Rohan Pallewatta- රොහාන් පල්ලේවත්ත

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    wede hodanam kattiyama support karanwanam kohomahari enna puluwan. habei me kiyana vidyat me manussaya ennnama rate minussunge luck eka tama. mata sure ne make echara luck ekak tiyanwa kiyala
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,709
    2,501
    113
    Bevery Hills-90210
    මේකනම් ඇත්ත බං.

    ගොඩක් වෙලාවට බලපන්කෝ අන්තවාදීන් හැදෙන රටවල් ගැන. ආසියාවේ ගත්තොත් දුප්පත්ම රටවල් තමයි. ඉන්දියාව,බංගලිදේශය,පකිස්ථානය,ලංකාව වගේ රටවල් තමයි ආසියාවේ ඉන්නේ...
    ජපානය,කොරියාවේ,චීනය, සිංගප්පුරුව වගේ රටවල් වල අන්තවාදී කථා ගොඩක් අඩුයි.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,709
    2,501
    113
    Bevery Hills-90210
    Okkoma hari keapuwa balloon walin internet denna ba keapu aka boru uba google loon gana ahala nadda?? Project aka kawa my3 and maharaja(sirasa)

    google loon එක කියන්නේ බැලුන් කීපයක් උඩ යවලා ඒ කෙනේ අපිට free internet දෙනවා කියන එක නෙවෙයි. google එකෙන් කරේ ටවර් හඳන්න බැරි ග්‍රින් ලන්තය වැනි රටවල් වල ඒ රටේ service providers ලා එක්ක එකතුවෙලා LTE තාක්ෂණය ලබා දෙන්න. හිම කඳු කාන්තාර වගේ පැති වලට ඒක දැනටත් කරනවා Vodafone අය.

    එහාට එක කරන්න කලින් experiment එකකට විතරයි ලංකාව තොරාගෙන තියෙන්නේ.
    හරීන් මොකද කරේ උබලා වගේ උන් රවට්ටලා නිකන් දෙනවා කියලා ඡන්දය ලබා ගත්තා. එහෙම නිකන් දෙන්න පුළුවන් නම් ටවර් එකක් ගහලා දෙන්න පුළුවන්නේ මොකටද බැලුන් යවන්නේ.
    නේපාල් වල Everest camp එක ගාවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රිමය තමයි. සැටලයිට් එකක් orbit වෙනවා වගේ බැලුන් එකක් තියෙනවා. ඒක මාස 03 විතරයි තියෙන්නේ කඩාගෙන වැටෙනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,709
    2,501
    113
    Bevery Hills-90210
    wede hodanam kattiyama support karanwanam kohomahari enna puluwan. habei me kiyana vidyat me manussaya ennnama rate minussunge luck eka tama. mata sure ne make echara luck ekak tiyanwa kiyala
    ඒක ඇත්ත ලංකාවේ ගොඩක් උන්ට පුරුදු සර් කියාගෙන දෙකට නැමිලා ගිහිල්ලා ඡන්දේ දුන්නා කියලා ජොබ් එකක් ඉල්ලන සංක්‍රිතියනේ..
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,709
    2,501
    113
    Bevery Hills-90210
    Meke inne pattama wahallu tikak thopi ara manussayata naya gewanna keanne thopi wahal kam karana akak hari thamage wiyadamen aka satha pahakwath gewwada ratawenuwen koti ganan hura kawa misak , lankwe naya 10.6 trillion sanwaradenta yodawala thiyenne 1.8 trillion 10.6 trilion rp ta thiyenawanm yako uta lankawa salli deela ganna puluwan chanda dinanna ona na
    :lol::lol::lol::lol:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙයා ගැන හොයල බලන්න වටිනව. ලන්කාවට දැන් හොඳ තුන් වන පාර්ශවයක් අවශ්‍යයි. ප්‍රදාන පක්ශ දෙක මේ රට හදන්නෙ නෑ කියල පැහැදිලියි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    Meke inne pattama wahallu tikak thopi ara manussayata naya gewanna keanne thopi wahal kam karana akak hari thamage wiyadamen aka satha pahakwath gewwada ratawenuwen koti ganan hura kawa misak , lankwe naya 10.6 trillion sanwaradenta yodawala thiyenne 1.8 trillion 10.6 trilion rp ta thiyenawanm yako uta lankawa salli deela ganna puluwan chanda dinanna ona na

    Balapanko mun gena tharka..ayeth loweth na :rofl:
     
    Zzzzz55

    Member
    Jun 21, 2014
    68
    5
    0
    oya nagahanandayi rohan kiyana denna ekata set unoth hodayi....dennatama one ratata hodak karanane ithin dennama ekathu unoth loku deyak karanna puluwan weyi...
     
    Zzzzz55

    Member
    Jun 21, 2014
    68
    5
    0
    mamath oya dennata support karanwa...anith kalakniyonta nam denne na..ape paw wala kawuruwath denne na aye chande..ape mama kenekuth JVP ekn chande illuwa..dan eyalath ayin wela hodatam kala kirila inne. katawathma chande denne na.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    google loon එක කියන්නේ බැලුන් කීපයක් උඩ යවලා ඒ කෙනේ අපිට free internet දෙනවා කියන එක නෙවෙයි. google එකෙන් කරේ ටවර් හඳන්න බැරි ග්‍රින් ලන්තය වැනි රටවල් වල ඒ රටේ service providers ලා එක්ක එකතුවෙලා LTE තාක්ෂණය ලබා දෙන්න. හිම කඳු කාන්තාර වගේ පැති වලට ඒක දැනටත් කරනවා Vodafone අය.

    එහාට එක කරන්න කලින් experiment එකකට විතරයි ලංකාව තොරාගෙන තියෙන්නේ.
    හරීන් මොකද කරේ උබලා වගේ උන් රවට්ටලා නිකන් දෙනවා කියලා ඡන්දය ලබා ගත්තා. එහෙම නිකන් දෙන්න පුළුවන් නම් ටවර් එකක් ගහලා දෙන්න පුළුවන්නේ මොකටද බැලුන් යවන්නේ.
    නේපාල් වල Everest camp එක ගාවා ක්‍රියාත්මක වෙන්නේ ඒ ක්‍රිමය තමයි. සැටලයිට් එකක් orbit වෙනවා වගේ බැලුන් එකක් තියෙනවා. ඒක මාස 03 විතරයි තියෙන්නේ කඩාගෙන වැටෙනවා.
    Exeperiment akakata thama aka karanne habai uba keana akata nemei un 2016 project aka genawa unta ona une ratak sampurunyen cover karanna puluwan keala pennanna awarudu 3k free denawa keala unge official page akama dala thibba 2016 api akale gaththanm hambenna thibba dn aka masa 18 kata adu karala anthimata launch kale kenya wala rajayan satha pahak yan nathuwe awurudu 3k internet free hambenawa keana aka madida? Akath 4g through wifi
     
    channamoney

    Active member
  • Jun 27, 2010
    351
    106
    43
    වෙස්මුණු දාගත්තු ගොඩක් අය එනවා චන්දෙ ලං වෙද්දී.
    ලංකාවට ගොඩක් ආදරේනම්, සල්ලි වලින් ලංකාව ගොඩ දාන්න පුලුවන්නම් මොකෝ චන්දෙකින් එන්න ඉන්නේ?
    ඔය විකුණන ගුවන්තොටුපොළවල්, වරායවල් අරන් පෙන්නන්න කියන්නකෝ
    එකක් කරලා පෙන්නුවොත් මිනිස්සු හිතයි

    බොරු කියාගෙන, ආවම කරන්නන් කියන කාක්කෝ අපි දැකල තියෙනවා

    Pora naya gewanawa kiwwe uge salli walin newe ban. POddak porage videos balapanko.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    පල්ලේවත්ත ඕබ ස්වයං චින්යෙන් විනිශ්‍ය කරන්න

    උගත් රටට වැඩක් කරපු රටේ දෙයක් එලියට ගෙනියපු තව ගෙනියන්න දේවල් වලට අතහිහිත දැනටමත් දෙන ජීවිතය ජයගත්ත මනුසයෙක් . වත්මන් පාර්ලීමේන්තු නායකයන් හා සැසදීමේදි ඔබට මොහු හා සැසදීමට දෙයක් තිබේද?

    ඔබ මොහුගේ ප්‍රතිපති සැලසුම් පිලිබද මතුපිටින් නොව ගැඹුරින් තරකනය කලාද, මොහු දක්කවන එකදු අදහසක් පවතින පාර්ලිමේන්තුවෙන් ඔබට ඉදිරිපත්වන බවක් තිබේද?

    ඔහුට දේශපාලන දැනුම නෑ කීමට ඔබට පුලුවන්ද ? මේ කොටි 2 ජනතාවක් පාලනයට , එසේනම ඇමරිකාවේ ජනතාව ට්‍රම්ප් වැනි පුද්ගලයෙක් පත් කලේ ඇයි ඔහුට කිසිදු දේශපාලන දැනුමක් නැති අයෙක් ව්‍යාවසායකයෙක්.

    පාකිස්ථානයද අප වැනිම දේශපාලන අගාධායක සිටි රටක් ඒම ජනතාවට එම රැවටිල්ලෙන් බේරීමට හැකිනම් අපිට නොහැකි ඇයි.

    පත්වනින පාර්ලිමේන්තුවේ 98% පමන දුශණ චෝදනා ඇති බව ඔබේ හිත දනී, නමුත් පල්ලේත්තට ඇති දුශණ චෝදනා කවරේද ?

    පල්ලේවත්තට මෙය කරගෙන යා හැකිද ඔබ අසයි දැන් පවතින අයට කරගනයාමට හැකියාවක් තිබේද ? එසේ පසුගිය අවුරුදු 70 පෙන්වා තිබේද?

    ඔබ පවතින පාර්ලිමේන්තු අපේක්ෂකයන් රට දියුණු කරා කියනවා නම් අපිට වඩා ජරා ජිර්ණව තිබූ රටවල් අපිට වඩා දහස් ගුණයකින් දියුණු ඇයි . ඕබේ පත් කිරීමවත් ද?

    පල්ලේවත්ත ඔබ මඩ ගසනවා හෝ කාගේ හෝ කුණු අදිනවා දැක තිබේද ? වතමන් පාර්ලිමේන්තු මන්ත්‍රන්ගේ හැදියාව ඔබ අනුමත කරනවාද? එයද ඔබට දේශපාලනට ලෙස මාකට් කල යුත්තේ ?

    ඔබ පල්ලේවත්ත පත් කල යුත්තේ ඇයි අසයි අපිට විකල්පයක් ඉහත කරුණුවලින් තිබේද ?

    හිතන්න ?මේ ඔබේ රටේ අනාගතය ඔබේ දරුවන්ගේ අනාගතය අඩුම ඔබ මිය යෑමට පෙර අර්ධ වශයෙන් හෝ දියුණු රජ්‍යක මිය යන්න. අපි ඉන්නේ දුපතක ගහන දන්ඩක් ගානේ පැලවෙනව රටේ තැන් විවිධාකරයි , කෑම පට්ට රසයි, අන්න්‍ය වූ සංකුතියක් තියනවා. හිතේ කැක්කුමක් තියනවනම් එක ගැන හිතල ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න
     
