Rohan Pallewatta ගැන මොකෝ හිතන්නේ

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනේ වැඳල කියන්නම් අපේ රටට මොකෙක්වත් නැති තරමට හොඳයි :lol: උඹල එකෙක් වත් චන්දෙ දෙන්නැතුව රට අරාජික කරල අවුරුද්දක් තිබ්බත් මීට වඩා කෙල වෙන්නෙ නැති වෙයි.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මහින්ද්දටයි ගෝටා ටයිත් කියන්නෙ උඹල දෙන්නත් පවු දෙන්නැතුව ඇමෙරිකාවටම වෙලා හිටපල්ලා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ආන්න හරි ..අපේ රටවල නීතිය දුර්වලයි ඒකට තමයි ඔය පාතාලෙ නැති කරල දාන්ඩ ඔන.. නීතිය දුර්වල කරන ප්‍රධානම සාධකය පාතාලය..නිතිගත පද්ධතියට පිටින් බලාධිකාරයක් තියෙන කිසිම රටක් දියුනු වෙන්නෙ නැ..

    අන්න එක තමයි. මොන දේ කරන්නත් කලින් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් නායකයෙක් ඉන්න ඕනේ. සිරිසේනය වගේ පෙන්දෙක් නැතුව. එහෙම නැතුව රටට දියුණුවක් ගන්න බෑ. මේ මනුස්සය කොහොම වෙයිද කියන්නේ කොහොමද ඉතින් :oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පිස්සු හැදෙයි 2015 හුටන් ආවෙ උබල හුටන්ට හoසය කියල් රැවටුන නිසා..:lol::lol: *ක පාලනය කරගන්ඩ නොදන්න රනිල අගමැති උනේ උබල ආර්තික ඔස්තර් කියල රැවටුන නිසා.:rofl::rofl:.රැවටිලා පස්ස බිම ඇනිල, කන්ඩත් නැතුව සාගතේ ඉද්දි මොලේ පහල වෙනව, ආන්න ඒක නිසා 2020දි සුපිරි ජනාධිපත් කෙනෙක් බිහිවෙයි..උබට අනාගතේ පේනව හිතේ දුක වැඩි උනාම නොපෙනුනේ හිටනුයි රනිලුයි ගැන විතරයි..:lol::lol:

    ඉතිං ඒක ගැන නේ මං කියන්නේ

    මහින්දයා හොඳ උනා නං පොරට චන්දෙ දෙනවනේ එහෙනං හුටන් එන්නේ නෑ නේ

    මහින්දගේ වැරදි නිසා (ඔන්න වහල් භාවය පෙන්වා වැරදි නෑ කියන්න එපා) පොර එපා වෙලා හුටං ට රැවටිලා උ පත් කොලා

    දැන් මක්කය වෙලා තින්නේ ? හුටං එපා වෙලා වෙන එකෙක් ඕනා ලු

    අවුරදු 70 උනේ මේ චක්‍රය

    වහල් බවෙන් මිදිලා කතා කරපං හිතපන්

    අපි හුටං පත් කළා කියල උගේ මත්තෙම එල්ලිලා වහල්ලු වෙලා නෑ

    උබල මහින්ද ඇතුළු නඩේ වහල වෙලා නේ

    ඕකයි වෙනස

    ඔබට දැන් සතුටුයි ද ?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මොකක්ද ඔය සිස්ටම් එක කොහොමද ඒක වෙනස් කරන්නෙ පොඩ්ඩක් කියල දීපන්කො..:P

    නෑ බන් අපේ system එක 100% perfect. කිසිම දෙයක් වෙනස් වෙන්න ඕනේ නෑ. :yes:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මහින්ද්දටයි ගෝටා ටයිත් කියන්නෙ උඹල දෙන්නත් පවු දෙන්නැතුව ඇමෙරිකාවටම වෙලා හිටපල්ලා.

    අපෝ එම කියන්න එපා ඇමරිකාවේ ඉඳගෙනත් ලනකාව වෙනුවෙන් ජිවිතයම කැප කරපු ගෝට :rofl:

    රාජපකස පව්ල, සිරිසේන පව්ල, වික්රමශිංහ පව්ල...... ශින්හලුන්ට පුදුම ආදරයක් තින්නේ

    ශින්හලු කෙරෙහි ආදරයෙන් සිරි ලංකා භුමි තලයේ පහල වූ විරුවන් :rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    අපෝ එම කියන්න එපා ඇමරිකාවේ ඉඳගෙනත් ලනකාව වෙනුවෙන් ජිවිතයම කැප කරපු ගෝට :rofl:

    රාජපකස පව්ල, සිරිසේන පව්ල, වික්රමශිංහ පව්ල...... ශින්හලුන්ට පුදුම ආදරයක් තින්නේ

    ශින්හලු කෙරෙහි ආදරයෙන් සිරි ලංකා භුමි තලයේ පහල වූ විරුවන් :rofl:

    :rolleyes::baffled:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හෙනයා;23425465 said:

    ඔක්කොටම කලින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ හැමෝම.. ඒක ඉතින් කොහොමත් වෙන දෙයක් නෙමෙයි.. :oo: ඔය පෙන්නේ නැද්ද විමලගේ මලයෙක් ඇවිල්ල ආතල් දෙන හැටි.. :dull:

    :yes::yes::yes:
    wahallu pirila
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    හෙනයා;23425465 said:

    ඔක්කොටම කලින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ හැමෝම.. ඒක ඉතින් කොහොමත් වෙන දෙයක් නෙමෙයි.. :oo: ඔය පෙන්නේ නැද්ද විමලගේ මලයෙක් ඇවිල්ල ආතල් දෙන හැටි.. :dull:

    :yes::dull::dull:

    ආන්න හරි ..අපේ රටවල නීතිය දුර්වලයි ඒකට තමයි ඔය පාතාලෙ නැති කරල දාන්ඩ ඔන.. නීතිය දුර්වල කරන ප්‍රධානම සාධකය පාතාලය..නිතිගත පද්ධතියට පිටින් බලාධිකාරයක් තියෙන කිසිම රටක් දියුනු වෙන්නෙ නැ..

