Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝඨාභය ආව කියලත් රටේ ජීවන තත්වෙවත් පාරෙ තදබදේවත් අතුරුදහන් වෙන්නෑ ඉතිං ගොඩක් දේවල් මේ තියෙන තත්වෙම තියෙනව. අවුරුදු 5න් 6න් සිංගප්පූරු බිහිවෙන්නෑ :) ඒ වුනාට ගෝඨ ආවොත් හොඳයි කියල හිතෙනව :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wenasa sapaaaii ban.. :oo::oo:

    dan wenasak karanna ena ekek ganawath wiswasayak na ara yata kiyapu un tika innakam. allannawa kiyapu horu allala,unta apahu eliyata enna bariwenna hire dala, neetiya hariyata kriyathmaka karoth hamotama eka samanawa, kotin ta pakshawa katha karana eun nati karala dala.....

    onna oya tika karanawa nam eelaga chandeta kalin apahu hitan tai, ponil tai chande denawa attamai. kochchara thel mila, badu mila wadikarala tibunath.

    oya tika kohomath wenne nane. karanawa kiyala wena ekek enawa kiwwath sure na. e nisa me rata hadanna yanne natuwa hadichcha ratakata yanna tamai dan hitagena inne.

    තමන්ගෙ &ක පලනය කර ගන්ඩ නොදන්න උන්ට රට පාලනය කරන්ඩ දුන්නම උබලට ඔහොම වෙනව..කොරයි උන් බලාගෙන හිටු..ඔය ඔක්කොම කරන්ඩ අපි 2020ට ගේනව දැනට දේශපාලනයේ නැති සුපිරි අපේක්ශකයෙක්ව..:yes::yes: අපි නම් කලකිරිල රටදාල යන්නෙ නැ..ඊට වඩා හොදයි ලoකාවෙට වෙලා අල ගලෝන එක..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ජොබ් දෙන එක වැරදියි කියුවෙ නැ මම..500ක් නම් සේවකයො නැ 360-380 අතර ගානක් ඉන්නෙ 400 දැම්මෙ ආසන්න වශයෙන්..indirect ජොබ් එකේ නැ බන් ,මොකෑ සෙන්සරේ ගෙදර හදල ගෙනල්ල දෙන්ඩැයි,:lol::lol:නිකන් බොරු දාන්ඩ එපා..:P:P

    අනේ මේ ගිය පාරත් ඩිවලොප් කොරන්ඩ කියල පබයෙක් දාගෙන තාම විදෝනව ලබන පාරත් දාපල්ල පුලුවන් නම් රූකඩයක්..කොහොමත් 2020ට අපි ගේනව දැනට දේශපාලනයේ නැති සුපිරි චරිතයක්..අපි ඉර දෙන්නම් හද දන්නෙම් කියන්නෙ නැ, අඩුම ගානෙ තොපිට තුන් වේල කාල ඇදල ඉන්ඩ පුලුවන් ආර්තිකයක් හදනව..:yes::yes:

    ubata kiyala wadak na bn, uba wahalek nisa. uba kamati kenek uba toraganin.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාභය ආව කියලත් රටේ ජීවන තත්වෙවත් පාරෙ තදබදේවත් අතුරුදහන් වෙන්නෑ ඉතිං ගොඩක් දේවල් මේ තියෙන තත්වෙම තියෙනව. අවුරුදු 5න් 6න් සිංගප්පූරු බිහිවෙන්නෑ :) ඒ වුනාට ගෝඨ ආවොත් හොඳයි කියල හිතෙනව :yes:

    ආන්න ඒක තමයි මාත් කියන්නෙ එක දවසින් සිරිලක කේතුමතියක් කරනව කියල කවුරු හරි කියනවනම් ඌ තනිකර බොරුකාරයෙක් විතරයි..ඒකාධිපති පලනයක් හරි අරන් ගිහින් කුඩුකාරයො , පාතාලකාරයො , ළමා අපචාරකයො,ස්ත්‍රී දූශකයො , පල් හොරු අල්ලල අපායට යවන්ඩ පුලුවන් නම් ආන්න සුපිරි ජනාධිපති...අපිට ඔනෙ පුටින් වගේ පොරක් "'අපරාද කරයන්ට දඩුවම් දීම දෙයියන් වහන්සේ බලාගනී ,අපරාද කරයො දෙවියන් ඉදිරියට යැවීව මගේ වගකීමයි"- පුටින්..
     
