මුහුණ වසා ගත් "රෝහිත" කුළුණින් බිමට
සැප්.14- කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ කුළුණක් මත නැගී විරෝධතාවක නිරතව සිටි පුද්ගලයා බිමට බස්සවා තිබේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු රථයකින් නිලධාරීහු පිරිසක් එම ස්ථානයට පැමිණියහ.
පසුව අදාළ පුද්ගලයා ගිලන් රථයක නංවා එම ස්ථානයෙන් පිටතට රැගෙන ගියේය.
Muta Mokada Uney ?