Rohan pallewaththa....

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මූ මොනවද බන් අලුතෙන් කිව්වේ?

    මීට කලිනුත් ආපු හැම එකාම "උගත් බුද්ධිමත් උන් පාර්ලිමේන්තු යවනවා" කියාගෙන තමයි ආවේ.

    පස්සේ කෝච්චියේ චේන් කපු උන් පාර්ලිමේන්තු යැව්වා.:lol::lol::lol:

    හැම එකාම "පවතින දූෂිත ක්‍රමය නැති කරනවා " කියල ඒවාට දින ගානත් එක්ක සැලසුම් ප්‍රසිද්ධ කරලා තමයි ආවේ. මොකද උනේ?

    මූටත් රැවටෙනවද?

    එහෙම උනොත් රට ගොඩ ගන්න එක තවත් අවුරුදු පහකින් පස්සට යනවා.

    එතකොට නම් රටක් කියල පොලව විතරයි ඉතුරු වෙන්නේ.

    එහෙමද කැමති? :lol:

    :lol::lol::lol:
    ඒකතමයි අපි නම් රැවටෙයි. අවුරුදු 70ක් රට කාපු එවුන්ටම අපි චන්දේ දෙමු.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    රොහාන් පල්ලෙවත්ත ජනපති වී පැමිණ සියලු ණය ගෙවා සියලු පවු සොදා ශ්‍රී ලංකාව සුකිත මුදිත රටක් කරන තුරු බලා සිටින ඔබ වෙනුවෙන් මෙම උපුටනය දක්වමි.

    ලංකාවෙ ජනපති ඌ පමණින් සියල්ල වෙනස් කල හැකි බව පවසයිනම් ඒ ජිවිතයෙ කිසිම දිනයක ව්‍යවස්ථාව කියවා නැති හිතේ සිහින රජ්‍යවල ජිවත් වන්නන් පමනි.

    මෙය සෙමින් කියවන්න ඉන්පසු ඔබලාග්ව් සිහින පිලිබදව නෑත නැවත සිතන්න. ඉට පස්සෙ අපි කතා කරමු.

    පහත 👇සටහන ලියා තැබුවෙ දෙශපාලන විද්‍යා ජෙස්ඨ කතිකාචාර්‍ය අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය මහතාය.

    මෛත්‍රීපාල පඹයෙක්ද ?

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතාමත්ම දුර්වල පුද්ගලයෙකු බවට ප්‍රචලිත අදහසක් තිබේ. එය කොතෙක් පොදු පිළිගැනීමකට ලක්ව තිබේදැයි කිවහොත්, ජනාධිපතිවරයාම කිහිප අවස්ථාවකදී එබඳු අදහසක් සමාජයේ පවතින බව පවසා සිටියේය. මෙතරම් බලගතු ධුරයක් හිමිව තිබෙත්දීත් එහි බලය පාවිච්චි කරන්නට නොහැකිව සිටින ඔහු දෙස බොහෝ අය අවඥාවෙන් බලන අතර, මීට පෙර සිටි ජනාධිපතිවරු කොතෙක් තේජාන්විතව, බලවත්ව සිටියේදැයි අපට මතක් කර දෙති. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ දුර්වලව සිටින්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතාවක් නිසාද? නොඑසේනම්, ඔහු වෙනුවට මේ මොහොතේ ජනාධිපතිව සිටියේ ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නම් ඔවුන් බලවත්ව සිටිනු ඇත්ද? පිළිතුර නැත යන්නයි. ප්‍රචලිත අදහස කුමක් වුවත්, මේ දක්නට ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික දුර්වලතාවක් නොව, ලංකාවේ දැනට ක්‍රියාත්මක විධායක යැයි කියන, අතිශය බලසම්පන්න යැයි කියන ජනාධිපති ධුරයේ ඇත්ත තත්ත්වයයි.
    1978 ආණ්ඩුක්‍රම මගින් ඇතිකරන ලද්දේ 'විධායක ජනාධිපති ක්‍රමයක්' නොව අර්ධ ජනාධිපති හෙවත් මිශ්‍ර ක්‍රමයක් බව දැනට සිය වතාවකටත් වඩා කියා ඇත.

    මෙය පාර්ලිමේන්තු හෙවත් කැබිනට් ක්‍රමයේත්, ජනාධිපති ක්‍රමයේත් මිශ්‍රණයකි. විධායකයේ නායකයා වන ජනාධිපතිවරයා, ඒ සඳහාම වූ මැතිවරණයක් වන ජනාධිපතිවරණයකින්, ජනතාව විසින් ඍජුවම තෝරා පත්කර ගත්තත්, විධායකය සම්පූර්ණ වීමට කැබිනට් මණ්ඩලයකුත් අවශ්‍යය. කැබිනට් මණ්ඩලය පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කණ්ඩායමෙනි.