    අපරාධ කාරයන්ට දඬුවම් කිරීම යමපල්ලන්ගෙ වැඩක්. උන්ට දඬුවං කරන්න අපරාධ කාරයො යමපල්ලො ගාවට යවන එක මගේ වැඩක් :cool:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    https://www.straitstimes.com/world/...god-was-false-says-news-anchor-who-tweeted-it

    JFYI
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාධ කාරයන්ට දඬුවම් කිරීම යමපල්ලන්ගෙ වැඩක්. උන්ට දඬුවං කරන්න අපරාධ කාරයො යමපල්ලො ගාවට යවන එක මගේ වැඩක් :cool:

    :yes::yes: පාතාල කාරයො තුන් හතර දෙනෙක් අල්ලල අපායට යවපු ගමන් එකෙක් රගන්නෙ නැ ඊට පස්සෙ..ඕක කරන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් ජනාධිපති කරන්ඩම ඔනෙ..අපේ හුත්තලට හොදින් කියුවට හැදෙන් නැ තුන හතරක් අපායට යවපු ගමන් ආයෙ මීක් කියන්නෙ නැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඡන්ද දායකයො හිතං ඉන්නෙ රොහාන් පල්ලෙවත්තව ගෙනාව කියල ඌ එක ධූර කාලෙං මුන්ට පිස්සු කෙලින්න මේක සිංග්ප්පූරුවක් කල්ල දෙයි කියල :rofl: කොරල දෙයි බලං ඉඳපං :rofl: පාලකය මාරු කලා කියල මේ තියෙන රටේ තත්වෙ මහ ලොකු වෙනසක් වෙන්නෑ යකෝ :rolleyes: මං නං ගෝඨාභයට දෙනව ඒකාධිපති පාලනයක් තමා දැන් රටට ඕනෙ :yes: ප්‍රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නව නං කියන්න මං ඔයා කියන කෙනාට ඡන්දෙ දෙන්නං ගාන කතා කරගත්තෑකි :) :love:

    ගෝඨාභය ආව කියලත් රටේ ජීවන තත්වෙවත් පාරෙ තදබදේවත් අතුරුදහන් වෙන්නෑ ඉතිං ගොඩක් දේවල් මේ තියෙන තත්වෙම තියෙනව. අවුරුදු 5න් 6න් සිංගප්පූරු බිහිවෙන්නෑ :) ඒ වුනාට ගෝඨ ආවොත් හොඳයි කියල හිතෙනව :yes:

    ආන්න ඒක තමයි මාත් කියන්නෙ එක දවසින් සිරිලක කේතුමතියක් කරනව කියල කවුරු හරි කියනවනම් ඌ තනිකර බොරුකාරයෙක් විතරයි..ඒකාධිපති පලනයක් හරි අරන් ගිහින් කුඩුකාරයො , පාතාලකාරයො , ළමා අපචාරකයො,ස්ත්‍රී දූශකයො , පල් හොරු අල්ලල අපායට යවන්ඩ පුලුවන් නම් ආන්න සුපිරි ජනාධිපති...අපිට ඔනෙ පුටින් වගේ පොරක් "'අපරාද කරයන්ට දඩුවම් දීම දෙයියන් වහන්සේ බලාගනී ,අපරාද කරයො දෙවියන් ඉදිරියට යැවීව මගේ වගකීමයි"- පුටින්..

    eka nam atta. dawasin naya gewala eka rayen meka kethumathi purayak karanawa kiyana ewun nam loka horu. :oo:

    podi balaporottuwak tiyenawa gota inna kale kolaba lassana karala gattu eka nisa plan ekakata karanna puluwan wei kiyala hitanawa. balamu gota awoth samahara wita chande denna hitei. nattan wena mokektawat dennet na.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    :yes::yes: පාතාල කාරයො තුන් හතර දෙනෙක් අල්ලල අපායට යවපු ගමන් එකෙක් රගන්නෙ නැ ඊට පස්සෙ..ඕක කරන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් ජනාධිපති කරන්ඩම ඔනෙ..අපේ හුත්තලට හොදින් කියුවට හැදෙන් නැ තුන හතරක් අපායට යවපු ගමන් ආයෙ මීක් කියන්නෙ නැ..

    :yes::yes::yes:

    eth itin bale inna ekata paksha aparadakarayo tiyaganna eka tamai waradda. anna eka nisa tamai chande denna hitenne natte ekektawat.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ආන්න ඒක තමයි මාත් කියන්නෙ එක දවසින් සිරිලක කේතුමතියක් කරනව කියල කවුරු හරි කියනවනම් ඌ තනිකර බොරුකාරයෙක් විතරයි..ඒකාධිපති පලනයක් හරි අරන් ගිහින් කුඩුකාරයො , පාතාලකාරයො , ළමා අපචාරකයො,ස්ත්‍රී දූශකයො , පල් හොරු අල්ලල අපායට යවන්ඩ පුලුවන් නම් ආන්න සුපිරි ජනාධිපති...අපිට ඔනෙ පුටින් වගේ පොරක් "'අපරාද කරයන්ට දඩුවම් දීම දෙයියන් වහන්සේ බලාගනී ,අපරාද කරයො දෙවියන් ඉදිරියට යැවීව මගේ වගකීමයි"- පුටින්..

    ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා (2015 හිටං ආවේ උගේ ලබ්බක් නිසා නෙවි මහින්දට ආව විරොදේ නිසා)

    පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.

    ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.

    ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා

    ඔය චක්‍රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා

    :rofl:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    හිටං ට වඩා පුටින් හොදයි. කියන තරං හොඳක් නෑ උගෙත් මිඩියා ෂෝ වැඩි

    ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා

    පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.

    ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.

    ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා

    ඔය චක්‍රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා

    :rofl:

    onna oka tamai hamadama wenne. antimata apu eka hoda nattan uwath elawanawa kiyana gon manasikatwen idala wedak wenne na. ekek enawa horakala hadenawa. wena ekek enawa. uuth hora kala hadenawa. wate inna unui, naayoi okkoma godanawa horakapu ewayin. minissunta wadak na.

    e nisa me rate idala wadak na. eelaga para gota enawa nam rate hitiyoth pora ta chande deela wena ratakata yanawa
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා (2015 හිටං ආවේ උගේ ලබ්බක් නිසා නෙවි මහින්දට ආව විරොදේ නිසා)

    පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.

    ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.

    ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා

    ඔය චක්‍රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා

    :rofl:

    ubta witharai therune.
    system eka wenas wenakn oka thma hmdama. :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ubta witharai therune.
    system eka wenas wenakn oka thma hmdama. :rofl:

    system eka kohomada ban wenas wenne? eka nikan wenas wenne nane. eka wenas karanna ekek enna ona. ehema ekek ewi kiyala tamai sure ekak natte.

    oya kiyana system eka wenas wenna tiyena palaweni piyawara tamai nethiya hamotama eka wage kriyathmaka wena eka. podi ekage idan loku ewun dakwama. eka wenne na kiyanne kawadawat rata diyunu wenne na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටං ට වඩා පුටින් හොදයි. කියන තරං හොඳක් නෑ උගෙත් මිඩියා ෂෝ වැඩි
    ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා (2015 හිටං ආවේ උගේ ලබ්බක් නිසා නෙවි මහින්දට ආව විරොදේ නිසා)
    පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.
    ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.
    ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා
    ඔය චක්‍රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා :rofl:

    පිස්සු හැදෙයි 2015 හුටන් ආවෙ උබල හුටන්ට හoසය කියල් රැවටුන නිසා..:lol::lol: *ක පාලනය කරගන්ඩ නොදන්න රනිල අගමැති උනේ උබල ආර්තික ඔස්තර් කියල රැවටුන නිසා.:rofl::rofl:.රැවටිලා පස්ස බිම ඇනිල, කන්ඩත් නැතුව සාගතේ ඉද්දි මොලේ පහල වෙනව, ආන්න ඒක නිසා 2020දි සුපිරි ජනාධිපත් කෙනෙක් බිහිවෙයි..උබට අනාගතේ පේනව හිතේ දුක වැඩි උනාම නොපෙනුනේ හිටනුයි රනිලුයි ගැන විතරයි..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubta witharai therune.
    system eka wenas wenakn oka thma hmdama. :rofl:

    මොකක්ද ඔය සිස්ටම් එක කොහොමද ඒක වෙනස් කරන්නෙ පොඩ්ඩක් කියල දීපන්කො..:P
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    system eka kohomada ban wenas wenne? eka nikan wenas wenne nane. eka wenas karanna ekek enna ona. ehema ekek ewi kiyala tamai sure ekak natte.

    oya kiyana system eka wenas wenna tiyena palaweni piyawara tamai nethiya hamotama eka wage kriyathmaka wena eka. podi ekage idan loku ewun dakwama. eka wenne na kiyanne kawadawat rata diyunu wenne na.

    ඔක්කොටම කලින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ හැමෝම.. ඒක ඉතින් කොහොමත් වෙන දෙයක් නෙමෙයි.. :oo: ඔය පෙන්නේ නැද්ද විමලගේ මලයෙක් ඇවිල්ල ආතල් දෙන හැටි.. :dull:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    මොකක්ද ඔය සිස්ටම් එක කොහොමද ඒක වෙනස් කරන්නෙ පොඩ්ඩක් කියල දීපන්කො..:P

    oya kiyana system eka wenas wenna tiyena palaweni piyawara tamai nethiya hamotama eka wage kriyathmaka wena eka. podi ekage idan loku ewun dakwama. eka wenne na kiyanne kawadawat rata diyunu wenne na.

    moka awath neetiya unta pakshai. eka wenas wenne nathi thak kal diyunuwak na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya kiyana system eka wenas wenna tiyena palaweni piyawara tamai nethiya hamotama eka wage kriyathmaka wena eka. podi ekage idan loku ewun dakwama. eka wenne na kiyanne kawadawat rata diyunu wenne na.

    moka awath neetiya unta pakshai. eka wenas wenne nathi thak kal diyunuwak na

    ආන්න හරි ..අපේ රටවල නීතිය දුර්වලයි ඒකට තමයි ඔය පාතාලෙ නැති කරල දාන්ඩ ඔන.. නීතිය දුර්වල කරන ප්‍රධානම සාධකය පාතාලය..නිතිගත පද්ධතියට පිටින් බලාධිකාරයක් තියෙන කිසිම රටක් දියුනු වෙන්නෙ නැ..