රෝසි ආච්චි;23436893 said:you want facts? the guy claimed he is gonna pay the entire debt of Sri Lanka within one day, which is approximately $65 billion. So to pay that kind of amount within 1 day this guy must be worth more than $65 billion right? did you know Mark Zuckerberg's net worth is $72 billion? you see where this is going right? This Pallewatta guy started his campaign with a big fat lie, why would trust him to be the president?
That's theoretically correct yes, but do you, or does he, know how impractical it is? Who will give you a loan for less interest? Does he already have lenders? or is he just day dreaming? And a loan of 65 billions is not processed in a day, it needs a long time even if he manages to find one, which is never going to happen. If this guy says he will pay the loans like that, that is reason enough to reject him.well this is why they say that you should read the whole article not just the headline.what he meant was he will restructure the debt. that is he will pay the current debts(which have interest rates>7%) with low interest loans with longer grace periods so that paying it would be more feasible.
well this is why they say that you should read the whole article not just the headline.what he meant was he will restructure the debt. that is he will pay the current debts(which have interest rates>7%) with low interest loans with longer grace periods so that paying it would be more feasible.
ඔව් ජනවාරි 8 මෛත්‍රීපාල දිනලා දැන් රට සුඛිතමුදිත වෙලා.බයියෝ කපෝතියි.රොහාන් sir දිනලා මේ වගේ පාලනයක් දිගටම ගෙනියන්න ඕනෑ.උඹලා වගේ මිනිස්සු තමයි රටට ඕනෙ.වහල්ලු ඕක්කම මැරෙන්න හදන්වා 2020 ජනාධිපතිවරන ඉවර උන දවසට මේ ත්‍රෙඩ් වලට උගුර ලේ රහ වෙනකම් බෙරිහන් දුන්න වහල්ලු ටික ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්නවා නිකන් අර 2015 ජනවාරි 8 උනා වගේ. අප්පොච්චි මලා සෙත්ත පෝච්චි.
අනේ අපි නම් අහසින් කඩා පාත් වෙච්ච එකෙක් ආයෙත් ඇරලා යනකං බලා ඉන්නේ නෑ.
අපි ගෝටා වෙනුවෙන්.

That's theoretically correct yes, but do you, or does he, know how impractical it is? Who will give you a loan for less interest? Does he already have lenders? or is he just day dreaming? And a loan of 65 billions is not processed in a day, it needs a long time even if he manages to find one, which is never going to happen. If this guy says he will pay the loans like that, that is reason enough to reject him.
අන් මත දරන්නන් වහල්ලු වීමටත්, සිය මතය දරන්නන් ස්මාට් වීමටත් හේතුව පවසපන් ටොයියනේ.
Thats right, but why japan do that cause they also have their own debts.japan is no more world 2nd largest economy.they have their own economy crisis last 2 decades.
අන් මත දරන්නන් වහල්ලු වීමටත්, සිය මතය දරන්නන් ස්මාට් වීමටත් හේතුව පවසපන් ටොයියනේ.

අන් මත දරන්නන් වහල්ලු වීමටත්, සිය මතය දරන්නන් ස්මාට් වීමටත් හේතුව පවසපන් ටොයියනේ.
වහල් මතය යනු තමන්ගේ ස්වාමියාගේ වැරදි නොදකින, කිසිවිටෙකත් ස්වාමියා විවේචනය නොකරන හැසිරීමයි. වහල් මත දරන්නන් වහල්ලුන්මය.


api nam marata wahal naha eka nisa thama sirata chande dunne.eth dan hithenawa wahal welama hitiyanam hodai kiyala.![]()
පසුගිය අගොස්තු මාසයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා කළ නිවේදනය අනුව පලස්තීනයට ඇමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගය ඊයේ (25දා) සවස ලබාදුන් බව ජනපති මාධ්‍ය ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය කියයි.
වහල් මතය යනු තමන්ගේ ස්වාමියාගේ වැරදි නොදකින, කිසිවිටෙකත් ස්වාමියා විවේචනය නොකරන හැසිරීමයි. වහල් මත දරන්නන් වහල්ලුන්මය.
සියළුම දෙනා පෙනී සිටින්නේ ස්වාමියෙක් වෙනුවෙන් නෙමෙයි තමාගේ මතය වෙනුවෙන්. හැමෝම කරන්නෙ තමාගේ මතේට අවාසි වන දේවල් හන්ගල වාසි වෙන දේ විතරක් කතා කිරීම. හරියට නිකන් අනුනායක හිමිගේ හිට්ලර් ගැන උපහාසයෙන් / අපහාසයෙන් කතා කරල විජය කලා කිව්ව එකේ ඇත්ත තේරුම හෙව්ව වගේ. ඒත් අන් මත දරන්නන්ට වහල්ලු කියන කෙනා මම දකින්නෙ අන් මත නොඋහුලන නූගත් වෙන්න ස්මාට් ඩයල් එකක් විදියට. තමාගේ මතයට සමපාත මතයක් දරන්නා ස්මාට් විදියටත් අන් මතයක් දැරුවොත් වහලෙක් වීමටත් හේතුව ඒ නූගත් කම. ඒ අයටම අමතකයි තමාගෙ වහල් කම.