    මේ ක්‍රමයේදී 'ආණ්ඩුව' පත්වන්නේ එසේය. සාමාන්‍යයෙන්, හැමවිටම පාහේ ජනාධිපතිවරණයක් පවත්වා ඒ සමගම මහා මැතිවරණයක් පවත්වන බැවින්, ජනාධිපතිවරයා පත්වන පක්ෂයට හෝ එය අයත් සන්ධානයට පාර්ලිමේන්තුවේ බලයද හිමිවේ. ඒ අනුව විධායකය සම්පූර්ණ වන්නේ එකම පක්ෂයක ජනාධිපතිවරයෙකුගෙන් සහ කැබිනට් මණ්ඩලයකිනි. වෙනත් අයුරකින් කිවහොත් ජනාධිපතිවරයා යනු අන් කවරෙකුවත් නොව, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ හෝ සන්ධානයේ නායකයාය. එම පක්ෂ සම්බන්ධය නිසා පාර්ලිමේන්තුවේ එම බහුතර කණ්ඩායම හෝ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයාට එරෙහිව යන්නේ හෝ ඔහු සමග ගැටෙන්නට යන්නේ නැත. ඒ අනුව පාර්ලිමේන්තුව වෙත පැවරෙන බලයක් වෙතත් එයත් තම මනාපයට භාවිත කරමින් ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ලෙස පාලනය ගෙන යයි.
    මේ හා සම්බන්ධයෙන් යම් උපන්‍යාසයක් ගොඩ නැගීමට කැමැත්තෙමි. එනම්, පවත්නා ආණ්ඩුක්‍රමය තුළදී ජනාධිපතිවරයා බලවත්ව ඇත්තේ ඇත්තෙන්ම ඔහුට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන බලයට වඩා තම පක්ෂය තුළ ඔහු නායකයා වීම මගින් ලැබෙන බලය නිසාය යන්නයි.

    ලංකාවේ කිසිදු පක්ෂයක ව්‍යවස්ථාවක්, ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යයි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒ අනුව, පක්ෂයක නායකයා ඉවත් කිරීම තබා ඔහුගේ මතයකට එරෙහිව යාමවත් ඇත්තෙන්ම නම් කළ නොහැකි දෙයකි. ලංකාවේ ජනාධිපතිවරු බලවත් වූයේ ඔවුන්ට තම පක්ෂ තම රිසි පරිදි පාලනය කිරීමට හැකිවීම නිසා මිස ජනාධිපති ධුරය මගින් අසහාය බලයක් ලබා දීම නිසා නොවේ. ජනාධිපති ක්‍රමයට යම් හෝ විවේචනයක් කළ හැකි නම් ඒ, එම පක්ෂ නායක ධුරය ස්ථාවර කර ගැනීම සඳහා ජනාධිපති ධුරයේ බලයත් භාවිත කරන්නේය කියා පමණකි. කිසිදු දිනක ජනාධිපති නොවූ රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරු තිදෙනෙකුට මුහුණ දෙමින්, වසර විසි හතරක් පුරා තම පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ එම විවේචනයද එතරම්ම ශක්තිමත් එකක් නොවන බවයි.

