Rohan Pallewatta
prabaths Well-known member Sep 4, 2007 1,491 180 63 Nov 25, 2018 #2 2015 දි වෙනසක් කරන්න ගිහින් අනාගත්ත මදිද? මේක කෙනෙක්ව ට්‍රයි කරල, ටෙස්ට් කරල බලන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. මෙයාට දෙන චන්දෙත් නාස්තියක් අන්තිමට අස්තාවර ආන්ඩුවක් තමයි ආපහු හැදෙන්නෙ.
2015 දි වෙනසක් කරන්න ගිහින් අනාගත්ත මදිද? මේක කෙනෙක්ව ට්‍රයි කරල, ටෙස්ට් කරල බලන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. මෙයාට දෙන චන්දෙත් නාස්තියක් අන්තිමට අස්තාවර ආන්ඩුවක් තමයි ආපහු හැදෙන්නෙ.
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Nov 25, 2018 #3 "I make the Left Arrow Key for all HP Computers so maybe you should make me the President." - Palle Rohanwatte
"I make the Left Arrow Key for all HP Computers so maybe you should make me the President." - Palle Rohanwatte
dilrasan Well-known member Oct 30, 2007 42,716 1 4,805 113 40 හත් ඉලව්වෙ! Nov 25, 2018 #4 prabaths said: 2015 දි වෙනසක් කරන්න ගිහින් අනාගත්ත මදිද? මේක කෙනෙක්ව ට්‍රයි කරල, ටෙස්ට් කරල බලන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. මෙයාට දෙන චන්දෙත් නාස්තියක් අන්තිමට අස්තාවර ආන්ඩුවක් තමයි ආපහු හැදෙන්නෙ. Click to expand... anna okai maath kiyanne..raten bageta bagayak WENASAK balaporothuwen gon weda karala anagannawa..passe ithin ane apinam chande dunne nethi ganata talk eka...
prabaths said: 2015 දි වෙනසක් කරන්න ගිහින් අනාගත්ත මදිද? මේක කෙනෙක්ව ට්‍රයි කරල, ටෙස්ට් කරල බලන්න පුලුවන් වෙලාවක් නෙමෙයි. මෙයාට දෙන චන්දෙත් නාස්තියක් අන්තිමට අස්තාවර ආන්ඩුවක් තමයි ආපහු හැදෙන්නෙ. Click to expand... anna okai maath kiyanne..raten bageta bagayak WENASAK balaporothuwen gon weda karala anagannawa..passe ithin ane apinam chande dunne nethi ganata talk eka...
prabaths Well-known member Sep 4, 2007 1,491 180 63 Nov 25, 2018 #5 dilrasan said: anna okai maath kiyanne..raten bageta bagayak WENASAK balaporothuwen gon weda karala anagannawa..passe ithin ane apinam chande dunne nethi ganata talk eka... Click to expand... ඒකනම් ඇත්ත. යහපාලනේට චන්දෙ දුන්න කෙනෙක් හොයන්නත් අමාරුයි. රෑ වැටිච්ච වලේ දවල් වැටෙනවනම් ඒක අපේ ලොකු අඩුපාඩුවක්.
dilrasan said: anna okai maath kiyanne..raten bageta bagayak WENASAK balaporothuwen gon weda karala anagannawa..passe ithin ane apinam chande dunne nethi ganata talk eka... Click to expand... ඒකනම් ඇත්ත. යහපාලනේට චන්දෙ දුන්න කෙනෙක් හොයන්නත් අමාරුයි. රෑ වැටිච්ච වලේ දවල් වැටෙනවනම් ඒක අපේ ලොකු අඩුපාඩුවක්.
inspiron Well-known member May 27, 2014 24,910 17,559 113 Nowhere Nov 25, 2018 #6 සිංහලු ආයෙත් බෝර් කරගන්නද හදන්නේ?
dayt0na Well-known member Jan 2, 2012 29,700 28,629 113 Nov 25, 2018 #7 Ow Ow me paarath horunta pathaleyanta chande demu
ජොසී Well-known member May 29, 2014 5,206 4,453 113 Padavi Sripura Nov 25, 2018 #8 පැහැදිලි දැක්මක් ඇති නායකෙයෙක් සහ දූෂණයෙන් තොර දේශපාලනයක් නැතිව මේ රට ගොඩ ගන්න බෑ. ඒකයි මේ system එකට වෙනසක් ඉල්ලන්නෙ.
පැහැදිලි දැක්මක් ඇති නායකෙයෙක් සහ දූෂණයෙන් තොර දේශපාලනයක් නැතිව මේ රට ගොඩ ගන්න බෑ. ඒකයි මේ system එකට වෙනසක් ඉල්ලන්නෙ.
Hyaenidae Well-known member Apr 8, 2015 52,357 2 53,821 113 Nov 25, 2018 #9 https://www.elakiri.com/forum/showthread.php?t=1878427 ගෝඨාභය රාජපක්ෂ VS රොහාන් පල්ලෙවත්ත... ඔබේ මනාපය පළකරන්න Last edited: Nov 25, 2018
https://www.elakiri.com/forum/showthread.php?t=1878427 ගෝඨාභය රාජපක්ෂ VS රොහාන් පල්ලෙවත්ත... ඔබේ මනාපය පළකරන්න