wenasa sapaaaii ban..
dan wenasak karanna ena ekek ganawath wiswasayak na ara yata kiyapu un tika innakam. allannawa kiyapu horu allala,unta apahu eliyata enna bariwenna hire dala, neetiya hariyata kriyathmaka karoth hamotama eka samanawa, kotin ta pakshawa katha karana eun nati karala dala.....
onna oya tika karanawa nam eelaga chandeta kalin apahu hitan tai, ponil tai chande denawa attamai. kochchara thel mila, badu mila wadikarala tibunath.
oya tika kohomath wenne nane. karanawa kiyala wena ekek enawa kiwwath sure na. e nisa me rata hadanna yanne natuwa hadichcha ratakata yanna tamai dan hitagena inne.

අපි නම් කලකිරිල රටදාල යන්නෙ නැ..ඊට වඩා හොදයි ලoකාවෙට වෙලා අල ගලෝන එක.. ජොබ් දෙන එක වැරදියි කියුවෙ නැ මම..500ක් නම් සේවකයො නැ 360-380 අතර ගානක් ඉන්නෙ 400 දැම්මෙ ආසන්න වශයෙන්..indirect ජොබ් එකේ නැ බන් ,මොකෑ සෙන්සරේ ගෙදර හදල ගෙනල්ල දෙන්ඩැයි,නිකන් බොරු දාන්ඩ එපා..
![]()
අනේ මේ ගිය පාරත් ඩිවලොප් කොරන්ඩ කියල පබයෙක් දාගෙන තාම විදෝනව ලබන පාරත් දාපල්ල පුලුවන් නම් රූකඩයක්..කොහොමත් 2020ට අපි ගේනව දැනට දේශපාලනයේ නැති සුපිරි චරිතයක්..අපි ඉර දෙන්නම් හද දන්නෙම් කියන්නෙ නැ, අඩුම ගානෙ තොපිට තුන් වේල කාල ඇදල ඉන්ඩ පුලුවන් ආර්තිකයක් හදනව..
ගෝඨාභය ආව කියලත් රටේ ජීවන තත්වෙවත් පාරෙ තදබදේවත් අතුරුදහන් වෙන්නෑ ඉතිං ගොඩක් දේවල් මේ තියෙන තත්වෙම තියෙනව. අවුරුදු 5න් 6න් සිංගප්පූරු බිහිවෙන්නෑඒ වුනාට ගෝඨ ආවොත් හොඳයි කියල හිතෙනව
![]()
ආන්න ඒක තමයි මාත් කියන්නෙ එක දවසින් සිරිලක කේතුමතියක් කරනව කියල කවුරු හරි කියනවනම් ඌ තනිකර බොරුකාරයෙක් විතරයි..ඒකාධිපති පලනයක් හරි අරන් ගිහින් කුඩුකාරයො , පාතාලකාරයො , ළමා අපචාරකයො,ස්ත්රී දූශකයො , පල් හොරු අල්ලල අපායට යවන්ඩ පුලුවන් නම් ආන්න සුපිරි ජනාධිපති...අපිට ඔනෙ පුටින් වගේ පොරක් "'අපරාද කරයන්ට දඩුවම් දීම දෙයියන් වහන්සේ බලාගනී ,අපරාද කරයො දෙවියන් ඉදිරියට යැවීව මගේ වගකීමයි"- පුටින්..

අපරාධ කාරයන්ට දඬුවම් කිරීම යමපල්ලන්ගෙ වැඩක්. උන්ට දඬුවං කරන්න අපරාධ කාරයො යමපල්ලො ගාවට යවන එක මගේ වැඩක්![]()