    ජනාධිපතිධුරය කෙතරම් දුර්වල, බල විරහිත එකක්ද යන්න තේරුම් ගැනීමට නම්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය අහිමි විය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට 2001 වර්ෂය අගදී එය සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජය ගැනීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි විය. එසේ පාර්ලිමේන්තු බලය අහිමි වීම නිසා චන්ද්‍රිකාට මුහුණ දෙන්නට සිදුවූ සෝචනීය තත්ත්වය තේරුම් ගැනීමට හොඳම සාක්ෂිය වන්නේ එස්. බී. දිසානායක මහතාගේ ඇමති ධුරය පිළිබඳ ප්‍රශ්නයයි. ඒ වනවිට චන්ද්‍රිකා සහ එස්. බී. අතර ඉතාමත්ම වෛරසහගත තත්වයක් ඇති වී තිබුණි. එස්. බී. ට තමන්ගේ ප්‍රියතම වූ සමෘද්ධි ඇමතිකම අවශ්‍ය වූ අතර, චන්ද්‍රිකා එය කිසිසේත්ම ඔහුට නොදෙන ස්ථාවරයක සිටියාය. නමුත් අවසානයේ සිදු වූයේ අසීමිත බලයක් ඇතැයි කියන 'විධායක' ජනාධිපතිනියට, තමන්ගේ පරම වෛරක්කාරයා වූ එස්. බී. ට ඔහු කැමති ඇමති ධුරය පිරිනමන්නටයි. චන්ද්‍රිකා අප්පිරියාවෙන් සහ කෝපයෙන් ඉවත බලාගෙන සිටියදී එස්. බී. ඇය ඉදිරියේ ජයග්‍රාහීව දිවුරුම් දෙන ඡායාරූපය ඔය කියන විධායක ජනාධිපතිට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට කෙතරම් අසරණ වන්නට සිදු වන්නේද යන්නට කදිම ශාක්ෂියකි.
    වත්මන් ජනාධිපතිවරයා දුර්වලව සිටින්නේ ඔහු ගැමි පසුබිමකින් පැමිණි, ඉංග්‍රීසි බැරි, හිටපු ග්‍රාම නිලධාරියෙකු වීම නිසා යැයි සමහරු අපහාසාත්මකව තර්ක කරති. එය එසේනම් ඔවුන් රදළ, ඉංග්‍රීසි බසෙහි චතුර, දෙමව්පියන් දෙදෙනාම අගමැතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේනට සමාන සමාජ පසුබිමකින් පැමිණි, එස්. බී. ඉදිරියේ දන නැවීම ගැන කියන්නේ කුමක්ද? මේ ඇත්තේ පුද්ගල පෞර්ෂයේ ප්‍රශ්නයක් නොව, මේ ධුරයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයකි. මෛත්‍රීපාල වෙනුවට ජේ. ආර්., ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නොව ගෝඨාභය නැතිනම් හිට්ලර් හිටියත් ඔයිට වඩා දෙයක් කරන්නට නොහැකිය. මේ ධුරයට නිසඟ බලයක් නැත. ඔය ධුරය අහෝසි කිරීමෙන් අමුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නැති බව අප කියන්නේ එනිසාය.
    අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
    (අනිද්දා පුවත්පතට ලියන ලද්දකි)
    :lol:

    :lol::lol::lol:
    ඒකතමයි අපි නම් රැවටෙයි. අවුරුදු 70ක් රට කාපු එවුන්ටම අපි චන්දේ දෙමු.

    Ane ane..:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මා මේ ප්‍රශ්නය අසන්නේ කිසිදු අගතියකින් නොවේ. හුදෙක් දැනගැනීම සදහාය......

    19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ බලය අඩු වූ බව අප දනිමු. කොටින්ම කියනවා නම් දැන් මරා ගේ කෙලි කරන්නට බැරිය. බලය දැන් වැඩිමනත් පවතින්නේ කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා අතය. එබදු වාතාවරණයකදී රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වීමෙන් පසුව, ඔහුට හෝ ඔහුගේ පක්ෂයට ඔහුට සහය දෙන බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක්, කැබිනට් මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත්කර ගැනීමට ඇති සම්භාවිතාවය කොතෙක් ද? එවන් තත්ත්වයක් යටතේ මෙතුමා ජනාධිපති වීම මෙරටේ දැවෙන ප්‍රශ්න විසදීමට පිළිතුරක් වේද? ඔහු නය ගෙවීම වැනි රටට බලපාන ක්‍රියාවකදී පසුව පත්වන කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා එයට සහයෝදය නොදක්ව සිට එය ප්‍රතිෂේප කළහොත් ඇතිවන තත්ත්වය රට අරාජික කිරීමක් නොවේද?

    ඒ නයින් බලන විට කලයුතු වන්නේ ජනාධිපති වරයා පමණක් පත් කර ගැනීම නොව ජනාධිපතිවටය සහ පාලක පක්ෂයම නියම මිනිසුන් පත්කර ගැනීම නොවේද?

    පවතින වාතාවරණය යටතේ ජනාධිපති වරයා පමණක් පත්කර ගැනීමෙන් වැඩේ ගොඩ දම ගත හැකි යයි ඔබල සිතනවාද?

    ඒ නයින් හෝ බී තර්ටීන් හෝ බලාගෙන පත්කල යුතු නියම මිනිසුන් සීන වෙන විකල්පයක් තියෙනවාද? කල්යුහ්හේ අදුරට ශාප කිරිමද නැතිනමෙක පහනක් හෝ දැල්වීමද ?
    අනික ජනාධිපතිවරණයකින් වහාම පසුව පවත්වන මහමැතිවරණයකින් අලුතින් පහ්වු ජනාධිපතිවරයා පරාද වේ යැයි සිහිමට හේතු බෑගයේද්?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    I wish to inform that a fake media release circulating in social media, purported to be from the former President Mahinda Rajapaksa, claiming to have appointed me as the Presidential Candidate for 2020, is totally inaccurate and is an attempt by certain parties to mislead and confuse the people and political stakeholders - Gotabaya Rajapaksa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rohan pallewaththa කියන්නේ චන්ද කඩන්න දාපු චරිතයක් මිසක් වැඩක් ඇති එකක් නෙවෙයි.
    කතාකරන එකත් පාඩුයි
    කොටින්ම කිව්වොත් ජෙහාන් ගේමක්

