Rohan pallewaththa....

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
Business dial walata ape rate athule thiyena deshapalana loke survive wenna ba ban. Deshapalana iwak nathi kenekwa rawattanna godak lesi. Eeka oya thattayatath podui gotatath podui. Dennama deshapalane fail.

ekangayi mchn. eth apita wikalpayak naa neda? aathal ekata me mada gahana gonnunta reply dammata. 2020 mata thiyena ekama option deka ekko gota naththan pallewatta.

e arenne ekekta denne na. danata pallewattage dakkma hondayi kiyala hithan innawa. eth thawa issarahata eka wenas wenna puluwan. thawama gota enawa kiyala 100% ma sure na ne. kohomatath thawamanam mama inne pallewatta gotata wada hondayi kiyana thiranaya uda. issarahata pallewattage katauthu wena widiha anuwa api balamu thiranaya wenas karanna puluwan da kiyala.
 
Mawathagama

Well-known member
  • May 5, 2016
    6,545
    3,227
    113
    පෘත්වියට ඉස්සරත් උල්කාපාත වැටුන.
    එහෙම වැටිච්ච එකකින් ඩයිනෝසිරස් ල වඳ උනා.
    අම්මෝ ඉස්සරහටත් ලොකු එකක් වැටෙයි. ලෝකේ අත ඇරලා යමන්.
    ඔව් ඔව් මේ උල්කාපාතෙත් වැටුනොත් නම් ඉතින් ලංකාව ආයේ ඉතුරු වෙන එකක් නෑ. අත ඇරලා යන්න තමයි තියෙන්නේ. ඊට කලින් ගෝටා ගෙන්න ඕන.:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා මේ ප්‍රශ්නය අසන්නේ කිසිදු අගතියකින් නොවේ. හුදෙක් දැනගැනීම සදහාය......

    19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ බලය අඩු වූ බව අප දනිමු. කොටින්ම කියනවා නම් දැන් මරා ගේ කෙලි කරන්නට බැරිය. බලය දැන් වැඩිමනත් පවතින්නේ කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා අතය. එබදු වාතාවරණයකදී රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වීමෙන් පසුව, ඔහුට හෝ ඔහුගේ පක්ෂයට ඔහුට සහය දෙන බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක්, කැබිනට් මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත්කර ගැනීමට ඇති සම්භාවිතාවය කොතෙක් ද? එවන් තත්ත්වයක් යටතේ මෙතුමා ජනාධිපති වීම මෙරටේ දැවෙන ප්‍රශ්න විසදීමට පිළිතුරක් වේද? ඔහු නය ගෙවීම වැනි රටට බලපාන ක්‍රියාවකදී පසුව පත්වන කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා එයට සහයෝදය නොදක්ව සිට එය ප්‍රතිෂේප කළහොත් ඇතිවන තත්ත්වය රට අරාජික කිරීමක් නොවේද?

    ඒ නයින් බලන විට කලයුතු වන්නේ ජනාධිපති වරයා පමණක් පත් කර ගැනීම නොව ජනාධිපතිවටය සහ පාලක පක්ෂයම නියම මිනිසුන් පත්කර ගැනීම නොවේද?

    පවතින වාතාවරණය යටතේ ජනාධිපති වරයා පමණක් පත්කර ගැනීමෙන් වැඩේ ගොඩ දම ගත හැකි යයි ඔබල සිතනවාද?
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    පොඩිම ප්‍රශ්නයයි අහන්නේ. හරි ගෝට අවා චන්දෙන් එතකොට එයට මේක අදාලම නැද්ද? එයා දෙයියෝ ද? අදාල නැත්තන් ඇයි කියල කියන්න. අදලනම් මම චන්දෙ දෙන්නේ රොහාන්ට. මොකද ලංකාවේ සල්ලි පිල්ලි ගහල පිටරට බැංකු වල දාගත්ත ගොටභය ඇතුළු අනිත් දේශපාලු හැතිකරේ ට වඩා. ලංකාවට පිටරට සල්ලි ගෙන මේ මනුස්සය හොඳයි.

    ආයෙත් ඕකේ අන්තිම ටික කියවපන්කෝ..;)

    උබේ දේශපාලනේ ගැන තියෙන දැනුම තේරෙනවා උබේ අන්තිම ට කියල තියෙන එක කියෙව්වම.

