Rohan Pallewatta ජනපති වෙනකන් බලන් ඉන්න අයට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෑ එහෙම අන්මත දරන්නන් වහල්ලු කියල කවුරුත් කියන්නෙ නෑ. ඒක උඹම හදාගත්ත එකක්.

    අපිට පුලුවන් වෙන්න ඕනෙ උඹ දරණ මතයක් අරගෙන ඒ මතයට උඹ කොයිතරම් වහල්ද කියල බලන්න.

    මෙන්න උදාහරණයක්:
    Xවාදියෙක්ගෙන් Xගෙ වැරදි ගැන ඇහුවොත් මීක් සද්දයක් නෑ. ඇයි ‍Y වැරදි කරේ නැද්ද අහනවා. ‍Y ගෙ වැරදි පේන්නෙ නැද්ද අහනවා. ‍Y ගෙ ඇටේ ලොවනවද අහනවා. එතකොට අපි එයාට වහලෙක් කියල කියන්නෙ.

    X, ‍Y වලට කැමති නමක් ආදේශකරල බලන්න.

    ඈ යකෝ පොන්න රනිලගෙ පුස් ඇටේ ලොවන එකා නේද මේ වහල්කම ගැන දේශනා තියෙන්නෙ..තූ නොදකින් මුන් නම් ලැජ්ජාව කියල දෙයක් ගෑවිලාවත් නැ..:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ අපි නම් අහසින් කඩා පාත් වෙච්ච එකෙක් ආයෙත් ඇරලා යනකං බලා ඉන්නේ නෑ.

    අපි ගෝටා වෙනුවෙන්.

    balan idapan dan kata aran chande denna men kiyaalai ei oya ekadipathi minimaruwa. ane mehemath harak innawane me rate
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නෑ එහෙම අන්මත දරන්නන් වහල්ලු කියල කවුරුත් කියන්නෙ නෑ. ඒක උඹම හදාගත්ත එකක්.

    අපිට පුලුවන් වෙන්න ඕනෙ උඹ දරණ මතයක් අරගෙන ඒ මතයට උඹ කොයිතරම් වහල්ද කියල බලන්න.

    මෙන්න උදාහරණයක්:
    Xවාදියෙක්ගෙන් Xගෙ වැරදි ගැන ඇහුවොත් මීක් සද්දයක් නෑ. ඇයි ‍Y වැරදි කරේ නැද්ද අහනවා. ‍Y ගෙ වැරදි පේන්නෙ නැද්ද අහනවා. ‍Y ගෙ ඇටේ ලොවනවද අහනවා. එතකොට අපි එයාට වහලෙක් කියල කියන්නෙ.

    X, ‍Y වලට කැමති නමක් ආදේශකරල බලන්න.

    එහෙම බැලුවොත් රනිලත් අමු පට්ට වහලෙක් අර්ජුන් මහේන්ද්‍රන්ගෙ. පාර්ලිමේන්තුවේදි බැඳුම්කරේ ගැන කතා කලාම ඌ කියන්න රාජපක්ෂ කාලේ උන දේවල් ගැන.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    ow ithn u eka thmaa kynne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    balan idapan dan kata aran chande denna men kiyaalai ei oya ekadipathi minimaruwa. ane mehemath harak innawane me rate

    අනේද කියන්නෙ පොන්න රනිල්ව තමයි 2020දි ගේන්ඩ ඔනෙ..රනිලගෙ පුස් ඇටේ ලොවාගෙන හිටියට උබටත් ඒක තේරෙනව නේද..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම බැලුවොත් රනිලත් අමු පට්ට වහලෙක් අර්ජුන් මහේන්ද්‍රන්ගෙ. පාර්ලිමේන්තුවේදි බැඳුම්කරේ ගැන කතා කලාම ඌ කියන්න රාජපක්ෂ කාලේ උන දේවල් ගැන.

    වහල්කමටත් එයාගිය ලිoගික බැදිමක් තියෙන්නෙ ඔතන.. පොන්න රනිලට අල්ලගෙන *කේ අරිනවලු මහේන්ද්‍රන්කාරය..පොන්න රනිලට ඊට වඩා දෙයක් නැනෙ ඕන්න ඕකයි ඔතන තියෙන්නෙ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අනේද කියන්නෙ පොන්න රනිල්ව තමයි 2020දි ගේන්ඩ ඔනෙ..රනිලගෙ පුස් ඇටේ ලොවාගෙන හිටියට උබටත් ඒක තේරෙනව නේද..:lol::lol:

    ඇයි බං උඹ වහල් උන දේශපාලන පක්සේ හෝ එකේ එකේට මොනවහරි කිව්වම කොහෙවත් ඉන්න පොනිලෙක් අල්ලං දගලන්නේ ? උ ගෝට ගැන කියන එකෙයි පොනිල්ගෙයි සම්බන්දෙ මොකක්ද? ගොට්ට බනින උන් ඔක්කොම පොනිල්ගේ ලොවන උන්ද ? එතකොට වෙල්ගම වාසු වගේ උනුත් රෑට රෑට සිරිකොතේ රිංගන උන්ද ? උඹ ඕව කියවන්නේ උඹ (සහ පව්ලේ උන්) ඒ වගේ සෙට් එකකගේ හෝ එකෙක්ගේ ලොවනවද ?

