නෑ එහෙම අන්මත දරන්නන් වහල්ලු කියල කවුරුත් කියන්නෙ නෑ. ඒක උඹම හදාගත්ත එකක්.
අපිට පුලුවන් වෙන්න ඕනෙ උඹ දරණ මතයක් අරගෙන ඒ මතයට උඹ කොයිතරම් වහල්ද කියල බලන්න.
මෙන්න උදාහරණයක්:
Xවාදියෙක්ගෙන් Xගෙ වැරදි ගැන ඇහුවොත් මීක් සද්දයක් නෑ. ඇයි Y වැරදි කරේ නැද්ද අහනවා. Y ගෙ වැරදි පේන්නෙ නැද්ද අහනවා. Y ගෙ ඇටේ ලොවනවද අහනවා. එතකොට අපි එයාට වහලෙක් කියල කියන්නෙ.
X, Y වලට කැමති නමක් ආදේශකරල බලන්න.
ඈ යකෝ පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන එකා නේද මේ වහල්කම ගැන දේශනා තියෙන්නෙ..තූ නොදකින් මුන් නම් ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැ..

hariyata hari
