ලබ්බේ ආගම්.ආගම් අදහපන් බෙල්ලේ එල්ලගන්න එපා..
oke kothanada tiyenne??
agama kiyanne eka vitarai etawa wada goddak dewal tiyanwa. ubala hamadama waradi tanin allaganneane manda ubalathagama kiyanne eka vitarai etawa wada goddak dewal tiyanwa. ubala hamadama waradi tanin allaganne

na mama ahuwe anith ewath ekka agama gana monawada meyage prathipattiya kiyala.![]()

poddak balan idapan facebook page ekenam goad vido tiyanwa kata karapu man okkoma baluwe ne![]()
itin mata pennannako kothanada agama gana kiyanne kiyala??

man agam gana hevve ne ban iting man danne ne mata wedakuth ne![]()
අපේ උන්ට මොක නැතත් ආගමයි ජාතියයි තමා වැදගත් . එකට වැදගත්කම දීල කම්බ හොරෙක් පත් කරගනින් 225 ඉන්නවා තෝරල එකෙක් ගනින්.
අපේ හාමුදුරුවනේ කියාගෙන සුදු ඇඳගෙන ඉන්නවනං මොකා උනත් කමක් නෑ අපේ අයට
