ආන්න හරි ..අපේ රටවල නීතිය දුර්වලයි ඒකට තමයි ඔය පාතාලෙ නැති කරල දාන්ඩ ඔන.. නීතිය දුර්වල කරන ප්රධානම සාධකය පාතාලය..නිතිගත පද්ධතියට පිටින් බලාධිකාරයක් තියෙන කිසිම රටක් දියුනු වෙන්නෙ නැ..

පිස්සු හැදෙයි 2015 හුටන් ආවෙ උබල හුටන්ට හoසය කියල් රැවටුන නිසා..*ක පාලනය කරගන්ඩ නොදන්න රනිල අගමැති උනේ උබල ආර්තික ඔස්තර් කියල රැවටුන නිසා.
.රැවටිලා පස්ස බිම ඇනිල, කන්ඩත් නැතුව සාගතේ ඉද්දි මොලේ පහල වෙනව, ආන්න ඒක නිසා 2020දි සුපිරි ජනාධිපත් කෙනෙක් බිහිවෙයි..උබට අනාගතේ පේනව හිතේ දුක වැඩි උනාම නොපෙනුනේ හිටනුයි රනිලුයි ගැන විතරයි..
![]()
මොකක්ද ඔය සිස්ටම් එක කොහොමද ඒක වෙනස් කරන්නෙ පොඩ්ඩක් කියල දීපන්කො..![]()

මහින්ද්දටයි ගෝටා ටයිත් කියන්නෙ උඹල දෙන්නත් පවු දෙන්නැතුව ඇමෙරිකාවටම වෙලා හිටපල්ලා.


අපෝ එම කියන්න එපා ඇමරිකාවේ ඉඳගෙනත් ලනකාව වෙනුවෙන් ජිවිතයම කැප කරපු ගෝට
රාජපකස පව්ල, සිරිසේන පව්ල, වික්රමශිංහ පව්ල...... ශින්හලුන්ට පුදුම ආදරයක් තින්නේ
ශින්හලු කෙරෙහි ආදරයෙන් සිරි ලංකා භුමි තලයේ පහල වූ විරුවන්![]()


හෙනයා;23425465 said:
ඔක්කොටම කලින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ හැමෝම.. ඒක ඉතින් කොහොමත් වෙන දෙයක් නෙමෙයි..ඔය පෙන්නේ නැද්ද විමලගේ මලයෙක් ඇවිල්ල ආතල් දෙන හැටි..



හෙනයා;23425465 said:
ඔක්කොටම කලින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ හැමෝම.. ඒක ඉතින් කොහොමත් වෙන දෙයක් නෙමෙයි.. :oo: ඔය පෙන්නේ නැද්ද විමලගේ මලයෙක් ඇවිල්ල ආතල් දෙන හැටි..



ආන්න හරි ..අපේ රටවල නීතිය දුර්වලයි ඒකට තමයි ඔය පාතාලෙ නැති කරල දාන්ඩ ඔන.. නීතිය දුර්වල කරන ප්රධානම සාධකය පාතාලය..නිතිගත පද්ධතියට පිටින් බලාධිකාරයක් තියෙන කිසිම රටක් දියුනු වෙන්නෙ නැ..


hariyata hari. neetiyata pitin ba kisima deyak.. neetiyata anuwa wenna ona ekama de pathala karayonwa nati karala dana eka witarada? pathala karayo kiyanne 0.001% k witarai. dan ubama kiyapan balanna mahinda ge kale hamotama eka wage neetiya kriyathmaka unada? hora amathilata mokada une? koti ganan hora kapu unta mokakda kare? horen passport /identity hadala ahuwechcha ewunta monawada une? antimata unta chanda walata namayojana pawa dunna. thanathuru dunna. thanapathikam dunna. nadda??? dan awilla inna ponil & hitan athulu samasthayama karanneth oya tikama tamai. eelagata ena eka karanneth 99.9% oya tikama tamai. ekai meka hadenne natte.අනේ වැඳල කියන්නම් අපේ රටට මොකෙක්වත් නැති තරමට හොඳයිඋඹල එකෙක් වත් චන්දෙ දෙන්නැතුව රට අරාජික කරල අවුරුද්දක් තිබ්බත් මීට වඩා කෙල වෙන්නෙ නැති වෙයි.


ඉතිං ඒක ගැන නේ මං කියන්නේ
මහින්දයා හොඳ උනා නං පොරට චන්දෙ දෙනවනේ එහෙනං හුටන් එන්නේ නෑ නේ
මහින්දගේ වැරදි නිසා (ඔන්න වහල් භාවය පෙන්වා වැරදි නෑ කියන්න එපා) පොර එපා වෙලා හුටං ට රැවටිලා උ පත් කොලා
දැන් මක්කය වෙලා තින්නේ ? හුටං එපා වෙලා වෙන එකෙක් ඕනා ලු
අවුරදු 70 උනේ මේ චක්රය
වහල් බවෙන් මිදිලා කතා කරපං හිතපන්
අපි හුටං පත් කළා කියල උගේ මත්තෙම එල්ලිලා වහල්ලු වෙලා නෑ
උබල මහින්ද ඇතුළු නඩේ වහල වෙලා නේ
ඕකයි වෙනස
ඔබට දැන් සතුටුයි ද ?


ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා (2015 හිටං ආවේ උගේ ලබ්බක් නිසා නෙවි මහින්දට ආව විරොදේ නිසා)
පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.
ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.
ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා
ඔය චක්රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා
![]()




හෙනයා;23425020 said:simple truth
![]()








