Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

Ek buwa

Member
Jun 21, 2018
270
19
0
මටනං මේ බුවා අල්ලන් නෑ ටෝක් දුන්නට, දුන්නම හිටන්ට හපන් වෙයි කියල හිතෙන්නේ .කිසිදු රජය පරිපාලන හා දේශපාලන අත්දැකීමක් නැති කෙනක් රට ගෙනියනවා තිය හිතන්නවත් බෑ...හැබැයි මුගේ එක හොදක් පේනවා ඒ මු වෙනම පක්ෂයක් හදන්න ට්‍රයි එකක් දෙනවා .ලංකාවේ මොකා ජනාධිපති උනත් මේ අවුරුදු විස්සක් ව්තර පාර්ලිමේන්තුවේ කැරකෙන ඔළුගෙඩි ටික අයින් කරලා වැඩකාරයෝ ටිකක් පත් කරගත්තේ නැත්තන් පරණ සේතේම තමා..ගෝටා මුට වැඩ හොදයි හැබෙයි පොහොට්ටුවෝ ටික පාර්ලිමේන්තුවට අවොටත් ඉවරයි ගොටා උගේ මිනිස්සු ටිකක් සෙට් කරගෙන ගේම ගැහුවොට් ගොඩ...

අත්දැකීම් තියන පිරිස මෙච්චරකල් මොනාද කරලා තියෙන්නේ :rolleyes::rolleyes:
දැන් තියන සිස්ටම් එක සම්පුර්නෙන්ම වෙනස් කරන්ඩ ඕනේ. එහෙම වුනොත් අඩුම තව අවුරුදු 20-30 හරි ගොඩ යෑමක් තියෙයි
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙමයි. මමත් මහින්දට චන්දෙ දීපු කෙනෙක් :rolleyes: හැබැයි මහින්ද චන්දෙන් පැරදුනා කියල චන්දෙ දීපු උන්ට බනින්නේත් නෑ. මොකද විරුද්දව චන්දෙ දීපු යටත් තමන්ගේ චන්ද අයිතිය තියෙන නිසා.. ඔබතුමාගේ කතා විලාසෙන් කියවෙන්නේ ඒක නෙවෙයි :no: . අර මනුස්සයා සරලව අදහස් කරන්නේ දැනට අරන් තියෙන වැඩි පොලි ණය (6-7 %) ටික ජපානෙන් අඩු පොලියකට ( 0.1% ) අරගෙන ගෙවනවා කියන එකයි. එකෙන් අදහස් කරන්නේ නෑ දවසින් ගෙවනවා කියන එක. :P

    අනේ ඔයාල දකින සිහින 0.1% එකට තියා 10% ටවත් ජපාපෙන් ඔච්චර ණයක් එක රටකට දෙන්නෙ නැ..ඔයාලට ඕව තේරෙන් නැතුව ඇති ඒත් ඒක තමයි යතාර්තය..සිහින සහ යතාර්තය අතර ගොඩාක් වෙනස්කමක් තියෙනව..පල්ලෙවත්ත සෑර් ගිහින් ඉල්ලුවම දෙනව ජපන ලොල් තමයි..:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අත්දැකීම් තියන පිරිස මෙච්චරකල් මොනාද කරලා තියෙන්නේ :rolleyes::rolleyes:
    දැන් තියන සිස්ටම් එක සම්පුර්නෙන්ම වෙනස් කරන්ඩ ඕනේ. එහෙම වුනොත් අඩුම තව අවුරුදු 20-30 හරි ගොඩ යෑමක් තියෙයි

    අනේ උබයි මායි දන්න සිස්ටම්, කියපන් බලන්ඩ මොකක්ද වෙනස් කොරන්ඩ ඕනෙ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Lankawe minissu loku pirisakata jobs deela tiyenawa. Lankawata vishala videsha vinimaya pramanayak genalla tiyenawa, danut genawa. ewa karanne tamange talent eken, natuwa horakam karala nevei.

    minissunta salli nikan denna avashya naha, rate minissu employable karala industries wadi karama minissunta hodata jeewat wenna puluwan parisarayak nikanma hadenawa. eka tamai government ekak karanna one. ekata ogollonge sahayogaya one wenawa 2020 di.

    ඔය උන්ද රස්සා දීල තියෙන ගොඩ පිරිස 400ට අඩුයි..විදේශ විනිමය සිද්ධාලේප වෙද මහත්තයත් ගෙනල්ල තියෙනවනෙ..ඔය පල්ලෙවත්තගෙ සෙන්සලේ කවුරුහරි දැකලවත් තියෙනව්ද ?? අඩුම ගානෙ සිද්ධාලේප ටිකක්නම් ගාල හරි තියෙනව..සිද්ධාලේප සර්නම් දස දහස් ගානකට රස්සා දීල තියෙනව ..ඒත් ඉතින් කෝ උන්ද ඉල්ලුවට ජනපතිකමට දින්නැයි ...එතකොට පල්ලෙවත්ත සෑර්ගෙ ණය ගෙවන විදිහ ටෙස්ට් කරල බලන්ඩ උන්දට චන්දෙ දෙනවැයි??:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    simple truth :rolleyes:

    36722311_1705607449553958_5041948940128223232_n.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama Ranita Sir kiyala na kohewat. Ranil gana mokut daalat naha meke. plan ekak tiyenawa, ewa mama hariyatama danne naha, ewa niyamita kaledi SDPSL eka magin ogollonta kiyay

    ඒකෙනෙ බන් නොදන්න ප්ලෑන් ගැන් කොහොමද ඉතින් කතා කරන්නෙ..පුලුවන් නම් අඩුම ගානෙ ජපානෙන් අච්චර ණයක් ගන්නෙ කොහොමද කියල හරි පැහැදිලි කරන්ඩ කියපන් ගෙවන එක පස්සෙ බැරියැයි..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes: අනේද කියන්න චන්දෙට කලින් ලoකාවෙ මුලු ණය මුදලින් අඩුම ගානෙ 50%ක්වත් ගෙවල දැම්මනම් නිතරගයෙන් ජනාධිපති ආයෙ ඒකෙ කිසීම සැකයක් නැ..ඕන්න රොහාන් සෑර්ට කියපුව කොරලම පෙන්නන්ඩ අවස්තාව තව මාස 18 විතර තියෙනව..

    :yes::P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය උන්ද රස්සා දීල තියෙන ගොඩ පිරිස 400ට අඩුයි..විදේශ විනිමය සිද්ධාලේප වෙද මහත්තයත් ගෙනල්ල තියෙනවනෙ..ඔය පල්ලෙවත්තගෙ සෙන්සලේ කවුරුහරි දැකලවත් තියෙනව්ද ?? අඩුම ගානෙ සිද්ධාලේප ටිකක්නම් ගාල හරි තියෙනව..සිද්ධාලේප සර්නම් දස දහස් ගානකට රස්සා දීල තියෙනව ..ඒත් ඉතින් කෝ උන්ද ඉල්ලුවට ජනපතිකමට දින්නැයි ...එතකොට පල්ලෙවත්ත සෑර්ගෙ ණය ගෙවන විදිහ ටෙස්ට් කරල බලන්ඩ උන්දට චන්දෙ දෙනවැයි??:P

    minissu 500 kata witara hari eka minihek rassawal dunna eka kochchara hodada horakam nokara, anit eka direct jobs tamai 500 +, indirect ewat tiyenawa. anit aya ehema wat deela wat naa ne. uba kmati party ekakata vote karana eka awulak naha. eet lankawata develop wenna nam danata inna ayagen bari wenawa.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    නය ගෙවලා අපරාදේ යකෝ. තව නය ගන්න පුළුවන් එකෙක්ට චන්දෙ දීපං :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    චන්දෙට කලින් ඔය කියන ඒව කොරල පෙන්නන්ඩ කියාපල්ල අනිව චන්දෙ දෙනව..

    :yes::yes::yes:

    me para hamotama ehema kiwwa nam hari..

    ponil,hitan,jeppo,mahinda,gota,rohan me hama ekata ma kiyana dewal kalin karala pennanna kiyanna ona. (ehema karoth itin katawat chande denna dekuth na. rata diyunu wela iwarai ne)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,171
    113
    Kotahena
    :yes::yes::yes:

    me para hamotama ehema kiwwa nam hari..

    ponil,hitan,jeppo,mahinda,gota,rohan me hama ekata ma kiyana dewal kalin karala pennanna kiyanna ona. (ehema karoth itin katawat chande denna dekuth na. rata diyunu wela iwarai ne)

    චන්දෙ නැතුව නය ගෙවන්න බැහැනේ බන් බලේ අවශ්‍යයිනේ බන් දේවල් කරන්න.

    වෙන ආණ්ඩුවක් ඉන්නකොට කොහොමද බන් කොහෙවත් නැති එකෙක් ඇවිල්ල නය ටික ගෙවන්නේ? එතකොට ඉන්න ආණ්ඩුව වැඩේට බකට් අදිනවානේ

    ප්‍රායෝගික නැහැනේ බන් එහෙම කරන එක කිව්වට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    minissu 500 kata witara hari eka minihek rassawal dunna eka kochchara hodada horakam nokara, anit eka direct jobs tamai 500 +, indirect ewat tiyenawa. anit aya ehema wat deela wat naa ne. uba kmati party ekakata vote karana eka awulak naha. eet lankawata develop wenna nam danata inna ayagen bari wenawa.

    ජොබ් දෙන එක වැරදියි කියුවෙ නැ මම..500ක් නම් සේවකයො නැ 360-380 අතර ගානක් ඉන්නෙ 400 දැම්මෙ ආසන්න වශයෙන්..indirect ජොබ් එකේ නැ බන් ,මොකෑ සෙන්සරේ ගෙදර හදල ගෙනල්ල දෙන්ඩැයි,:lol::lol:නිකන් බොරු දාන්ඩ එපා..:P:P

    අනේ මේ ගිය පාරත් ඩිවලොප් කොරන්ඩ කියල පබයෙක් දාගෙන තාම විදෝනව ලබන පාරත් දාපල්ල පුලුවන් නම් රූකඩයක්..කොහොමත් 2020ට අපි ගේනව දැනට දේශපාලනයේ නැති සුපිරි චරිතයක්..අපි ඉර දෙන්නම් හද දන්නෙම් කියන්නෙ නැ, අඩුම ගානෙ තොපිට තුන් වේල කාල ඇදල ඉන්ඩ පුලුවන් ආර්තිකයක් හදනව..:yes::yes:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    චන්දෙ නැතුව නය ගෙවන්න බැහැනේ බන් බලේ අවශ්‍යයිනේ බන් දේවල් කරන්න.

    වෙන ආණ්ඩුවක් ඉන්නකොට කොහොමද බන් කොහෙවත් නැති එකෙක් ඇවිල්ල නය ටික ගෙවන්නේ? එතකොට ඉන්න ආණ්ඩුව වැඩේට බකට් අදිනවානේ

    ;);)

    erozan kiyanne mu witarak karala pennanna ona kiyalane. mama kiwwe hama ekama karala pennanna ona kiyala. mokada ehema kiyana okkoma karala pennanna ba bale natuwa ksi kenekuta.

    naya tika gewala danawa kiwwanan me anduwa tiya kisima anduwak ekata bucket ekak adiy kiyala mata hitenne na. mokada etakota unta horakanna puluwan eeta wada hodata. kohomath ehema naya gewwath ape rate moda hatikare muta chande dena ekak na. wena gon huyannekwa path kara ganiwi.

    mama nan eka pakayekuta wath chande denne na. mata okkoma epawela inne. mokek awath oya amathi la, manthree la,lekam la, ihala rajya niladareen innakan saha minissunge akalpa,winaya wenas wenakan kohomath wenasak wenne na.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙ නැතුව නය ගෙවන්න බැහැනේ බන් බලේ අවශ්‍යයිනේ බන් දේවල් කරන්න.

    වෙන ආණ්ඩුවක් ඉන්නකොට කොහොමද බන් කොහෙවත් නැති එකෙක් ඇවිල්ල නය ටික ගෙවන්නේ? එතකොට ඉන්න ආණ්ඩුව වැඩේට බකට් අදිනවානේ

    ප්‍රායෝගික නැහැනේ බන් එහෙම කරන එක කිව්වට

    ණය ගෙවන්ඩ ඉදිරිපත් වෙනවනම් කවුද බන් කකුලෙන් අදින්නෙ???? එහෙම එකක් නැ, සත්චේතනාවෙන් ඉදිරිපත් වෙනවනම් අපි සපෝට් කරනව බය වෙන්ඩ කිසිම දෙයක් නැ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ;);)

    erozan kiyanne mu witarak karala pennanna ona kiyalane. mama kiwwe hama ekama karala pennanna ona kiyala. mokada ehema kiyana okkoma karala pennanna ba bale natuwa ksi kenekuta.

    naya tika gewala danawa kiwwanan me anduwa tiya kisima anduwak ekata bucket ekak adiy kiyala mata hitenne na. mokada etakota unta horakanna puluwan eeta wada hodata. kohomath ehema naya gewwath ape rate moda hatikare muta chande dena ekak na. wena gon huyannekwa path kara ganiwi.

    mama nan eka pakayekuta wath chande denne na. mata okkoma epawela inne. mokek awath oya amathi la, manthree la,lekam la, ihala rajya niladareen innakan kohomath wenasak wenne na.

    උඩ හරියටනම් ඒක තමයි මාත් කියන්නෙ කවුරු හරි ණය ගෙවන්ඩ එනවනම් අහවල් දේකටද බකට් පෙරල්ලෙ එච්චර මොලේ අමාරුවක් කාටවත් නැනෙ...

    ‍යට ටිකට ,ඈ බන් උබත් ගිය පාර රනිල් සෑර්ට කියල වෙනස උදාකර ගන්ඩ නේද දැගලුවෙ මොකෝ දැන් කලකිරිල වෙනස හොද නැතෙයි??:rofl::P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    උඩ හරියටනම් ඒක තමයි මාත් කියන්නෙ කවුරු හරි ණය ගෙවන්ඩ එනවනම් අහවල් දේකටද බකට් පෙරල්ලෙ එච්චර මොලේ අමාරුවක් කාටවත් නැනෙ...

    ‍යට ටිකට ,ඈ බන් උබත් ගිය පාර රනිල් සෑර්ට කියල වෙනස උදාකර ගන්ඩ නේද දැගලුවෙ මොකෝ දැන් කලකිරිල වෙනස හොද නැතෙයි??:rofl::P

    wenasa sapaaaii ban.. :oo::oo:

    dan wenasak karanna ena ekek ganawath wiswasayak na ara yata kiyapu un tika innakam. allannawa kiyapu horu allala,unta apahu eliyata enna bariwenna hire dala, neetiya hariyata kriyathmaka karoth hamotama eka samanawa, kotin ta pakshawa katha karana eun nati karala dala.....

    onna oya tika karanawa nam eelaga chandeta kalin apahu hitan tai, ponil tai chande denawa attamai. kochchara thel mila, badu mila wadikarala tibunath.

    oya tika kohomath wenne nane. karanawa kiyala wena ekek enawa kiwwath sure na. e nisa me rata hadanna yanne natuwa hadichcha ratakata yanna tamai dan hitagena inne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඡන්ද දායකයො හිතං ඉන්නෙ රොහාන් පල්ලෙවත්තව ගෙනාව කියල ඌ එක ධූර කාලෙං මුන්ට පිස්සු කෙලින්න මේක සිංග්ප්පූරුවක් කල්ල දෙයි කියල :rofl: කොරල දෙයි බලං ඉඳපං :rofl: පාලකය මාරු කලා කියල මේ තියෙන රටේ තත්වෙ මහ ලොකු වෙනසක් වෙන්නෑ යකෝ :rolleyes: මං නං ගෝඨාභයට දෙනව ඒකාධිපති පාලනයක් තමා දැන් රටට ඕනෙ :yes: ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නව නං කියන්න මං ඔයා කියන කෙනාට ඡන්දෙ දෙන්නං ගාන කතා කරගත්තෑකි :) :love: