Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඇමරිකන්කාරයොන්ට රජකම් කරන්න පුළුවන් නං බිස්නස් කාරයෙක්ට චාන්ස් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕනා.

    ණය කතාව නං බොරුවක් වෙන්න ඇති.
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    මම දන්න අනිත් අපේක්ශකයො කවුරුවත් ලoකාවෙ මුලු ණය එක දවසින් ගෙවනවවගේ කතාවක් කියල නැ..:P:P

    correct me if Im wrong

    meya kiyala thibune japan walinda koheda eka sare adu poliyata loku nayak aragena dan thiyana naya gewanwa kiyala.
    ethakota danata thiyana wadi poli naya tika wenuwata adu poliyata naya gewanne :nerd::nerd:

    owa wenakan sure karanda bari talks thamai.
    eth dan nathi wenda deyak nathi eke family politics nathi keruwanam hodai kiyalai mata hithenne :dull::dull:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    එන්නත් කලින් කීයක් දේවල් කියල ඉවරද :baffled: Pallewatta තිබ්බා කියල මයිත්‍රිගේ නෑයෙක් වෙන්නේ කොහොමද :lol::lol: . මහින්දයි ගෝටයි රනිලුයි සිරයි විතරද රටක් ගොඩ දාන්න පුළුවන් ඉන්න අයට ඉන්නේ :rolleyes:

    උන්ට විතරයිලු නේ රෝයල් බ්ලඩ් තින්නේ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම දන්න අනිත් අපේක්ශකයො කවුරුවත් ලoකාවෙ මුලු ණය එක දවසින් ගෙවනවවගේ කතාවක් කියල නැ..:P:P

    ඒකනේ හෙන ලොකු ටෝල්ක් නේ මුගේ. ඔච්චර කරන්න පුලුවන්නම් රටේ ණය ටික ගෙවල පෙන්නනකො. අනිවා චන්දෙ දෙනවා. කරන්න බැරි දේවල් කියාගෙන, බයිලා ගහගෙන එන්නේ මොකටද කියල හිතාගන්න පුළුවන් :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දන්න අනිත් අපේක්ශකයො කවුරුවත් ලoකාවෙ මුලු ණය එක දවසින් ගෙවනවවගේ කතාවක් කියල නැ..:P:P

    උන් අඩු ගානේ ණය කොච්චරක් තිනවද කියලවත් දන්නේ නැතුව ඇති පක්කු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    correct me if Im wrong

    meya kiyala thibune japan walinda koheda eka sare adu poliyata loku nayak aragena dan thiyana naya gewanwa kiyala.
    ethakota danata thiyana wadi poli naya tika wenuwata adu poliyata naya gewanne :nerd::nerd:

    owa wenakan sure karanda bari talks thamai.
    eth dan nathi wenda deyak nathi eke family politics nathi keruwanam hodai kiyalai mata hithenne :dull::dull:

    ලොල් උබ හිතනවද ජපානෙන් පුද්ගලික හැදුනුම්කම් සලකල ණය නිකුත් කරයි කියල..ඒ ලoකාවෙ.. ජපානෙත් එහෙමයි කියල උබ හිතනවද ???? :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් අඩු ගානේ ණය කොච්චරක් තිනවද කියලවත් දන්නේ නැතුව ඇති පක්කු
    ඇයි බන් උබේ ආර්තික ඔස්තාර් , උන්ද දන්නෙත් නැද්ද???? :P:P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒක තමයි අපිත් කියන්නෙ චන්දෙට කලින් කරල පෙන්නන්ඩ කියල..එතකොට චන්දෙ දෙනව අනිවාර්යෙන්ම..

    චන්දෙට කලින් කරපු කෙනෙක් කියන්න බලන්න මහින්ද ? රනිල් ? :rolleyes: බලේට එන්න ඕනේ නේ වැඩ කරන්න නේ :confused: මන් කියන්නේ අලුත් කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ කියන එකයි. ඒ මනුස්සයා මහන්සියෙන් වැඩ කරලා දියුණු වෙච්ච කෙනෙක්. දේශපාලන හිඟන්නෙක් නෙවෙයි. ඉතින් රටට වැඩක් කරන්න පුළුවන් කියලා කියනවා නම් අවස්තාව දෙන්න ඕනේ.. :yes:

    පල්ලෙවට්ට මගේ කව්රුත් නෙවෙයි ඈ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනේ හෙන ලොකු ටෝල්ක් නේ මුගේ. ඔච්චර කරන්න පුලුවන්නම් රටේ ණය ටික ගෙවල පෙන්නනකො. අනිවා චන්දෙ දෙනවා. කරන්න බැරි දේවල් කියාගෙන, බයිලා ගහගෙන එන්නේ මොකටද කියල හිතාගන්න පුළුවන් :rofl:

    :yes::yes::yes: ආන්න ඒක තමයි මාත් කියන්නෙ ..චන්දෙට කලින් මුලු ණය මුදලන් 50%ක් හරි ගෙවල පෙන්නන්ඩ අනිව චන්දෙ දෙනව..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මහින්දව එලවල මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වෙන්න ගිහින් නැත්තට නැති උනානේ. මේ බිස්නස් කාරයත් රටට හිතකර දෙයක් කරයි කියල ෂුවර්ද? කාගේ හරි අතකොළුවක් කියලයි මටනම් හිතෙන්නේ :yes:

    aniwaryenma karanawa. eka nisa kisima dekata baya wenna one naha.
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ලොල් උබ හිතනවද ජපානෙන් පුද්ගලික හැදුනුම්කම් සලකල ණය නිකුත් කරයි කියල..ඒ ලoකාවෙ.. ජපානෙත් එහෙමයි කියල උබ හිතනවද ???? :P:P

    president unoth saha oya kiyanawa wage loku connections thiyanawanam bari wena ekak na :dull::dull:
    japan balan inne chineta shot eka denda nisa probability eka wadi meka success wena eke
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :yes::yes::yes: ආන්න ඒක තමයි මාත් කියන්නෙ ..චන්දෙට කලින් මුලු ණය මුදලන් 50%ක් හරි ගෙවල පෙන්නන්ඩ අනිව චන්දෙ දෙනව..

    Mr. Rohan loan eka sampurnayenma gewanne naha, loan eka prathivyuhagatha karana eka tamai karanne. eken lankawata godak waasi enawa. anith eka government eken gatta loan gewanna government eken kamati wenna one.

    dan tiyena governments ekata kamatinaha, Mr. Rohan government ekata oka hadunwa deela tiyenawa, eet government eken eka karanna kamati naha, eka eka personal agendas nisa..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උන් අඩු ගානේ ණය කොච්චරක් තිනවද කියලවත් දන්නේ නැතුව ඇති පක්කු

    සිරාවට :angry: මන් කියන්නේ දිනපතා දකින කාක්කෝ ටික දැකල ඇතිවෙලා තියෙන්නේ.. වෙන කෙනෙක්ට අවස්තාවක් දෙන්න ඕනේ කියන එකයි මගේ මතේ.. මහින්ද යුද්දේ දින්නා රට හැදුවා ඉතින් ඒකට මිනිස්සු චන්දෙ දුන්නා නේ අවුරුදු 10 ක් :D ඉතින් හොඳත් එක්කම නරකත් දැක්කා නිසා මිනිස්සු වෙනස් උනා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දෙට කලින් කරපු කෙනෙක් කියන්න බලන්න මහින්ද ? රනිල් ? :rolleyes: බලේට එන්න ඕනේ නේ වැඩ කරන්න නේ :confused: මන් කියන්නේ අලුත් කෙනෙක්ට අවස්තාව දෙන්න ඕනේ කියන එකයි. ඒ මනුස්සයා මහන්සියෙන් වැඩ කරලා දියුණු වෙච්ච කෙනෙක්. දේශපාලන හිඟන්නෙක් නෙවෙයි. ඉතින් රටට වැඩක් කරන්න පුළුවන් කියලා කියනවා නම් අවස්තාව දෙන්න ඕනේ.. :yes:

    පල්ලෙවට්ට මගේ කව්රුත් නෙවෙයි ඈ :P

    මහත්තයෝ රටේ ජනාධිපති තනතුර තියෙන්නෙ එක එකාව දාල ටෙස්ට් කරන්ඩ නෙමේ..පේනවනෙ සෙල්ලමට පබයෙක් ජනාධිපතිකරල රටම විදවන විදවිල්ල.. ඔය පල්ලෙවත්ත කියන දේවල් කරන්ඩ පුලුවන්ද බැරිද කියන දේ සරල බුද්ධියක් තියෙනවනම් වැටහෙන්ඩ ඔනෙ..රටේ මුලු ණය එක දවසින් ගෙවල ඉවර කරන්ඩ පුලුවන්ද????????
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hamoma karanawa kiyala thamai enne
    eth anthimata kisima labbak karanne na

    anith aya wage nevei, Rohan Sir kiwwot karanawa.
    kohomat nikan baluwat, lankawe anith inna okkoma politicians lata wata Rohan Sir educated, lankawata loku deyak karala tiyenawa, eka nisa kohomat awishwasayak athi kara ganna one naha.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :yes::yes::yes: ආන්න ඒක තමයි මාත් කියන්නෙ ..චන්දෙට කලින් මුලු ණය මුදලන් 50%ක් හරි ගෙවල පෙන්නන්ඩ අනිව චන්දෙ දෙනව..

    අන්න ඒකයි. මිනිස්සුන්ගේ විශ්වසේ දිනාගන්න ලොකු දෙයක් කරන්න වෙනවා :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහත්තයෝ රටේ ජනාධිපති තනතුර තියෙන්නෙ එක එකාව දාල ටෙස්ට් කරන්ඩ නෙමේ..පේනවනෙ සෙල්ලමට පබයෙක් ජනාධිපතිකරල රටම විදවන විදවිල්ල.. ඔය පල්ලෙවත්ත කියන දේවල් කරන්ඩ පුලුවන්ද බැරිද කියන දේ සරල බුද්ධියක් තියෙනවනම් වැටහෙන්ඩ ඔනෙ..රටේ මුලු ණය එක දවසින් ගෙවල ඉවර කරන්ඩ පුලුවන්ද????????

    දැන් උයා යෝජනා කරන්නේ කාවද ?