    :yes::yes: පොන්න රනිලව 2020දි දිනවන්ඩ ගූඑන්පී පොන්නයො ගෙනාපු රූකඩයක්...පේන්නෙ නැද්ද මේකෙ ඉන්න ගූඑන්පීකාරයො රොහාන්ව ගේන්ඩ දගලන දැගලීනම...ගිය ගම්සබාවටත් ඔහොමමයි ජෙප්පො ලොකු කරගන දගලල දගලල චන්ද කඩන්ඩ බැලුව..අන්තිමට ජෙප්පන්ට බල්ලෙක්වත් චන්දෙ දීල නැ පොන්න රනිල හාන්සි..ඕකම තමයි වෙන්නෙ 2020දිත් පොන්නයට චන්දෙ දෙයි බල්ලො..මිනිස්සු දෙන්නෙ නැ...
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්

    Dhammika perera chande illuwoth uba mokadda keanne??
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ආයෙත් ඕකේ අන්තිම ටික කියවපන්කෝ..;)

    1)රොහාන් පල්ලෙවත්ත ජනපති වී පැමිණ සියලු ණය ගෙවා සියලු පවු සොදා ශ්‍රී ලංකාව සුකිත මුදිත රටක් කරන තුරු බලා සිටින ඔබ වෙනුවෙන් මෙම උපුටනය දක්වමි.

    2)ලංකාවෙ ජනපති ඌ පමණින් සියල්ල වෙනස් කල හැකි බව පවසයිනම් ඒ ජිවිතයෙ කිසිම දිනයක ව්‍යවස්ථාව කියවා නැති හිතේ සිහින රජ්‍යවල ජිවත් වන්නන් පමනි.

    මෙය සෙමින් කියවන්න ඉන්පසු ඔබලාග්ව් සිහින පිලිබදව නෑත නැවත සිතන්න. ඉට පස්සෙ අපි කතා කරමු.

    පහත 👇සටහන ලියා තැබුවෙ දෙශපාලන විද්‍යා ජෙස්ඨ කතිකාචාර්‍ය අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය මහතාය.

    මෛත්‍රීපාල පඹයෙක්ද ?

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතාමත්ම දුර්වල පුද්ගලයෙකු බවට ප්‍රචලිත අදහසක් තිබේ. එය කොතෙක් පොදු පිළිගැනීමකට ලක්ව තිබේදැයි කිවහොත්, ජනාධිපතිවරයාම කිහිප අවස්ථාවකදී එබඳු අදහසක් සමාජයේ පවතින බව පවසා සිටියේය. මෙතරම් බලගතු ධුරයක් හිමිව තිබෙත්දීත් එහි බලය පාවිච්චි කරන්නට නොහැකිව සිටින ඔහු දෙස බොහෝ අය අවඥාවෙන් බලන අතර, මීට පෙර සිටි ජනාධිපතිවරු කොතෙක් තේජාන්විතව, බලවත්ව සිටියේදැයි අපට මතක් කර දෙති. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ දුර්වලව සිටින්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතාවක් නිසාද? නොඑසේනම්, ඔහු වෙනුවට මේ මොහොතේ ජනාධිපතිව සිටියේ ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නම් ඔවුන් බලවත්ව සිටිනු ඇත්ද? පිළිතුර නැත යන්නයි. ප්‍රචලිත අදහස කුමක් වුවත්, මේ දක්නට ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික දුර්වලතාවක් නොව, ලංකාවේ දැනට ක්‍රියාත්මක විධායක යැයි කියන, අතිශය බලසම්පන්න යැයි කියන ජනාධිපති ධුරයේ ඇත්ත තත්ත්වයයි.
    1978 ආණ්ඩුක්‍රම මගින් ඇතිකරන ලද්දේ 'විධායක ජනාධිපති ක්‍රමයක්' නොව අර්ධ ජනාධිපති හෙවත් මිශ්‍ර ක්‍රමයක් බව දැනට සිය වතාවකටත් වඩා කියා ඇත.

    මෙය පාර්ලිමේන්තු හෙවත් කැබිනට් ක්‍රමයේත්, ජනාධිපති ක්‍රමයේත් මිශ්‍රණයකි. විධායකයේ නායකයා වන ජනාධිපතිවරයා, ඒ සඳහාම වූ මැතිවරණයක් වන ජනාධිපතිවරණයකින්, ජනතාව විසින් ඍජුවම තෝරා පත්කර ගත්තත්, විධායකය සම්පූර්ණ වීමට කැබිනට් මණ්ඩලයකුත් අවශ්‍යය. කැබිනට් මණ්ඩලය පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කණ්ඩායමෙනි.

    මේ ක්‍රමයේදී 'ආණ්ඩුව' පත්වන්නේ එසේය. සාමාන්‍යයෙන්, හැමවිටම පාහේ ජනාධිපතිවරණයක් පවත්වා ඒ සමගම මහා මැතිවරණයක් පවත්වන බැවින්, ජනාධිපතිවරයා පත්වන පක්ෂයට හෝ එය අයත් සන්ධානයට පාර්ලිමේන්තුවේ බලයද හිමිවේ. ඒ අනුව විධායකය සම්පූර්ණ වන්නේ එකම පක්ෂයක ජනාධිපතිවරයෙකුගෙන් සහ කැබිනට් මණ්ඩලයකිනි. වෙනත් අයුරකින් කිවහොත් ජනාධිපතිවරයා යනු අන් කවරෙකුවත් නොව, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ හෝ සන්ධානයේ නායකයාය. එම පක්ෂ සම්බන්ධය නිසා පාර්ලිමේන්තුවේ එම බහුතර කණ්ඩායම හෝ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයාට එරෙහිව යන්නේ හෝ ඔහු සමග ගැටෙන්නට යන්නේ නැත. ඒ අනුව පාර්ලිමේන්තුව වෙත පැවරෙන බලයක් වෙතත් එයත් තම මනාපයට භාවිත කරමින් ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ලෙස පාලනය ගෙන යයි.
    3)මේ හා සම්බන්ධයෙන් යම් උපන්‍යාසයක් ගොඩ නැගීමට කැමැත්තෙමි. එනම්, පවත්නා ආණ්ඩුක්‍රමය තුළදී ජනාධිපතිවරයා බලවත්ව ඇත්තේ ඇත්තෙන්ම ඔහුට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන බලයට වඩා තම පක්ෂය තුළ ඔහු නායකයා වීම මගින් ලැබෙන බලය නිසාය යන්නයි.

    ලංකාවේ කිසිදු පක්ෂයක ව්‍යවස්ථාවක්, ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යයි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒ අනුව, පක්ෂයක නායකයා ඉවත් කිරීම තබා ඔහුගේ මතයකට එරෙහිව යාමවත් ඇත්තෙන්ම නම් කළ නොහැකි දෙයකි. ලංකාවේ ජනාධිපතිවරු බලවත් වූයේ ඔවුන්ට තම පක්ෂ තම රිසි පරිදි පාලනය කිරීමට හැකිවීම නිසා මිස ජනාධිපති ධුරය මගින් අසහාය බලයක් ලබා දීම නිසා නොවේ. ජනාධිපති ක්‍රමයට යම් හෝ විවේචනයක් කළ හැකි නම් ඒ, එම පක්ෂ නායක ධුරය ස්ථාවර කර ගැනීම සඳහා ජනාධිපති ධුරයේ බලයත් භාවිත කරන්නේය කියා පමණකි. කිසිදු දිනක ජනාධිපති නොවූ රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරු තිදෙනෙකුට මුහුණ දෙමින්, වසර විසි හතරක් පුරා තම පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ එම විවේචනයද එතරම්ම ශක්තිමත් එකක් නොවන බවයි.