    නියම කථාව බ්‍රෝ දැන් අපිට ලංකාව දියුණු වෙනවා බලන්න බැහැ. එකට කල් මදි. සමහරවිට අපේ ළමයෙකුටවත් දැක ගන්න ඔනේ නම් ඔය අවුරුදු 70 ශාපයට හවුල් එකෙක්වත් සම්බන්ධ කරගන්න හොඳ නැහැ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    පල්ලේවත්ත ඕබ ස්වයං චින්යෙන් විනිශ්‍ය කරන්න

    උගත් රටට වැඩක් කරපු රටේ දෙයක් එලියට ගෙනියපු තව ගෙනියන්න දේවල් වලට අතහිහිත දැනටමත් දෙන ජීවිතය ජයගත්ත මනුසයෙක් . වත්මන් පාර්ලීමේන්තු නායකයන් හා සැසදීමේදි ඔබට මොහු හා සැසදීමට දෙයක් තිබේද?

    ඔබ මොහුගේ ප්‍රතිපති සැලසුම් පිලිබද මතුපිටින් නොව ගැඹුරින් තරකනය කලාද, මොහු දක්කවන එකදු අදහසක් පවතින පාර්ලිමේන්තුවෙන් ඔබට ඉදිරිපත්වන බවක් තිබේද?

    ඔහුට දේශපාලන දැනුම නෑ කීමට ඔබට පුලුවන්ද ? මේ කොටි 2 ජනතාවක් පාලනයට , එසේනම ඇමරිකාවේ ජනතාව ට්‍රම්ප් වැනි පුද්ගලයෙක් පත් කලේ ඇයි ඔහුට කිසිදු දේශපාලන දැනුමක් නැති අයෙක් ව්‍යාවසායකයෙක්.

    පාකිස්ථානයද අප වැනිම දේශපාලන අගාධායක සිටි රටක් ඒම ජනතාවට එම රැවටිල්ලෙන් බේරීමට හැකිනම් අපිට නොහැකි ඇයි.

    පත්වනින පාර්ලිමේන්තුවේ 98% පමන දුශණ චෝදනා ඇති බව ඔබේ හිත දනී, නමුත් පල්ලේත්තට ඇති දුශණ චෝදනා කවරේද ?

    පල්ලේවත්තට මෙය කරගෙන යා හැකිද ඔබ අසයි දැන් පවතින අයට කරගනයාමට හැකියාවක් තිබේද ? එසේ පසුගිය අවුරුදු 70 පෙන්වා තිබේද?

    ඔබ පවතින පාර්ලිමේන්තු අපේක්ෂකයන් රට දියුණු කරා කියනවා නම් අපිට වඩා ජරා ජිර්ණව තිබූ රටවල් අපිට වඩා දහස් ගුණයකින් දියුණු ඇයි . ඕබේ පත් කිරීමවත් ද?

    පල්ලේවත්ත ඔබ මඩ ගසනවා හෝ කාගේ හෝ කුණු අදිනවා දැක තිබේද ? වතමන් පාර්ලිමේන්තු මන්ත්‍රන්ගේ හැදියාව ඔබ අනුමත කරනවාද? එයද ඔබට දේශපාලනට ලෙස මාකට් කල යුත්තේ ?

    ඔබ පල්ලේවත්ත පත් කල යුත්තේ ඇයි අසයි අපිට විකල්පයක් ඉහත කරුණුවලින් තිබේද ?

    හිතන්න ?මේ ඔබේ රටේ අනාගතය ඔබේ දරුවන්ගේ අනාගතය අඩුම ඔබ මිය යෑමට පෙර අර්ධ වශයෙන් හෝ දියුණු රජ්‍යක මිය යන්න. අපි ඉන්නේ දුපතක ගහන දන්ඩක් ගානේ පැලවෙනව රටේ තැන් විවිධාකරයි , කෑම පට්ට රසයි, අන්න්‍ය වූ සංකුතියක් තියනවා. හිතේ කැක්කුමක් තියනවනම් එක ගැන හිතල ඔබේ කැමැත්ත ප්‍රකාශ කරන්න

    :yes::yes::yes::yes::yes::yes::yes: