!

    අර පේන්න ඇලල කොත්මලේ වේල්ලෙන් වැටෙන වතුර පාර වෙන්න බැරිද ? ඒ පැත්තටත් ඔය කන්ද පේනවා..

    මචන් ඔය අසුපිනි ඇල්ල.මචන්ලා ඇවිතියෙන්නේ අපේ පැත්තට ගොඩක් තැන්ක්ස් මචන් ශෙයා කරාට
     

    dilnuwan

    Junior member
  • Dec 3, 2007
    94
    3
    8
    44
    Colombo.
    යන්න හිතේ තිබ්බ ගමනක් ගොඩක් ස්තුතියි බෙදා ගත්තට සැහෙන්නම වටිනවා...!!