    මු මොනවා කරන එකෙක් ද කියල උබම හොයාගනින්. දැන් පොඩි උනුත් දන්නවා එක.

    අනේ අපේ ලංකාවේ දේශපාලනේ කරන ඔක්කොම උන් ඕක ගැන දන්නා උන් නේ? රටක් මෙහෙයවන්න අත්‍යාවශ්‍ය වෙන්නේ දේශපාලන දැනුම නෙවෙයි. ඒ මිනිහගේ ප්‍රතිපත්තිය. ලෝකේ බලවත්ම රාජ්‍යක් වෙච්ච ඇමෙරිකාවෙත් දැන් ඉන්නේ දේශපාලන දැනුම තිබ්බ ජනාධිපති කෙනෙක් නෙවෙයි ව්‍යාපාරිකයෙක්.

    ඔක්කොටම කලින් මේ මනුස්සය කවුද මොකද්ද කරනවා කිව්වේ කියල දැනගෙන කතා කරන්න.
    පොර රටේ නය ගෙවනවා කිව්වේ පොරගේ අතේ තියෙන සල්ලි වලින් නෙවෙයි.

    එහෙමනම් පොරට තිබ්බ ජනාධිපත් වෙන්න කලින් නය ගෙවන්න. එයා මේ රටේ නය ගෙවන්න ඉදිරිපත් කරන්නේ දැනට ආණ්ඩුවල ඉන්න උන්ටත් කරන්න පුළුවන් වැඩක්. එත් අපේ දේශපාලුවෝ ඒ වැඩේ කරන්නේ නෑ. කොමිස් එකට තියෙන පෙරේත කමට.

    පල්ලෙවත්ත යෝජනා කරන්නේ අඩු පොලියට නය අරන් දැනට විශාල පොලි අනුපාතික වලට අරන් තියෙන නය මුදල් ඉක්මනට ගෙවල දාන ක්‍රමයක්. ඒ අතර රටේ වියදම් අඩු කිරීමත් කර්මාන්ත ඇතිකිරීමත් මාර්ගෙන් තම අර අඩු පොලි නය ගෙවන්න යෝජනා කරන්නේ.

    රොහාන් පල්ලෙවත්ත ජනපති වී පැමිණ සියලු ණය ගෙවා සියලු පවු සොදා ශ්‍රී ලංකාව සුකිත මුදිත රටක් කරන තුරු බලා සිටින ඔබ වෙනුවෙන් මෙම උපුටනය දක්වමි.

    ලංකාවෙ ජනපති ඌ පමණින් සියල්ල වෙනස් කල හැකි බව පවසයිනම් ඒ ජිවිතයෙ කිසිම දිනයක ව්‍යවස්ථාව කියවා නැති හිතේ සිහින රජ්‍යවල ජිවත් වන්නන් පමනි.

    මෙය සෙමින් කියවන්න ඉන්පසු ඔබලාග්ව් සිහින පිලිබදව නෑත නැවත සිතන්න. ඉට පස්සෙ අපි කතා කරමු.

    පහත 👇සටහන ලියා තැබුවෙ දෙශපාලන විද්‍යා ජෙස්ඨ කතිකාචාර්‍ය අනුරුද්ධ ප්‍රදීප් කරණසූරිය මහතාය.

    මෛත්‍රීපාල පඹයෙක්ද ?

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතාමත්ම දුර්වල පුද්ගලයෙකු බවට ප්‍රචලිත අදහසක් තිබේ. එය කොතෙක් පොදු පිළිගැනීමකට ලක්ව තිබේදැයි කිවහොත්, ජනාධිපතිවරයාම කිහිප අවස්ථාවකදී එබඳු අදහසක් සමාජයේ පවතින බව පවසා සිටියේය. මෙතරම් බලගතු ධුරයක් හිමිව තිබෙත්දීත් එහි බලය පාවිච්චි කරන්නට නොහැකිව සිටින ඔහු දෙස බොහෝ අය අවඥාවෙන් බලන අතර, මීට පෙර සිටි ජනාධිපතිවරු කොතෙක් තේජාන්විතව, බලවත්ව සිටියේදැයි අපට මතක් කර දෙති. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ දුර්වලව සිටින්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතාවක් නිසාද? නොඑසේනම්, ඔහු වෙනුවට මේ මොහොතේ ජනාධිපතිව සිටියේ ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නම් ඔවුන් බලවත්ව සිටිනු ඇත්ද? පිළිතුර නැත යන්නයි. ප්‍රචලිත අදහස කුමක් වුවත්, මේ දක්නට ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික දුර්වලතාවක් නොව, ලංකාවේ දැනට ක්‍රියාත්මක විධායක යැයි කියන, අතිශය බලසම්පන්න යැයි කියන ජනාධිපති ධුරයේ ඇත්ත තත්ත්වයයි.
    1978 ආණ්ඩුක්‍රම මගින් ඇතිකරන ලද්දේ 'විධායක ජනාධිපති ක්‍රමයක්' නොව අර්ධ ජනාධිපති හෙවත් මිශ්‍ර ක්‍රමයක් බව දැනට සිය වතාවකටත් වඩා කියා ඇත.

