Rohan Pallewatte

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ආගමට මුල් තැන දෙනවට වඩා මේ රටේ ප්‍රශ්න තියෙනවා බන් විසඳන්න. ඒ මනුස්සය ඒවට මුල් තැන දීල තියෙන්නෙ.

    hari dewani thanatawath daala nane. ekane man ahanne.
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඒ මනුස්සයත් බෞද්ධ නෙ, එහෙම ඉතින් අඩුපාඩුවක් කරන්න හේතුවක් නෑ සාමාන්‍ය විදිහට ආගමටත් තැනක් දෙයි.

    ranil wickremasinghe th ewage bauddayek thama. 😂😂😂
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    අපේ උන්ට මොක නැතත් ආගමයි ජාතියයි තමා වැදගත් . එකට වැදගත්කම දීල කම්බ හොරෙක් පත් කරගනින් 225 ඉන්නවා තෝරල එකෙක් ගනින්.

    :yes:
    ekai kannai thiyenawanan echcharai
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැන් මෙච්චර කල් රට කරපු උන් හොදට ප්‍රතිපත්තියටද වැඩ කරේ බන්. එකෙක් කියලා තියෙනවා ඉන්න හොරු ටිකම හොදයිලු. මේ රට ගූම ගූ වෙලා ඉවරයි බන් දැන්. තව ගූ වෙන්න දෙයක් නෑ. මගේ අදහස නම් මේ වගේ එකෙක්ව හරි try කරලා බලන්න වෙනවා. කොහොමත් නැතිවෙන්න කියලා අමුතුවෙන් ලොකු දෙයක් නෑ මේ රටේ.
    මූත් කොහොමද දන්නේ නෑ තමයි ඒත් පරණ රැලම ආයේ හොදයි කියන්නේ උබලා මොන මානසිකත්වයෙන්ද බන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ranil wickremasinghe th ewage bauddayek thama. 😂😂😂

    ai ban ochara Kan kediri gan poddak kiyana kata deka thunk ahapan ko ea maussaya bauddayek vidiyata dahamiwa innawada kiyana ekai balanna one netanam katin ona kenekta boru kiyanna puluwan araka karannam meka karannam kiyala. Mata nam hitana vidiyaa Rajagiriye Ariyangna hamaduruwo kuwe jivithe tamanta adare karana kenekwa hoyagena chande denna kiyanna kiyala ea kiyanne paw karanne nati paw walin athwela inna paw karanna baya kiyana ekai.. ubala hamdama wrong side gihin eta passe kewo kewo kiyala ke gahanwa.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,997
    5,146
    113
    talk එක නං හොදයි. හොද vision එකක් හොද knowledge එකක් තියනව. මං කැමති මිනිහගෙ අනිත් මිනිස්සු ගැන complain කරන් නැතුව විවෙචනය කරන් නැතුව ඉන්න ගතිය ගැන. මාත් පොඩ්ඩක් study කරගෙන යනව මිනිහ ගැන

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    talk එක නං හොදයි. හොද vision එකක් හොද knowledge එකක් තියනව. මං කැමති මිනිහගෙ අනිත් මිනිස්සු ගැන complain කරන් නැතුව විවෙචනය කරන් නැතුව ඉන්න ගතිය ගැන. මාත් පොඩ්ඩක් study කරගෙන යනව මිනිහ ගැන

    That what im telling to these people. Without others opinion we have to decide after observing. Meke inna godak unge adahas enne pata kannadi dagattu ase walin..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    උඹට එම ප්‍රශ්න තියෙනවනම් මෙයාගේ ෆේස්බුක් එකට ප්‍රශ්න දාපන්. මේ අය ඒවට රිප්ලයි කරනවා.
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Matanam muwa hodai anith parties 2kata wada.. Anith eun pissu kiyala api dannawane hodatamata...
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Matanam muwa hodai anith parties 2kata wada.. Anith eun pissu kiyala api dannawane hodatamata...

    yes miniha president karala test karanawata wada hodai 10k 15k parliament yawala mokada wenne balana eka :D mokada dan inna ewun 225ma pissune kelinne, mu hodai wage nam eelangata okkoma minissu puluwan tharam denna oni. chaa nam halala danna oni
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,706
    28,634
    113
    yes miniha president karala test karanawata wada hodai 10k 15k parliament yawala mokada wenne balana eka :D mokada dan inna ewun 225ma pissune kelinne, mu hodai wage nam eelangata okkoma minissu puluwan tharam denna oni. chaa nam halala danna oni

    :)
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    talk එක නං හොදයි. හොද vision එකක් හොද knowledge එකක් තියනව. මං කැමති මිනිහගෙ අනිත් මිනිස්සු ගැන complain කරන් නැතුව විවෙචනය කරන් නැතුව ඉන්න ගතිය ගැන. මාත් පොඩ්ඩක් study කරගෙන යනව මිනිහ ගැන

    Good Questions and Good Answers. Impressive.
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    කොහොමත් රටට කෙලවිල තියන එකේ මේ වගේ කෙනෙකුට දේන එක හොදයි. අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැනේ, වාසනාව තිබුනොත් රට ගොඩ යයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමත් රටට කෙලවිල තියන එකේ මේ වගේ කෙනෙකුට දේන එක හොදයි. අමුතුවෙන් නැති වෙන්න දෙයක් නැනේ, වාසනාව තිබුනොත් රට ගොඩ යයි.

    අන්න එකයි සිරා කතාව
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Good Questions and Good Answers. Impressive.

    බයි ටොයි ජෙපි මනසිකත්වෙන් ලංකාවේ මිනිස්සු ගලවන එක තමා අමාරු

    චැනල් වලිනුත් සපෝර්ට් එකක් නැහැනේ :(:(:(:(
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Good Questions and Good Answers. Impressive.

    Mechara kalarak chande denkota api minihekge education knowledge ekai practical answers beluwe ne. Minssu trust kara free internet denawa kuwama. Naya adu karana kurama. Petrol ganan adu karana kurama. Eith kauruwath kuwe ne ewa kohamada karanne kiyala minisuuta ewa ahanna one uneth ne. but he has solution for most of current problems