    4)ජනාධිපතිධුරය කෙතරම් දුර්වල, බල විරහිත එකක්ද යන්න තේරුම් ගැනීමට නම්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය අහිමි විය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට 2001 වර්ෂය අගදී එය සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජය ගැනීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි විය. එසේ පාර්ලිමේන්තු බලය අහිමි වීම නිසා චන්ද්‍රිකාට මුහුණ දෙන්නට සිදුවූ සෝචනීය තත්ත්වය තේරුම් ගැනීමට හොඳම සාක්ෂිය වන්නේ එස්. බී. දිසානායක මහතාගේ ඇමති ධුරය පිළිබඳ ප්‍රශ්නයයි. ඒ වනවිට චන්ද්‍රිකා සහ එස්. බී. අතර ඉතාමත්ම වෛරසහගත තත්වයක් ඇති වී තිබුණි. එස්. බී. ට තමන්ගේ ප්‍රියතම වූ සමෘද්ධි ඇමතිකම අවශ්‍ය වූ අතර, චන්ද්‍රිකා එය කිසිසේත්ම ඔහුට නොදෙන ස්ථාවරයක සිටියාය. නමුත් අවසානයේ සිදු වූයේ අසීමිත බලයක් ඇතැයි කියන 'විධායක' ජනාධිපතිනියට, තමන්ගේ පරම වෛරක්කාරයා වූ එස්. බී. ට ඔහු කැමති ඇමති ධුරය පිරිනමන්නටයි. චන්ද්‍රිකා අප්පිරියාවෙන් සහ කෝපයෙන් ඉවත බලාගෙන සිටියදී එස්. බී. ඇය ඉදිරියේ ජයග්‍රාහීව දිවුරුම් දෙන ඡායාරූපය ඔය කියන විධායක ජනාධිපතිට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට කෙතරම් අසරණ වන්නට සිදු වන්නේද යන්නට කදිම ශාක්ෂියකි.
    වත්මන් ජනාධිපතිවරයා දුර්වලව සිටින්නේ ඔහු ගැමි පසුබිමකින් පැමිණි, ඉංග්‍රීසි බැරි, හිටපු ග්‍රාම නිලධාරියෙකු වීම නිසා යැයි සමහරු අපහාසාත්මකව තර්ක කරති. එය එසේනම් ඔවුන් රදළ, ඉංග්‍රීසි බසෙහි චතුර, දෙමව්පියන් දෙදෙනාම අගමැතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේනට සමාන සමාජ පසුබිමකින් පැමිණි, එස්. බී. ඉදිරියේ දන නැවීම ගැන කියන්නේ කුමක්ද? මේ ඇත්තේ පුද්ගල පෞර්ෂයේ ප්‍රශ්නයක් නොව, මේ ධුරයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයකි. මෛත්‍රීපාල වෙනුවට ජේ. ආර්., ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නොව
    ගෝඨාභය නැතිනම් හිට්ලර් හිටියත් ඔයිට වඩා දෙයක් කරන්නට නොහැකිය. මේ ධුරයට නිසඟ බලයක් නැත.
    5)ඔය ධුරය අහෝසි කිරීමෙන් අමුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නැති බව අප කියන්නේ එනිසාය.
    අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
    (අනිද්දා පුවත්පතට ලියන ලද්දකි)
    :lol:

    1)නැත.අප බලාසිටින්නේ දැනට පවහින tතත්ත්වය හවත් නරක් නොවි මිට වඩා ටිකක් හෝ හොද තත්ත්වයකට පත්කර ගැනීමටය. තම දේශපාලන පක්ෂයට සහය දුන් අයට නුසුදුසු තනතුරු ලැබෙන ,කිසිම වරදකට දඩුවම් නොදෙන පාලනය වෙනස් කර වඩා දක්ෂ කලමනාකරණයකින් යුත් නායකත්වයක් පත්කර ගැනීමටය. අනිත් ඇති විකල්පවලින් තත්ත්වය තවත් කුනුව්නු හැර වෙන දෙයක් නොමවන බව ඔවුන්ගේ අතීත ක්‍රියාකලාපයෙන් පෙන්වා ඇත.

    2) ඉහහ අන්ක 1 කියවන්න.

    3) වැදගත් ප්‍රකාශයකි. එයට හේතුවී ඇත්හේ ලන්කාවේ දෙශපාලන බලය ලැබෙන්නේ බොහොවිට නායකයාට නොව පක්ෂයට නිසාය. එජාපයෙන් නොව ස්වාධීනව රනිල චන්දය ඉල්ලුවොත් ලැබෙන්නේ ගෙදර චන්දෙ දෙක පමණි.ස්වාධීනත්වය සිරිසේන කෙනෙකුට පලාත්පාලන චන්දයේදි ලැබුන සොච්ච්මවත් නොලැබේ. ජනාධිපතිවරයාට පක්ෂයෙ සහය ලැබීම ඔහුගේ බලය රැකගැනීමට උපකාරි ව්න හෙයින් පක්ෂයේ සහය රැක ගැනීමට ඕනෑම දෙයක් කිරිමට ඔහු පෙලබේ.මර්වින්ගෙ වෙදිකා නාට්‍යය වාරණයට ලක්නොවුවෙත් ප්‍රාදෙශිය සභා මන්හෘඉවරුනට මිනිමැරීමට සහ ස්ත්‍රී දුෂණ කිරිමට අයිතිය ලැබුනෙත් දුමින්දට මාසේකට කොටි දෙක බැගින් සබීහාට පිදිමට හැකියාව ලැබුනෙත්මේ නිසාය.ඒ ලැයිස්තුවේ නිමක් නැත. මෑ දුෂිත දේශ්පාලකයින් සහ දුෂිත දේශ්පාලන පක්ෂ පරාජය කර දේශ්පාලන්යෙන් ද්ෂිට්ත නොවු ස්වාධින පුද්ගලයෙක් ජනාධිපතිවිය යුත්තේ ඒනිසාමය.