    මෙය පාර්ලිමේන්තු හෙවත් කැබිනට් ක්‍රමයේත්, ජනාධිපති ක්‍රමයේත් මිශ්‍රණයකි. විධායකයේ නායකයා වන ජනාධිපතිවරයා, ඒ සඳහාම වූ මැතිවරණයක් වන ජනාධිපතිවරණයකින්, ජනතාව විසින් ඍජුවම තෝරා පත්කර ගත්තත්, විධායකය සම්පූර්ණ වීමට කැබිනට් මණ්ඩලයකුත් අවශ්‍යය. කැබිනට් මණ්ඩලය පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කණ්ඩායමෙනි.

    මේ ක්‍රමයේදී 'ආණ්ඩුව' පත්වන්නේ එසේය. සාමාන්‍යයෙන්, හැමවිටම පාහේ ජනාධිපතිවරණයක් පවත්වා ඒ සමගම මහා මැතිවරණයක් පවත්වන බැවින්, ජනාධිපතිවරයා පත්වන පක්ෂයට හෝ එය අයත් සන්ධානයට පාර්ලිමේන්තුවේ බලයද හිමිවේ. ඒ අනුව විධායකය සම්පූර්ණ වන්නේ එකම පක්ෂයක ජනාධිපතිවරයෙකුගෙන් සහ කැබිනට් මණ්ඩලයකිනි. වෙනත් අයුරකින් කිවහොත් ජනාධිපතිවරයා යනු අන් කවරෙකුවත් නොව, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ හෝ සන්ධානයේ නායකයාය. එම පක්ෂ සම්බන්ධය නිසා පාර්ලිමේන්තුවේ එම බහුතර කණ්ඩායම හෝ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයාට එරෙහිව යන්නේ හෝ ඔහු සමග ගැටෙන්නට යන්නේ නැත. ඒ අනුව පාර්ලිමේන්තුව වෙත පැවරෙන බලයක් වෙතත් එයත් තම මනාපයට භාවිත කරමින් ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ලෙස පාලනය ගෙන යයි.
    මේ හා සම්බන්ධයෙන් යම් උපන්‍යාසයක් ගොඩ නැගීමට කැමැත්තෙමි. එනම්, පවත්නා ආණ්ඩුක්‍රමය තුළදී ජනාධිපතිවරයා බලවත්ව ඇත්තේ ඇත්තෙන්ම ඔහුට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන බලයට වඩා තම පක්ෂය තුළ ඔහු නායකයා වීම මගින් ලැබෙන බලය නිසාය යන්නයි.

    ලංකාවේ කිසිදු පක්ෂයක ව්‍යවස්ථාවක්, ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යයි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒ අනුව, පක්ෂයක නායකයා ඉවත් කිරීම තබා ඔහුගේ මතයකට එරෙහිව යාමවත් ඇත්තෙන්ම නම් කළ නොහැකි දෙයකි. ලංකාවේ ජනාධිපතිවරු බලවත් වූයේ ඔවුන්ට තම පක්ෂ තම රිසි පරිදි පාලනය කිරීමට හැකිවීම නිසා මිස ජනාධිපති ධුරය මගින් අසහාය බලයක් ලබා දීම නිසා නොවේ. ජනාධිපති ක්‍රමයට යම් හෝ විවේචනයක් කළ හැකි නම් ඒ, එම පක්ෂ නායක ධුරය ස්ථාවර කර ගැනීම සඳහා ජනාධිපති ධුරයේ බලයත් භාවිත කරන්නේය කියා පමණකි. කිසිදු දිනක ජනාධිපති නොවූ රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරු තිදෙනෙකුට මුහුණ දෙමින්, වසර විසි හතරක් පුරා තම පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ එම විවේචනයද එතරම්ම ශක්තිමත් එකක් නොවන බවයි.

    ජනාධිපතිධුරය කෙතරම් දුර්වල, බල විරහිත එකක්ද යන්න තේරුම් ගැනීමට නම්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය අහිමි විය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට 2001 වර්ෂය අගදී එය සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජය ගැනීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි විය. එසේ පාර්ලිමේන්තු බලය අහිමි වීම නිසා චන්ද්‍රිකාට මුහුණ දෙන්නට සිදුවූ සෝචනීය තත්ත්වය තේරුම් ගැනීමට හොඳම සාක්ෂිය වන්නේ එස්. බී. දිසානායක මහතාගේ ඇමති ධුරය පිළිබඳ ප්‍රශ්නයයි. ඒ වනවිට චන්ද්‍රිකා සහ එස්. බී. අතර ඉතාමත්ම වෛරසහගත තත්වයක් ඇති වී තිබුණි. එස්. බී. ට තමන්ගේ ප්‍රියතම වූ සමෘද්ධි ඇමතිකම අවශ්‍ය වූ අතර, චන්ද්‍රිකා එය කිසිසේත්ම ඔහුට නොදෙන ස්ථාවරයක සිටියාය. නමුත් අවසානයේ සිදු වූයේ අසීමිත බලයක් ඇතැයි කියන 'විධායක' ජනාධිපතිනියට, තමන්ගේ පරම වෛරක්කාරයා වූ එස්. බී. ට ඔහු කැමති ඇමති ධුරය පිරිනමන්නටයි. චන්ද්‍රිකා අප්පිරියාවෙන් සහ කෝපයෙන් ඉවත බලාගෙන සිටියදී එස්. බී. ඇය ඉදිරියේ ජයග්‍රාහීව දිවුරුම් දෙන ඡායාරූපය ඔය කියන විධායක ජනාධිපතිට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට කෙතරම් අසරණ වන්නට සිදු වන්නේද යන්නට කදිම ශාක්ෂියකි.
    වත්මන් ජනාධිපතිවරයා දුර්වලව සිටින්නේ ඔහු ගැමි පසුබිමකින් පැමිණි, ඉංග්‍රීසි බැරි, හිටපු ග්‍රාම නිලධාරියෙකු වීම නිසා යැයි සමහරු අපහාසාත්මකව තර්ක කරති. එය එසේනම් ඔවුන් රදළ, ඉංග්‍රීසි බසෙහි චතුර, දෙමව්පියන් දෙදෙනාම අගමැතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේනට සමාන සමාජ පසුබිමකින් පැමිණි, එස්. බී. ඉදිරියේ දන නැවීම ගැන කියන්නේ කුමක්ද? මේ ඇත්තේ පුද්ගල පෞර්ෂයේ ප්‍රශ්නයක් නොව, මේ ධුරයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයකි. මෛත්‍රීපාල වෙනුවට ජේ. ආර්., ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නොව ගෝඨාභය නැතිනම් හිට්ලර් හිටියත් ඔයිට වඩා දෙයක් කරන්නට නොහැකිය. මේ ධුරයට නිසඟ බලයක් නැත. ඔය ධුරය අහෝසි කිරීමෙන් අමුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නැති බව අප කියන්නේ එනිසාය.
    අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
    (අනිද්දා පුවත්පතට ලියන ලද්දකි)
    :lol:
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    ඔයිට වඩා ආර්ථික ඔස්තාර් කියාගෙන ආපු එකෙක් තමයි මහබැංකුවට ඇරලා ගියේ මහ දවල්.

    කොතලාවල කාරයා සාන්තුවරයෙක් වගේ ඉඳලා ඇරියා ක්‍රීම් නැතුව. ඒ වෙද්දී කට්ටියක් ඌවත් ගේන්නයි කතා කර කර හිටියේ.

    ආර්ථික විද්‍යා ටියුෂන් ගුරෝ දෙන්නෙක් ආව, දුන්න නැතිවෙන්නම.

    ව්‍යාපාරික කට්ටිය මීට කලින් ආව. බිස්නස් එක හදාගෙන යන්න ගියා.
    දැන් තව එකෙක්.:lol::lol::lol:

    අනේද කියන්නේ.:lol::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    2015 දි එකෙක් ආව ඔයිට වඩා සුරංගනා කතා කියාගෙන. දැන් සැපයිනේ.. අපේ හරක් ආයෙත් අහුවෙන්න හදන්නෙ එකෙක්ට :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    :yes:dammikage me kathawa ahana ona kenekta therenawa lankawe deshapalane business karayekta karanna baha kiyala..:yes:ape un amaricawa wage ratakuyi, donald trump wai compare karanawa lankawe rohan pallewatta ta.:lol::lol::lol:

    :yes::yes:

    ekangayi mchn. eth apita wikalpayak naa neda? aathal ekata me mada gahana gonnunta reply dammata. 2020 mata thiyena ekama option deka ekko gota naththan pallewatta.

    e arenne ekekta denne na. danata pallewattage dakkma hondayi kiyala hithan innawa. eth thawa issarahata eka wenas wenna puluwan. thawama gota enawa kiyala 100% ma sure na ne. kohomatath thawamanam mama inne pallewatta gotata wada hondayi kiyana thiranaya uda. issarahata pallewattage katauthu wena widiha anuwa api balamu thiranaya wenas karanna puluwan da kiyala.

    Wadak karanna puluwan aya pradhana paksha deka athulema innawa. Eth e paksha Wala nayakayo e wage ayage nam wath eliyata noenna wada karanawa. Ape gonnuth Maha eunge kamaththata harak rala wage yanawa. Thanikarama wahallune ban. Mama nam kiyanna paksha dekema inna e wage waddonwa api eliyata ganna one. Api balan idala meka kqranna ba.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසන් පුක ලොකුද ආආ , උබනම් මරාගේ ලිංගික වහෙලෙක්ද කොහෙද බන්

    රොහාන්ට බනිද්දි ගූඇන්පී බැල්ලියන්ට හොදටම රිදෙනව..අපේ සුපිරි අපේක්ශකයගෙ චන්ද කඩල පොන්න රනිලව ජනාධිපති කරන්ඩ ලොල්...පොන්නයිනි තොපි ඇහැරියවු දකින්නෙ හීනයක්,පොන්නයට චන්දෙ දෙන්නෙ නැ ගල් ගහල එලෝනව මිසක්..:yes:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මේකා බොරු බයිලා කාරයෙක් බන්..දැන් ඉන්න එකාගේ ගජයෙක්..නැදැයෙක්...ඔය ගෝඨාභයගේ චන්ද කඩන්න එන්නේ.එතකොට ආයෙත් පොන්නයෙක් පත්වෙලා උබලට පස්ස පැත්තේ අරියි...

    ගෝඨාභය කියන්නේ කතාව බැරි..වැඩ පුලුවන් මිනිහෙක්..අනික මිනිහට බුද්ධාගම.සින්හලයා ගැන පොඩිහරි හැගීමක් තියනවා..ඔය කයිවාරු ඉස්සර කරගෙන එනවානේද එවුන් සත පහකට ගනන් ගන්න එපා..

    මගේ චන්දේ ගෝඨාභයට:yes:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63

    Yes our only hope is Gota. Not these yahapalana Jokers.
     
    • Like
    Reactions: dath kimbula

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේකා බොරු බයිලා කාරයෙක් බන්..දැන් ඉන්න එකාගේ ගජයෙක්..නැදැයෙක්...ඔය ගෝඨාභයගේ චන්ද කඩන්න එන්නේ.එතකොට ආයෙත් පොන්නයෙක් පත්වෙලා උබලට පස්ස පැත්තේ අරියි...

    ගෝඨාභය කියන්නේ කතාව බැරි..වැඩ පුලුවන් මිනිහෙක්..අනික මිනිහට බුද්ධාගම.සින්හලයා ගැන පොඩිහරි හැගීමක් තියනවා..ඔය කයිවාරු ඉස්සර කරගෙන එනවානේද එවුන් සත පහකට ගනන් ගන්න එපා..

    මගේ චන්දේ ගෝඨාභයට:yes:

    Gota yatin thamai game eka gahanne. 2020n passe Kari hambayonwa koi ratata elawaida danne naha neda ban. Mata nam hithaganna ba ban.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මා මේ ප්‍රශ්නය අසන්නේ කිසිදු අගතියකින් නොවේ. හුදෙක් දැනගැනීම සදහාය......

    19 වන ආණ්ඩුක්‍රම සංශෝධනයෙන් විධායක ජනාධිපති ධුරයේ බලය අඩු වූ බව අප දනිමු. කොටින්ම කියනවා නම් දැන් මරා ගේ කෙලි කරන්නට බැරිය. බලය දැන් වැඩිමනත් පවතින්නේ කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා අතය. එබදු වාතාවරණයකදී රොහාන් පල්ලෙවත්ත මහතා ජනාධිපති වීමෙන් පසුව, ඔහුට හෝ ඔහුගේ පක්ෂයට ඔහුට සහය දෙන බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක්, කැබිනට් මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් පත්කර ගැනීමට ඇති සම්භාවිතාවය කොතෙක් ද? එවන් තත්ත්වයක් යටතේ මෙතුමා ජනාධිපති වීම මෙරටේ දැවෙන ප්‍රශ්න විසදීමට පිළිතුරක් වේද? ඔහු නය ගෙවීම වැනි රටට බලපාන ක්‍රියාවකදී පසුව පත්වන කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා එයට සහයෝදය නොදක්ව සිට එය ප්‍රතිෂේප කළහොත් ඇතිවන තත්ත්වය රට අරාජික කිරීමක් නොවේද?

    ඒ නයින් බලන විට කලයුතු වන්නේ ජනාධිපති වරයා පමණක් පත් කර ගැනීම නොව ජනාධිපතිවටය සහ පාලක පක්ෂයම නියම මිනිසුන් පත්කර ගැනීම නොවේද?

    පවතින වාතාවරණය යටතේ ජනාධිපති වරයා පමණක් පත්කර ගැනීමෙන් වැඩේ ගොඩ දම ගත හැකි යයි ඔබල සිතනවාද?

    එක තමා බන් වෙන්න ඕනේ. මිනිහ ජනාධිපති උනොත් මුලින්ම කරන්න ඕනේ කොහම හරි පාර්ලිමේන්තුව විසුරවල හරින එක. එය පැහැදිලිව කියල තියෙනවා දැන් ඉන්න අයත් එක්ක මේක කරන්න බෑ කියල සහ ඒ ඒ විෂයන්ට දක්ෂ වගේම උගත් බුද්ද්තිමත් පිරිසක් පත් කරගන්න ඕනේ කියල.. රටේ වෙනසක් දකින්න නම් අපි හැමෝම එක මතයකට එන්න ඕනේ මචං.
    මේක මේ ජනාධිපතිවරණය විතරක් සම්බන්ධ දෙයක් නෙවෙයි.

    ජනාධිපති වරනේ දින්නොත් මහා මැතිවරණය දිනන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
    නමුත් මේ රටේ අවාසනාවට ඒ දෙකම වෙන්නේ නෑ.

    මෙච්චර කල් රට හොරා කාපු කලකන්නියෙක්ම පත් කරගෙන. අරුගේ කලේ මිට වඩා නරකයි. අරු මෙහෙම කළා ඒ නිසා අපි කලාම මොකද. මට මතක නෑ. මම දන්නේ නෑ.
    වගේ නාට්ටි බල බල ඉමු.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    Gota yatin thamai game eka gahanne. 2020n passe Kari hambayonwa koi ratata elawaida danne naha neda ban. Mata nam hithaganna ba ban.
    පුකෙන් හිනා යන්නෙ අඩෝ මේවට..කවුරු ආවත් හම්බයන්ගෙ දෙමලුන්ගෙ චන්ද ටික නැතුව එනවා බොරු.. මොකා ආවත් ඕකුන්කියන පදේට නටනවා. 2005-2014 මහින්ද නැටුවා. හිටන් පොනිලුත් නටනවා.. ඔච්චර තමා ඉස්සරහත් .ඔය මොකා ආවත් මේ නරාවලෙන් උඩට එනවා බොරු..ගෝටා ආවම ඔය බැසිල .නාමලයල වගෙ හොර හැත්ත අවුරුදු පහක් උන්ට මිස් වෙච්ච සැප ආයෙ ගන්නවා .. ලංකාව හූරලම සුද්ද කරලම දානවා..බලපන් බොරුද කියලා.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    රුචිරය උබට දෙවේලක ලපන්ද බං??????
    ලගකදී ඉදන් කියෙව්වොත් මන්ඥඥන් ම තමා

    :lol::lol:
    Na ban ithin minissu hithan inna ewa thamai mama kiwwe. Gota yamkisi level eheka hitiya. E level eka uba dannawa. Eth dan gota muslim palli hoya hoya badaganakota, loku loku muslim business karayo allagena hotel wala sahayogaya illala ra eli wenakam sakachcha karanakota e wage ekekge sinhala baudhdha kamak gana katha karana kenek ekka wena deyak katha karanna mata hitha ganna ba. Ekai oya wikara kiyawenne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    පෝරිසාදයා;23435517 said:
    පුකෙන් හිනා යන්නෙ අඩෝ මේවට..කවුරු ආවත් හම්බයන්ගෙ දෙමලුන්ගෙ චන්ද ටික නැතුව එනවා බොරු.. මොකා ආවත් ඕකුන්කියන පදේට නටනවා. 2005-2014 මහින්ද නැටුවා. හිටන් පොනිලුත් නටනවා.. ඔච්චර තමා ඉස්සරහත් .ඔය මොකා ආවත් මේ නරාවලෙන් උඩට එනවා බොරු..ගෝටා ආවම ඔය බැසිල .නාමලයල වගෙ හොර හැත්ත අවුරුදු පහක් උන්ට මිස් වෙච්ච සැප ආයෙ ගන්නවා .. ලංකාව හූරලම සුද්ද කරලම දානවා..බලපන් බොරුද කියලා.

    Mr br wage newe ban gota. Mona waradda keruwath pora issara baudhdhaya wenuwen hitiya kenek. Aiyala dennam wage thamange wasiya wenuwen eka eka pakayonge kakul issaraha watuna kenek newe. Dan balahanko mu. Minissunta mehema wenas wenna puluwanda kiyahanko.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,545
    3,227
    113
    එක තමා බන් වෙන්න ඕනේ. මිනිහ ජනාධිපති උනොත් මුලින්ම කරන්න ඕනේ කොහම හරි පාර්ලිමේන්තුව විසුරවල හරින එක. එය පැහැදිලිව කියල තියෙනවා දැන් ඉන්න අයත් එක්ක මේක කරන්න බෑ කියල සහ ඒ ඒ විෂයන්ට දක්ෂ වගේම උගත් බුද්ද්තිමත් පිරිසක් පත් කරගන්න ඕනේ කියල.. රටේ වෙනසක් දකින්න නම් අපි හැමෝම එක මතයකට එන්න ඕනේ මචං.
    මේක මේ ජනාධිපතිවරණය විතරක් සම්බන්ධ දෙයක් නෙවෙයි.

    ජනාධිපති වරනේ දින්නොත් මහා මැතිවරණය දිනන එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.
    නමුත් මේ රටේ අවාසනාවට ඒ දෙකම වෙන්නේ නෑ.

    මෙච්චර කල් රට හොරා කාපු කලකන්නියෙක්ම පත් කරගෙන. අරුගේ කලේ මිට වඩා නරකයි. අරු මෙහෙම කළා ඒ නිසා අපි කලාම මොකද. මට මතක නෑ. මම දන්නේ නෑ.
    වගේ නාට්ටි බල බල ඉමු.
    මූ මොනවද බන් අලුතෙන් කිව්වේ?

    මීට කලිනුත් ආපු හැම එකාම "උගත් බුද්ධිමත් උන් පාර්ලිමේන්තු යවනවා" කියාගෙන තමයි ආවේ.

    පස්සේ කෝච්චියේ චේන් කපු උන් පාර්ලිමේන්තු යැව්වා.:lol::lol::lol:

    හැම එකාම "පවතින දූෂිත ක්‍රමය නැති කරනවා " කියල ඒවාට දින ගානත් එක්ක සැලසුම් ප්‍රසිද්ධ කරලා තමයි ආවේ. මොකද උනේ?

    මූටත් රැවටෙනවද?

    එහෙම උනොත් රට ගොඩ ගන්න එක තවත් අවුරුදු පහකින් පස්සට යනවා.

    එතකොට නම් රටක් කියල පොලව විතරයි ඉතුරු වෙන්නේ.

    එහෙමද කැමති? :lol:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,427
    1,368
    113
    Gota is a doer. But his mindset is too narrow like that of Trump. People around him are crap.. Wimal Weerawansa, Gammanpila useless set of rogues
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    Rohan pallewaththa කියන්නේ චන්ද කඩන්න දාපු චරිතයක් මිසක් වැඩක් ඇති එකක් නෙවෙයි.
    කතාකරන එකත් පාඩුයි
    කොටින්ම කිව්වොත් ජෙහාන් ගේමක්