    මිනිහෙක් උගේ මතේ ප්‍රකාශ කලාම උව එක එක පක්කුන්ට ගාවන්නේ කැරි ශිංහල ගතිය. තොත් ඒ වගේ කැරි ශිංහල වහලෙක්. රිදෙයි

    උඹේ රිප්ලයි එකට කලින්ම කියන්නං මම පොනිල්ගේ හෝ ගොට්ටා ගේ වහලෙක් නෙවි ඔය පක්කු 2 ම පාරේ බල්ලෝ වගේ මැරිලා හිටියත් මට ගානක්වත් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,314
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම බැලුවොත් රනිලත් අමු පට්ට වහලෙක් අර්ජුන් මහේන්ද්‍රන්ගෙ. පාර්ලිමේන්තුවේදි බැඳුම්කරේ ගැන කතා කලාම ඌ කියන්න රාජපක්ෂ කාලේ උන දේවල් ගැන.

    :yes: hariyata hari
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    සමහරක් හිතනවා රටට අවෑසි විදියට අපේක්ශයෙක් තෝරගන්න මතය වෙනස් කරන එක වෑරදි වෑඩක් කියලා. උන්ට ඕනේ උන්ගේ සබ්බ සකල මනාව උස්සන් ගිහින් උන්ට අරින එකෙක්ගේ වගලෙක් වෙලා ඉන්න නිකන් උදාහරෙනකට එරෝසන් ගන්න පුලුවන්. බලන් ගියාම උන් වහල් ඛම් කරාට ලෑබුන දෙයක් නෑ ලෑබුනේ ණයට ඇරන් හදපු ප්‍රොජෙක්ට් දෑන් සීසර්ලා පන්නනවා උන්ට ණය ගෙවන ඒවා ගෑන දෑක්මක් නෑ උජාරුවට අපිට අරක මේක තියනව කියන්න පුලුවන් උන්ට. කොහේ දියුණු වෙන්නද.පල්ලෙවත්ත එක $ එකක් ආදායමක් හෑටියට ලංකාවට ගෙනල්ලා තියන්වා මේ ඉන්න ගොබිලෝ 225 ලංකාවට ගේනාපු එක $ එකක් ගෑන කියපන් උන් ගෙනාවේ තොපිලට ණය. උබලව ණය කාරයෝ කරපු උන්ට වහල් කම් කරන්නේ සිරා වහල්ලු.SIZE="5"][/SIZE]
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    ඇයි බං උඹ වහල් උන දේශපාලන පක්සේ හෝ එකේ එකේට මොනවහරි කිව්වම කොහෙවත් ඉන්න පොනිලෙක් අල්ලං දගලන්නේ ? උ ගෝට ගැන කියන එකෙයි පොනිල්ගෙයි සම්බන්දෙ මොකක්ද? ගොට්ට බනින උන් ඔක්කොම පොනිල්ගේ ලොවන උන්ද ? එතකොට වෙල්ගම වාසු වගේ උනුත් රෑට රෑට සිරිකොතේ රිංගන උන්ද ? උඹ ඕව කියවන්නේ උඹ (සහ පව්ලේ උන්) ඒ වගේ සෙට් එකකගේ හෝ එකෙක්ගේ ලොවනවද ?

    මිනිහෙක් උගේ මතේ ප්‍රකාශ කලාම උව එක එක පක්කුන්ට ගාවන්නේ කැරි ශිංහල ගතිය. තොත් ඒ වගේ කැරි ශිංහල වහලෙක්. රිදෙයි

    උඹේ රිප්ලයි එකට කලින්ම කියන්නං මම පොනිල්ගේ හෝ ගොට්ටා ගේ වහලෙක් නෙවි ඔය පක්කු 2 ම පාරේ බල්ලෝ වගේ මැරිලා හිටියත් මට ගානක්වත් නෑ

    "

    මේකනේ.....උගේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි

    1) මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ සරණ ගිය උගත් බුද්ධිමත් දේශප්‍රේමී කොන්ද පන තියන සිංහල බෞද්ධ නියම පිරිමි :cool:

    2) මහා බැංකුව කොල්ලකාපු කොලුකාර රනිල් පිම්පියා සමග නිදාගන්න සමලිංගික පිම්පි. :angry:

    පලවෙනි කැටගරියේ නැත්තම් නිකන්ම දෙවෙනි එකට වැටෙනවා

    "
     
    • Like
    Reactions: Don GasCan

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    "

    මේකනේ.....උගේ ලෝකේ ඉන්නේ මිනිස්සු වර්ග දෙකයි

    1) මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ සරණ ගිය උගත් බුද්ධිමත් දේශප්‍රේමී කොන්ද පන තියන සිංහල බෞද්ධ නියම පිරිමි :cool:

    2) මහා බැංකුව කොල්ලකාපු කොලුකාර රනිල් පිම්පියා සමග නිදාගන්න සමලිංගික පිම්පි. :angry:

    පලවෙනි කැටගරියේ නැත්තම් නිකන්ම දෙවෙනි එකට වැටෙනවා

    "

    I died :lol::lol:
    Tiyene chande tikath kadenewa :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඇයි බං උඹ වහල් උන දේශපාලන පක්සේ හෝ එකේ එකේට මොනවහරි කිව්වම කොහෙවත් ඉන්න පොනිලෙක් අල්ලං දගලන්නේ ? උ ගෝට ගැන කියන එකෙයි පොනිල්ගෙයි සම්බන්දෙ මොකක්ද? ගොට්ට බනින උන් ඔක්කොම පොනිල්ගේ ලොවන උන්ද ? එතකොට වෙල්ගම වාසු වගේ උනුත් රෑට රෑට සිරිකොතේ රිංගන උන්ද ? උඹ ඕව කියවන්නේ උඹ (සහ පව්ලේ උන්) ඒ වගේ සෙට් එකකගේ හෝ එකෙක්ගේ ලොවනවද ?

    මිනිහෙක් උගේ මතේ ප්‍රකාශ කලාම උව එක එක පක්කුන්ට ගාවන්නේ කැරි ශිංහල ගතිය. තොත් ඒ වගේ කැරි ශිංහල වහලෙක්. රිදෙයි

    උඹේ රිප්ලයි එකට කලින්ම කියන්නං මම පොනිල්ගේ හෝ ගොට්ටා ගේ වහලෙක් නෙවි ඔය පක්කු 2 ම පාරේ බල්ලෝ වගේ මැරිලා හිටියත් මට ගානක්වත් නෑ

    මේකට මම උත්තරයක් දෙන්ඩත් ඔනෙ නැ..උදාහරනයක් විදිහට උබ , උබ unp කාරය වැරදි නැනෙ..ඒකාලෙ ඉදන්ම උබ භාවිතයෙන්ම ඔප්පු කරල තියෙනවනෙ..ආන්න උබ වගේ භාවිතයෙන් unp කියල ඔප්පු කරපු උන් දගලද්දි තේරෙනවනෙ මොකාද රජ කොරවන්ඩද රගන්නෙ කියල..රනිල්ට නෙමේ නම් දෙන්ඩ හදන්නෙ, අහවල් දේටද ඌට බැන්නම රිදෙන්නෙ?? සිගිති කතා තියෙන්නෙ උබලගෙ..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මේකට මම උත්තරයක් දෙන්ඩත් ඔනෙ නැ..උදාහරනයක් විදිහට උබ , උබ unp කාරය වැරදි නැනෙ..ඒකාලෙ ඉදන්ම උබ භාවිතයෙන්ම ඔප්පු කරල තියෙනවනෙ..ආන්න උබ වගේ භාවිතයෙන් unp කියල ඔප්පු කරපු උන් දගලද්දි තේරෙනවනෙ මොකාද රජ කොරවන්ඩද රගන්නෙ කියල..රනිල්ට නෙමේ නම් දෙන්ඩ හදන්නෙ, අහවල් දේටද ඌට බැන්නම රිදෙන්නෙ?? සිගිති කතා තියෙන්නෙ උබලගෙ..

    wimalta kohomada ponz? akka sanependa?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එකෙක් සරල වෙන්න ගිහින් රටටම අරිනව. දැන් තව එකෙක්. :lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රොහාන් කියන්නේ හිටන් ගේ නැයෙක් ලු

    මට පාට පක්ෂ නැති , රටට ආදරේ කිරියෙක් කියන්න

    ගෝටද හොද රෝහාන්ද ? වෙන කෙනෙක් ද ?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    රොහාන් කියන්නේ හිටන් ගේ නැයෙක් ලු

    මට පාට පක්ෂ නැති , රටට ආදරේ කිරියෙක් කියන්න

    ගෝටද හොද රෝහාන්ද ? වෙන කෙනෙක් ද ?

    Rohan ගැන දැන්ම කියන්න බෑ. පොරගේ සගයෙක් දාල තිබ්බ අලුත් TV channel එකක් පටන් ගන්නවා කියල. බලමු එකේවත් ගන්න දෙයක් තියනවනම් ලොකු දෙයක්.