    4)දෙශපාලන විද්‍යා ජෙස්ඨ කතිකාචාර්‍යවරයෙකු ලියු මෙවන් මතුපීටින් අත්ගෑ විවරණයක් ගැන දුක් වන අතර ඔහුගෙන් අධ්‍යාපනය ලබනා සිසුන් ගැන කම්පිත වෙමි.ඔහු සදහන් කරනා සිද්ධියෙන් මාස කිහිපයක් ෆාස්ට් ෆෝවර්ඩ් කලවිට්ට හමුවන්නේ සිරකුඩුවේ සිට බැලුන් පුම්බන එස්.බි දිසානයක හා අමාත්‍යාංශ කිහිපයක් තම්න්ගෙ ගැලවියනු අසරණව බලාසිට අකාලයේ තිබ්8 මහමැතිවrඅයකින් පරාද්වු අගමැහිවරයාය.

    5)මේ නිගමනය මෙතනට කිසිසේතම අදාල නොවේ.

    අවසානයෙදි කීමට ඇත්තේ ගමරාලගේ මොකද්දෝ එක මෙන් හැම ටොපික් එකකදිම ,20වෙනි සන්ශෝදනය ගැන ලියු ලිපියක් අදාල නැහි දෙයකට ආදේශ කිරිමට උත්සහ කරන මුල් සටහන තැබු පුද්ගලයාගේ කියවා තේරුම් ගැනීම හැකියාව ගැන අනුකම්පා කරන බවය.
     
    :lol::lol::lol::lol: මෝඩයාගේ අනාවැකිය... අනේ අම්මාපල්ල මිනිස්සු මේ තරන් මෝඩයිනෙ..
     
    • Like
    Reactions: kinkon

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    වර්තමානයේ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සිදු කරමින් පවතින ජන මත විමසුම ආරම්භය කෙසේ සිදු වී ද යන්න ගැන අප කිසිවක් නොදනී. නමුත් එහි ප්‍රතිපල අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිම මනාප ගණනක් ලබා ගනිමින් දැනට පෙරමුණේ සිටියි. අලුතින්ම හදුන්වා දෙනු ලැබූ ලක්මාතාවගේ නම ජාත්‍යන්තරයට ඔසවා තැබූ නොදෙවෙනි ගණයේ පෞරුෂත්වයකින් හෙබි නීතිඥ රොහාන් පල්ලෙවත්ත මහතා ( ජාතික අපේක්ෂක 2020 ජනාධිපතිවරණය) ඉහත සඳහන් ජනමත විමසුමේ ප්‍රථිපලය අනුව ඉතා තියුණු තරගයක් ලබා දෙවෙනි ස්ථානයේ වැජඹෙන හෙයින් පල්ලෙවත්ත මහතාට සහ අප පාක්ෂිකයන්ට අවලාද නගමින් අපහාස කරමින් අසත්‍ය පැතිරීමට කටයුතු අරඹා ඇති බව දැකිය හැකිය. සමාජ ජාලා හරහා කරනු ලබන සියලුම චෝදනා අප තරයේ ප්‍රතික්ෂේප කරන්නෙමු. ඒ සම්බන්ධයෙන් පහත සඳහන් තොරතුරු ද සැපයීමට කැමැත්තෙමු. 1. රොහාන් පල්ලෙවත්ත මහතා ඉතා සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහුට එරෙහිව කම්කරු උසාවිය ඇතුළු කුමන හෝ උසාවියක එකම නඩුවක්වත් නොමැත. ඔහුගේ සේවකයන්හට සියලුම අයිතීන් වරප්‍රසාද ආදිය හිමි කර දෙමින් පුහුණුව සඳහා ජපානයට යාමේ අවස්ථා ලබා දෙමින් වසර 15ක් තිස්සේ ඉතා සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සිදු කරනු ලැබ තිබේ. එහි ඇති විශේෂත්වය නම් ජපානය ආදී රටවල් වල පුහුණුව ලැබූ සියලුම සේවකයන් පල්ලෙවත්ත මහතාගේ ආයතනයට නැවත පැමිණීමයි. මේ සියල්ලම සිදු වන්නේ ඉතා අගනා ස්වාමි සේවක සම්බන්ධතාවය නිසා බැව් පැවසිය යුතුය. 2. මහාචාර්ය දෙහෙරගොඩ මහතා දශක ගණනාවක් තිස්සේ රජයේ ඉහලම තනතුරු දරමින් අනභිබවනීය සේවයක් ඉටුකළ දුර්ලභ ගණයේ රාජ්‍ය නිලධාරියෙකි. හෙතෙම රජයන් ගණනාවක් යටතේ විවිධ රාජ්‍ය ආයතයන්හි තම වෘත්තිමය ඒකාග්‍රතාවය (professional integrity) රැක ගනිමින් ස්වාධීනව ක්‍රියාකළ අයෙකි. එබැවින් එතුමා අප පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තෝරාපත් කරගන්නා ලදී. එතුමා අපගේ උප සභාපතිවරයා යැයි පැවසීමද සත්‍යය නොවේ. එසේම එම ලිපියේ සඳහන් අනෙකුත් සියලු චෝදනාද මුළුමනින්ම අසත්‍ය ඒවා බව පවසනු කැමැත්තෙමු. මෙවැනි අසත්‍ය කටකතා පැතිරවීම අපට හා අපේ පක්ෂයට වාසිදායක වී ඇති බව පෙනේ. අප පක්ෂයේ ප්‍රතිපත්ති ආදිය පිළිබඳව අධ්‍යනය කරමින් සිටි දහස් සංඛ්‍යාත ජනතාවක් අප සමඟ දුරකතනයෙන් හා කෙටි පණිවිඩ හරහා සම්බන්ධ වෙමින් එකී චෝදනා වල සත්‍ය අසත්‍යභාවය පිළිබඳව සැකහැර දැනගැනීම පිළිබඳව අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරන්නෙමු. අසත්‍ය වැපිරීම සඳහා උත්සාහයක යෙදුනු සියලු දෙනාටමද අපගේ ස්තුතිය පුද කල යුතු වේ. අප වෛරක්කාරි දේශපාලනය කිසිසේත් අනුමත නොකරන්නෙමු. අපගේ දේශපාලන විරුද්ධවාදීන්ද සතුරන් සේ නොසලකන්නෙමු. වෛරයෙන් වෛරය නොසන්සිදේ. අපගේ උත්සාහය රට නිසි මඟට ගැනීම සඳහා වේ. ආදරණිය රටක් බිහි කිරීම සඳහා සියල්ලෝම එකමුතුව කටයුතු කිරීම සඳහා ආරාධනා කරන්නෙමු. එම අරගලයට අප දිවිහිමියෙන් කැපවී සිටින්නෙමු. ස්තුතියි!

