ඇමරිකන්කාරයොන්ට රජකම් කරන්න පුළුවන් නං බිස්නස් කාරයෙක්ට චාන්ස් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනා.
ණය කතාව නං බොරුවක් වෙන්න ඇති.
ණය කතාව නං බොරුවක් වෙන්න ඇති.
මම දන්න අනිත් අපේක්ශකයො කවුරුවත් ලoකාවෙ මුලු ණය එක දවසින් ගෙවනවවගේ කතාවක් කියල නැ..![]()




එන්නත් කලින් කීයක් දේවල් කියල ඉවරදPallewatta තිබ්බා කියල මයිත්රිගේ නෑයෙක් වෙන්නේ කොහොමද
. මහින්දයි ගෝටයි රනිලුයි සිරයි විතරද රටක් ගොඩ දාන්න පුළුවන් ඉන්න අයට ඉන්නේ
![]()
මම දන්න අනිත් අපේක්ශකයො කවුරුවත් ලoකාවෙ මුලු ණය එක දවසින් ගෙවනවවගේ කතාවක් කියල නැ..![]()

මම දන්න අනිත් අපේක්ශකයො කවුරුවත් ලoකාවෙ මුලු ණය එක දවසින් ගෙවනවවගේ කතාවක් කියල නැ..![]()
correct me if Im wrong
meya kiyala thibune japan walinda koheda eka sare adu poliyata loku nayak aragena dan thiyana naya gewanwa kiyala.
ethakota danata thiyana wadi poli naya tika wenuwata adu poliyata naya gewanne
owa wenakan sure karanda bari talks thamai.
eth dan nathi wenda deyak nathi eke family politics nathi keruwanam hodai kiyalai mata hithenne![]()

ඇයි බන් උබේ ආර්තික ඔස්තාර් , උන්ද දන්නෙත් නැද්ද????උන් අඩු ගානේ ණය කොච්චරක් තිනවද කියලවත් දන්නේ නැතුව ඇති පක්කු

ඒක තමයි අපිත් කියන්නෙ චන්දෙට කලින් කරල පෙන්නන්ඩ කියල..එතකොට චන්දෙ දෙනව අනිවාර්යෙන්ම..
බලේට එන්න ඕනේ නේ වැඩ කරන්න නේ
මන් කියන්නේ අලුත් කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ කියන එකයි. ඒ මනුස්සයා මහන්සියෙන් වැඩ කරලා දියුණු වෙච්ච කෙනෙක්. දේශපාලන හිඟන්නෙක් නෙවෙයි. ඉතින් රටට වැඩක් කරන්න පුළුවන් කියලා කියනවා නම් අවස්තාව දෙන්න ඕනේ..

Salli thiyanawanam wenama karana sewaya wage 1000 times influence ekakin karanna puluwan political power eken




ඒකනේ හෙන ලොකු ටෝල්ක් නේ මුගේ. ඔච්චර කරන්න පුලුවන්නම් රටේ ණය ටික ගෙවල පෙන්නනකො. අනිවා චන්දෙ දෙනවා. කරන්න බැරි දේවල් කියාගෙන, බයිලා ගහගෙන එන්නේ මොකටද කියල හිතාගන්න පුළුවන්![]()


ආන්න ඒක තමයි මාත් කියන්නෙ ..චන්දෙට කලින් මුලු ණය මුදලන් 50%ක් හරි ගෙවල පෙන්නන්ඩ අනිව චන්දෙ දෙනව.. මහින්දව එලවල මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙන්න ගිහින් නැත්තට නැති උනානේ. මේ බිස්නස් කාරයත් රටට හිතකර දෙයක් කරයි කියල ෂුවර්ද? කාගේ හරි අතකොළුවක් කියලයි මටනම් හිතෙන්නේ![]()
ලොල් උබ හිතනවද ජපානෙන් පුද්ගලික හැදුනුම්කම් සලකල ණය නිකුත් කරයි කියල..ඒ ලoකාවෙ.. ජපානෙත් එහෙමයි කියල උබ හිතනවද ????![]()


aniwaryenma karanawa. eka nisa kisima dekata baya wenna one naha.
ආන්න ඒක තමයි මාත් කියන්නෙ ..චන්දෙට කලින් මුලු ණය මුදලන් 50%ක් හරි ගෙවල පෙන්නන්ඩ අනිව චන්දෙ දෙනව..
උන් අඩු ගානේ ණය කොච්චරක් තිනවද කියලවත් දන්නේ නැතුව ඇති පක්කු
මන් කියන්නේ දිනපතා දකින කාක්කෝ ටික දැකල ඇතිවෙලා තියෙන්නේ.. වෙන කෙනෙක්ට අවස්තාවක් දෙන්න ඕනේ කියන එකයි මගේ මතේ.. මහින්ද යුද්දේ දින්නා රට හැදුවා ඉතින් ඒකට මිනිස්සු චන්දෙ දුන්නා නේ අවුරුදු 10 ක්
ඉතින් හොඳත් එක්කම නරකත් දැක්කා නිසා මිනිස්සු වෙනස් උනා..චන්දෙට කලින් කරපු කෙනෙක් කියන්න බලන්න මහින්ද ? රනිල් ?බලේට එන්න ඕනේ නේ වැඩ කරන්න නේ
මන් කියන්නේ අලුත් කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ කියන එකයි. ඒ මනුස්සයා මහන්සියෙන් වැඩ කරලා දියුණු වෙච්ච කෙනෙක්. දේශපාලන හිඟන්නෙක් නෙවෙයි. ඉතින් රටට වැඩක් කරන්න පුළුවන් කියලා කියනවා නම් අවස්තාව දෙන්න ඕනේ..
![]()
පල්ලෙවට්ට මගේ කව්රුත් නෙවෙයි ඈ![]()
hamoma karanawa kiyala thamai enne
eth anthimata kisima labbak karanne na
ආන්න ඒක තමයි මාත් කියන්නෙ ..චන්දෙට කලින් මුලු ණය මුදලන් 50%ක් හරි ගෙවල පෙන්නන්ඩ අනිව චන්දෙ දෙනව..

මහත්තයෝ රටේ ජනාධිපති තනතුර තියෙන්නෙ එක එකාව දාල ටෙස්ට් කරන්ඩ නෙමේ..පේනවනෙ සෙල්ලමට පබයෙක් ජනාධිපතිකරල රටම විදවන විදවිල්ල.. ඔය පල්ලෙවත්ත කියන දේවල් කරන්ඩ පුලුවන්ද බැරිද කියන දේ සරල බුද්ධියක් තියෙනවනම් වැටහෙන්ඩ ඔනෙ..රටේ මුලු ණය එක දවසින් ගෙවල ඉවර කරන්ඩ පුලුවන්ද????????