පාතාල කාරයො තුන් හතර දෙනෙක් අල්ලල අපායට යවපු ගමන් එකෙක් රගන්නෙ නැ ඊට පස්සෙ..ඕක කරන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් ජනාධිපති කරන්ඩම ඔනෙ..අපේ හුත්තලට හොදින් කියුවට හැදෙන් නැ තුන හතරක් අපායට යවපු ගමන් ආයෙ මීක් කියන්නෙ නැ.. ඡන්ද දායකයො හිතං ඉන්නෙ රොහාන් පල්ලෙවත්තව ගෙනාව කියල ඌ එක ධූර කාලෙං මුන්ට පිස්සු කෙලින්න මේක සිංග්ප්පූරුවක් කල්ල දෙයි කියලකොරල දෙයි බලං ඉඳපං
පාලකය මාරු කලා කියල මේ තියෙන රටේ තත්වෙ මහ ලොකු වෙනසක් වෙන්නෑ යකෝ
මං නං ගෝඨාභයට දෙනව ඒකාධිපති පාලනයක් තමා දැන් රටට ඕනෙ
ප්රශ්නයක් තියෙන කෙනෙක් ඉන්නව නං කියන්න මං ඔයා කියන කෙනාට ඡන්දෙ දෙන්නං ගාන කතා කරගත්තෑකි
![]()
![]()
ගෝඨාභය ආව කියලත් රටේ ජීවන තත්වෙවත් පාරෙ තදබදේවත් අතුරුදහන් වෙන්නෑ ඉතිං ගොඩක් දේවල් මේ තියෙන තත්වෙම තියෙනව. අවුරුදු 5න් 6න් සිංගප්පූරු බිහිවෙන්නෑඒ වුනාට ගෝඨ ආවොත් හොඳයි කියල හිතෙනව
![]()
ආන්න ඒක තමයි මාත් කියන්නෙ එක දවසින් සිරිලක කේතුමතියක් කරනව කියල කවුරු හරි කියනවනම් ඌ තනිකර බොරුකාරයෙක් විතරයි..ඒකාධිපති පලනයක් හරි අරන් ගිහින් කුඩුකාරයො , පාතාලකාරයො , ළමා අපචාරකයො,ස්ත්රී දූශකයො , පල් හොරු අල්ලල අපායට යවන්ඩ පුලුවන් නම් ආන්න සුපිරි ජනාධිපති...අපිට ඔනෙ පුටින් වගේ පොරක් "'අපරාද කරයන්ට දඩුවම් දීම දෙයියන් වහන්සේ බලාගනී ,අපරාද කරයො දෙවියන් ඉදිරියට යැවීව මගේ වගකීමයි"- පුටින්..
පාතාල කාරයො තුන් හතර දෙනෙක් අල්ලල අපායට යවපු ගමන් එකෙක් රගන්නෙ නැ ඊට පස්සෙ..ඕක කරන්ඩ කොන්ද පන තියෙන පිරිමියෙක් ජනාධිපති කරන්ඩම ඔනෙ..අපේ හුත්තලට හොදින් කියුවට හැදෙන් නැ තුන හතරක් අපායට යවපු ගමන් ආයෙ මීක් කියන්නෙ නැ..

ආන්න ඒක තමයි මාත් කියන්නෙ එක දවසින් සිරිලක කේතුමතියක් කරනව කියල කවුරු හරි කියනවනම් ඌ තනිකර බොරුකාරයෙක් විතරයි..ඒකාධිපති පලනයක් හරි අරන් ගිහින් කුඩුකාරයො , පාතාලකාරයො , ළමා අපචාරකයො,ස්ත්රී දූශකයො , පල් හොරු අල්ලල අපායට යවන්ඩ පුලුවන් නම් ආන්න සුපිරි ජනාධිපති...අපිට ඔනෙ පුටින් වගේ පොරක් "'අපරාද කරයන්ට දඩුවම් දීම දෙයියන් වහන්සේ බලාගනී ,අපරාද කරයො දෙවියන් ඉදිරියට යැවීව මගේ වගකීමයි"- පුටින්..

හිටං ට වඩා පුටින් හොදයි. කියන තරං හොඳක් නෑ උගෙත් මිඩියා ෂෝ වැඩි
ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා
පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.
ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.
ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා
ඔය චක්රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා
![]()
ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා (2015 හිටං ආවේ උගේ ලබ්බක් නිසා නෙවි මහින්දට ආව විරොදේ නිසා)

ubta witharai therune.
system eka wenas wenakn oka thma hmdama.![]()
හිටං ට වඩා පුටින් හොදයි. කියන තරං හොඳක් නෑ උගෙත් මිඩියා ෂෝ වැඩි
ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා (2015 හිටං ආවේ උගේ ලබ්බක් නිසා නෙවි මහින්දට ආව විරොදේ නිසා)
පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.
ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.
ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා
ඔය චක්රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා![]()

*ක පාලනය කරගන්ඩ නොදන්න රනිල අගමැති උනේ උබල ආර්තික ඔස්තර් කියල රැවටුන නිසා.
.රැවටිලා පස්ස බිම ඇනිල, කන්ඩත් නැතුව සාගතේ ඉද්දි මොලේ පහල වෙනව, ආන්න ඒක නිසා 2020දි සුපිරි ජනාධිපත් කෙනෙක් බිහිවෙයි..උබට අනාගතේ පේනව හිතේ දුක වැඩි උනාම නොපෙනුනේ හිටනුයි රනිලුයි ගැන විතරයි..

ubta witharai therune.
system eka wenas wenakn oka thma hmdama.![]()
system eka kohomada ban wenas wenne? eka nikan wenas wenne nane. eka wenas karanna ekek enna ona. ehema ekek ewi kiyala tamai sure ekak natte.
oya kiyana system eka wenas wenna tiyena palaweni piyawara tamai nethiya hamotama eka wage kriyathmaka wena eka. podi ekage idan loku ewun dakwama. eka wenne na kiyanne kawadawat rata diyunu wenne na.
ඔය පෙන්නේ නැද්ද විමලගේ මලයෙක් ඇවිල්ල ආතල් දෙන හැටි.. 
මොකක්ද ඔය සිස්ටම් එක කොහොමද ඒක වෙනස් කරන්නෙ පොඩ්ඩක් කියල දීපන්කො..![]()
oya kiyana system eka wenas wenna tiyena palaweni piyawara tamai nethiya hamotama eka wage kriyathmaka wena eka. podi ekage idan loku ewun dakwama. eka wenne na kiyanne kawadawat rata diyunu wenne na.
moka awath neetiya unta pakshai. eka wenas wenne nathi thak kal diyunuwak na