    uputa ganeemaki.

    ane manda :sorry: samaharu hoda na kiyanawa , samaharu hodai kiyanawa. anthimata apiatath,ratatath kelwanawa :growl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642

    source?
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236

    kalin ekath ohoma talks digena thamai ban awe.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kalin ekath ohoma talks digena thamai ban awe.

    :yes::yes::yes: කලින් එක්කෙනෙක් හoසය කියුව..අනිත් එක්කෙනා නලුවෙක් නොව මොලයක් කීයුව, ආර්ථික ඔස්තාර් කියුව, අන්තිමට මහ දවල මහ බැකුවට කෙලිය...ඕක නොතේරෙනවනම් කාටම හරි මනුස්සයගෙ මොලේ අමාරුවක්, නැත්තන් මහ බැකුව කඩපු පල් හොරාගෙන පුස් ඇට සූප්පු කරන එකෙක්..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    මම මොනවද කරන්ඩ ඔනෙ???
    Ethakoatath me kathawadamada keanne ??nathnm aluth akak hoya gannawada??:D
    :yes::yes: පොන්න රනිලව 2020දි දිනවන්ඩ ගූඑන්පී පොන්නයො ගෙනාපු රූකඩයක්...පේන්නෙ නැද්ද මේකෙ ඉන්න ගූඑන්පීකාරයො රොහාන්ව ගේන්ඩ දගලන දැගලීනම...ගිය ගම්සබාවටත් ඔහොමමයි ජෙප්පො ලොකු කරගන දගලල දගලල චන්ද කඩන්ඩ බැලුව..අන්තිමට ජෙප්පන්ට බල්ලෙක්වත් චන්දෙ දීල නැ පොන්න රනිල හාන්සි..ඕකම තමයි වෙන්නෙ 2020දිත් පොන්නයට චන්දෙ දෙයි බල්ලො..මිනිස්සු දෙන්නෙ නැ...
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,542
    3,219
    113
    :lol::lol::lol:
    ඒකතමයි අපි නම් රැවටෙයි. අවුරුදු 70ක් රට කාපු එවුන්ටම අපි චන්දේ දෙමු.
    හොරා කන ගමන් වැඩක් කරපු එකෙකුට දෙමු. පොනිල් වගේ කන්න විතරක් ආපු එවුන්ට නෙවෙයි. මහ බැංකුව කාපු ගමන්ම තව හොරෙකුට දෙන්න එපා ඒ වගේම අහසින් වැටිච්ච.:lol::lol::lol: