Rohan Pallewatta ජනපති වෙනකන් බලන් ඉන්න අයට

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රෝසි ආච්චි;23436893 said:
    you want facts? the guy claimed he is gonna pay the entire debt of Sri Lanka within one day, which is approximately $65 billion. So to pay that kind of amount within 1 day this guy must be worth more than $65 billion right? did you know Mark Zuckerberg's net worth is $72 billion? you see where this is going right? This Pallewatta guy started his campaign with a big fat lie, why would trust him to be the president?

    well this is why they say that you should read the whole article not just the headline.what he meant was he will restructure the debt. that is he will pay the current debts(which have interest rates>7%) with low interest loans with longer grace periods so that paying it would be more feasible.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    well this is why they say that you should read the whole article not just the headline.what he meant was he will restructure the debt. that is he will pay the current debts(which have interest rates>7%) with low interest loans with longer grace periods so that paying it would be more feasible.
    That's theoretically correct yes, but do you, or does he, know how impractical it is? Who will give you a loan for less interest? Does he already have lenders? or is he just day dreaming? And a loan of 65 billions is not processed in a day, it needs a long time even if he manages to find one, which is never going to happen. If this guy says he will pay the loans like that, that is reason enough to reject him.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    වහල්ලු ඕක්කම මැරෙන්න හදන්වා 2020 ජනාධිපතිවරන ඉවර උන දවසට මේ ත්‍රෙඩ් වලට උගුර ලේ රහ වෙනකම් බෙරිහන් දුන්න වහල්ලු ටික ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්නවා නිකන් අර 2015 ජනවාරි 8 උනා වගේ. අප්පොච්චි මලා සෙත්ත පෝච්චි.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    well this is why they say that you should read the whole article not just the headline.what he meant was he will restructure the debt. that is he will pay the current debts(which have interest rates>7%) with low interest loans with longer grace periods so that paying it would be more feasible.

    Thats right, but why japan do that cause they also have their own debts.japan is no more world 2nd largest economy.they have their own economy crisis last 2 decades.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    වහල්ලු ඕක්කම මැරෙන්න හදන්වා 2020 ජනාධිපතිවරන ඉවර උන දවසට මේ ත්‍රෙඩ් වලට උගුර ලේ රහ වෙනකම් බෙරිහන් දුන්න වහල්ලු ටික ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්නවා නිකන් අර 2015 ජනවාරි 8 උනා වගේ. අප්පොච්චි මලා සෙත්ත පෝච්චි.
    ඔව් ජනවාරි 8 මෛත්‍රීපාල දිනලා දැන් රට සුඛිතමුදිත වෙලා.බයියෝ කපෝතියි.රොහාන් sir දිනලා මේ වගේ පාලනයක් දිගටම ගෙනියන්න ඕනෑ.උඹලා වගේ මිනිස්සු තමයි රටට ඕනෙ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අන් මත දරන්නන් වහල්ලු වීමටත්, සිය මතය දරන්නන් ස්මාට් වීමටත් හේතුව පවසපන් ටොයියනේ.
     
    • Like
    Reactions: Molock

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    That's theoretically correct yes, but do you, or does he, know how impractical it is? Who will give you a loan for less interest? Does he already have lenders? or is he just day dreaming? And a loan of 65 billions is not processed in a day, it needs a long time even if he manages to find one, which is never going to happen. If this guy says he will pay the loans like that, that is reason enough to reject him.

    well interest rate in japan is 0.1 and most european countries are 1%-2%. 65 billion feels like lot when we consider it in relation to our gdp but japan's gdp is several trillions aswell as in mos european countries. so 65 billions wontt be a problem. furthermore no politician with economic knowledge or other professional has disproven mr.Pallewaththa's suggestions which indirectly imply that it is possible.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන් මත දරන්නන් වහල්ලු වීමටත්, සිය මතය දරන්නන් ස්මාට් වීමටත් හේතුව පවසපන් ටොයියනේ.

    වහල් මතය යනු තමන්ගේ ස්වාමියාගේ වැරදි නොදකින, කිසිවිටෙකත් ස්වාමියා විවේචනය නොකරන හැසිරීමයි. වහල් මත දරන්නන් වහල්ලුන්මය.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Thats right, but why japan do that cause they also have their own debts.japan is no more world 2nd largest economy.they have their own economy crisis last 2 decades.

    true tha they have considerable amount of debts but in other hand several 1st world countries indebt to japan in massive amounts. fora example usa owe more than 1 trillion to japan. so in a way they are managing their debts very well. no matter their rank in he list japan gdp is excess of 4 trillions. so 65 billions or atleast part of it wont be problem.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    අන් මත දරන්නන් වහල්ලු වීමටත්, සිය මතය දරන්නන් ස්මාට් වීමටත් හේතුව පවසපන් ටොයියනේ.