    :yes::yes::yes: hariyata hari. neetiyata pitin ba kisima deyak.. neetiyata anuwa wenna ona ekama de pathala karayonwa nati karala dana eka witarada? pathala karayo kiyanne 0.001% k witarai. dan ubama kiyapan balanna mahinda ge kale hamotama eka wage neetiya kriyathmaka unada? hora amathilata mokada une? koti ganan hora kapu unta mokakda kare? horen passport /identity hadala ahuwechcha ewunta monawada une? antimata unta chanda walata namayojana pawa dunna. thanathuru dunna. thanapathikam dunna. nadda??? dan awilla inna ponil & hitan athulu samasthayama karanneth oya tikama tamai. eelagata ena eka karanneth 99.9% oya tikama tamai. ekai meka hadenne natte.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    අනේ වැඳල කියන්නම් අපේ රටට මොකෙක්වත් නැති තරමට හොඳයි :lol: උඹල එකෙක් වත් චන්දෙ දෙන්නැතුව රට අරාජික කරල අවුරුද්දක් තිබ්බත් මීට වඩා කෙල වෙන්නෙ නැති වෙයි.

    :D:D
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    ඉතිං ඒක ගැන නේ මං කියන්නේ

    මහින්දයා හොඳ උනා නං පොරට චන්දෙ දෙනවනේ එහෙනං හුටන් එන්නේ නෑ නේ

    මහින්දගේ වැරදි නිසා (ඔන්න වහල් භාවය පෙන්වා වැරදි නෑ කියන්න එපා) පොර එපා වෙලා හුටං ට රැවටිලා උ පත් කොලා

    දැන් මක්කය වෙලා තින්නේ ? හුටං එපා වෙලා වෙන එකෙක් ඕනා ලු

    අවුරදු 70 උනේ මේ චක්‍රය

    වහල් බවෙන් මිදිලා කතා කරපං හිතපන්

    අපි හුටං පත් කළා කියල උගේ මත්තෙම එල්ලිලා වහල්ලු වෙලා නෑ

    උබල මහින්ද ඇතුළු නඩේ වහල වෙලා නේ

    ඕකයි වෙනස

    ඔබට දැන් සතුටුයි ද ?

    mama ahanneth me tikamai? :nerd::nerd:
     
    Esthoban

    Member
    Jun 3, 2018
    3
    3
    0
    අප්පට උඩු පල්ලෙවත්ත ගමරලගෙන් පස්සේ පල්ලෙවත්ත මුදලාලි, රට නියමයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගෝට චන්දෙන් එනවා ඒ උගේ ඇති ලබ්බක් නිසා නෙවි ගූnp විරොදේ නිසා (2015 හිටං ආවේ උගේ ලබ්බක් නිසා නෙවි මහින්දට ආව විරොදේ නිසා)

    පොර ආව කියමු, පොරට සපෝර්ට් කරන පොරගේ පාතාලයෝ ටිකයි බ්ලැක් මාර්කට් එකේ උන් (දුමියා වගේ) ඉතුරු කරලා අනිත් උන්ව අල්ලයි.

    ඊට පස්සේ ශින්හලුන්ට කාලයක් යද්දී ගෝට --> ගොට්ටා වෙනව. උ කැරියා උන දවසට උත ගෙදර.

    ඊට පස්සේ ඔන්න ආයෙත් දිය.සෙන් කු.මාරයෙක් එනවා ජනා වෙලා

    ඔය චක්‍රය රිපීට් වෙනව ශින්හලු මැරෙනවා ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා

    :rofl:

    pissuda hutto
    kohomada gotai hitanui compare karanne mehema, Gota kochchara dewal karala thiyenawada? hitama minister idapu kaleth korapu labbak na horakapu eka arenna, ah ganiyek wage ada ada hitiya mata wada koranna denne na kiyala :rofl::rofl::rofl::rofl:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    හෙනයා;23425020 said:
    simple truth :rolleyes:

    36722311_1705607449553958_5041948940128223232_n.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes:

    මේ හැතිකරේ ඉන්නකන් මොකා ආවත් ගොඩ යයි කියල හිතන්න බෑ :dull::dull:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අර පැත්තට 5යි මේ පැත්තට 5යි කියල අවුරුදු ගානක් දැන් මේ පාර්ලිමේන්තුවෙ ඉන්න හැතිකරේට හෝල්සේල් රට කන්න දුන්න එකේ මේ මිනිහට දීලා බලන්න වටිනවා. 48 ඉදන් හැත්තැවක් මේ රටට මුන් කෙලවලා තියෙන විදිහට තව 5ක් වෙනමම එකෙක් කෙලෙව්ව කියලා ලොකු වෙනසක් වෙන එකක් නැ...! වෙනසක් කරන්න පුලුවන් උනොත් නරකත් නැ