anith aya wage nevei, Rohan Sir kiwwot karanawa.
kohomat nikan baluwat, lankawe anith inna okkoma politicians lata wata Rohan Sir educated, lankawata loku deyak karala tiyenawa, eka nisa kohomat awishwasayak athi kara ganna one naha.
විශ්වාසය අවිශ්වාසය පදනම් වෙන්නේ තමන් වටේ එකතු කරගන්න පිරිසත් එක්ක
පරණ අයත් එක්කම ගමන යනවනම් මෙයාටත් ලොකු පැවැත්මක් නෑ
අනික මෙයාගේ දැක්ම හරියට පැහැදිලි කරන්නෙත් නෑ. තව කල් තියන නිසාද දන්නේ නෑ
අන්තිම මොහොතේ තුරුම්පු තියන් ඉන්නවද දන්නේ නෑ





. අර මනුස්සයා සරලව අදහස් කරන්නේ දැනට අරන් තියෙන වැඩි පොලි ණය (6-7 %) ටික ජපානෙන් අඩු පොලියකට ( 0.1% ) අරගෙන ගෙවනවා කියන එකයි. එකෙන් අදහස් කරන්නේ නෑ දවසින් ගෙවනවා කියන එක.