    :lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අන් මත දරන්නන් වහල්ලු වීමටත්, සිය මතය දරන්නන් ස්මාට් වීමටත් හේතුව පවසපන් ටොයියනේ.

    උන් දන්නේ නැහැ උන් කියන දේවල තේරුමක්
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    වහල් මතය යනු තමන්ගේ ස්වාමියාගේ වැරදි නොදකින, කිසිවිටෙකත් ස්වාමියා විවේචනය නොකරන හැසිරීමයි. වහල් මත දරන්නන් වහල්ලුන්මය.

    api nam marata wahal naha eka nisa thama sirata chande dunne.eth dan hithenawa wahal welama hitiyanam hodai kiyala.:lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    api nam marata wahal naha eka nisa thama sirata chande dunne.eth dan hithenawa wahal welama hitiyanam hodai kiyala.:lol::lol:

    මේක ගැන අදහස් දක්වපන්.

    Code:
    පසුගිය අගොස්තු මාසයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනය අනුව පලස්තීනයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය ඊයේ (25දා) සවස ලබාදුන් බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වහල් මතය යනු තමන්ගේ ස්වාමියාගේ වැරදි නොදකින, කිසිවිටෙකත් ස්වාමියා විවේචනය නොකරන හැසිරීමයි. වහල් මත දරන්නන් වහල්ලුන්මය.

    සියළුම දෙනා පෙනී සිටින්නේ ස්වාමියෙක් වෙනුවෙන් නෙමෙයි තමාගේ මතය වෙනුවෙන්. හැමෝම කරන්නෙ තමාගේ මතේට අවාසි වන දේවල් හන්ගල වාසි වෙන දේ විතරක් කතා කිරීම. හරියට නිකන් අනුනායක හිමිගේ හිට්ලර් ගැන උපහාසයෙන් / අපහාසයෙන් කතා කරල විජය කලා කිව්ව එකේ ඇත්ත තේරුම හෙව්ව වගේ. ඒත් අන් මත දරන්නන්ට වහල්ලු කියන කෙනා මම දකින්නෙ අන් මත නොඋහුලන නූගත් වෙන්න ස්මාට් ඩයල් එකක් විදියට. තමාගේ මතයට සමපාත මතයක් දරන්නා ස්මාට් විදියටත් අන් මතයක් දැරුවොත් වහලෙක් වීමටත් හේතුව ඒ නූගත් කම. ඒ අයටම අමතකයි තමාගෙ වහල් කම.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සියළුම දෙනා පෙනී සිටින්නේ ස්වාමියෙක් වෙනුවෙන් නෙමෙයි තමාගේ මතය වෙනුවෙන්. හැමෝම කරන්නෙ තමාගේ මතේට අවාසි වන දේවල් හන්ගල වාසි වෙන දේ විතරක් කතා කිරීම. හරියට නිකන් අනුනායක හිමිගේ හිට්ලර් ගැන උපහාසයෙන් / අපහාසයෙන් කතා කරල විජය කලා කිව්ව එකේ ඇත්ත තේරුම හෙව්ව වගේ. ඒත් අන් මත දරන්නන්ට වහල්ලු කියන කෙනා මම දකින්නෙ අන් මත නොඋහුලන නූගත් වෙන්න ස්මාට් ඩයල් එකක් විදියට. තමාගේ මතයට සමපාත මතයක් දරන්නා ස්මාට් විදියටත් අන් මතයක් දැරුවොත් වහලෙක් වීමටත් හේතුව ඒ නූගත් කම. ඒ අයටම අමතකයි තමාගෙ වහල් කම.

    නෑ එහෙම අන්මත දරන්නන් වහල්ලු කියල කවුරුත් කියන්නෙ නෑ. ඒක උඹම හදාගත්ත එකක්.

    අපිට පුලුවන් වෙන්න ඕනෙ උඹ දරණ මතයක් අරගෙන ඒ මතයට උඹ කොයිතරම් වහල්ද කියල බලන්න.

    මෙන්න උදාහරණයක්:
    Xවාදියෙක්ගෙන් Xගෙ වැරදි ගැන ඇහුවොත් මීක් සද්දයක් නෑ. ඇයි ‍Y වැරදි කරේ නැද්ද අහනවා. ‍Y ගෙ වැරදි පේන්නෙ නැද්ද අහනවා. ‍Y ගෙ ඇටේ ලොවනවද අහනවා. එතකොට අපි එයාට වහලෙක් කියල කියන්නෙ.

    X, ‍Y වලට කැමති නමක් ආදේශකරල බලන්න.