මටනං මේ බුවා අල්ලන් නෑ ටෝක් දුන්නට, දුන්නම හිටන්ට හපන් වෙයි කියල හිතෙන්නේ .කිසිදු රජය පරිපාලන හා දේශපාලන අත්දැකීමක් නැති කෙනක් රට ගෙනියනවා තිය හිතන්නවත් බෑ...හැබැයි මුගේ එක හොදක් පේනවා ඒ මු වෙනම පක්ෂයක් හදන්න ට්‍රයි එකක් දෙනවා .ලංකාවේ මොකා ජනාධිපති උනත් මේ අවුරුදු විස්සක් ව්තර පාර්ලිමේන්තුවේ කැරකෙන ඔළුගෙඩි ටික අයින් කරලා වැඩකාරයෝ ටිකක් පත් කරගත්තේ නැත්තන් පරණ සේතේම තමා..ගෝටා මුට වැඩ හොදයි හැබෙයි පොහොට්ටුවෝ ටික පාර්ලිමේන්තුවට අවොටත් ඉවරයි ගොටා උගේ මිනිස්සු ටිකක් සෙට් කරගෙන ගේම ගැහුවොට් ගොඩ...
අත්දැකීම් තියන පිරිස මෙච්චරකල් මොනාද කරලා තියෙන්නේ


දැන් තියන සිස්ටම් එක සම්පුර්නෙන්ම වෙනස් කරන්ඩ ඕනේ. එහෙම වුනොත් අඩුම තව අවුරුදු 20-30 හරි ගොඩ යෑමක් තියෙයි
. අර මනුස්සයා සරලව අදහස් කරන්නේ දැනට අරන් තියෙන වැඩි පොලි ණය (6-7 %) ටික ජපානෙන් අඩු පොලියකට ( 0.1% ) අරගෙන ගෙවනවා කියන එකයි. එකෙන් අදහස් කරන්නේ නෑ දවසින් ගෙවනවා කියන එක.





