Roller ගේට්ටු උදව්වක්..

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    යකඩ ගේට්ටුවක් ගහගනින් .... එත් හොද පෙනුම එකක් ගහන්නත් ලක්ෂයක් යයි :P

    දැන් තියෙන්නේ එහෙම එකක් බං..
    මේ දවස්වල වැස්ස.
    හැමදාම උදේටයි හවසටයි තෙමෙනවා..
    ඒකයි මේ බැලුවේ පොඩ්ඩක්,..
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    Elcardo Three Singha තමයි හොදයි කියලා අහලා තියෙන්නෙ
    එක්ස්පීරියන්ස් නම් නැහැ

    උඹටත් වැදගත් මේක.
    උඹත් ගේ හදන ගමන් නෙහ්..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    දැන් තියෙන්නේ එහෙම එකක් බං..
    මේ දවස්වල වැස්ස.
    හැමදාම උදේටයි හවසටයි තෙමෙනවා..
    ඒකයි මේ බැලුවේ පොඩ්ඩක්,..

    එක තීන්ත ටිකක් ගාල ග්‍රීස් කරලා තියාගනින් රෝලර් ගේට්ටුවකට යන්න බැරි නම් :yes:
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    එක තීන්ත ටිකක් ගාල ග්‍රීස් කරලා තියාගනින් රෝලර් ගේට්ටුවකට යන්න බැරි නම් :yes:

    ගේට්ටුව නෙවෙයි බං තෙමෙන්නේ. ඒක අරින්න වහන්න යන ගෙදර එවුන්..
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    Theree sinha prices as follows. I have done a gate 5 months ago

    1) 1 sqft Rs. 625/= ( length * height * 625/=)

    2) Electric motor and 2 remotes Rs.25,000/=

    3) If you need small gate 7 * 4 Rs. 24,500=

    4) Generally mason will charge 50,000/= or 60,000/= for the whole structure

    5) Cement / Iron and sand cost will come around 15,000/=

    So your total cost without small gate Rs.150,000/=
     
    • Like
    Reactions: Z e u s

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    12x10 ත්‍රී සිංහ දැම්මෙ මාස දෙකකට විතර කලින්. 108,000ක් ගියා.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    12x10 ත්‍රී සිංහ දැම්මෙ මාස දෙකකට විතර කලින්. 108,000ක් ගියා.

    unge waranty eka kohomada machan?
    Dawas keeyak giyada order karala gate eka set karanna?
     
    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    Elcardo දාපන් මචං. සවිස් ඒක සුපිරි. පොඩ්ඩක් ගාන අඩුවුනා කියලා වෙන ඒවුන්ට දෙන්න ඒපා. කොහොමද ලෙඩක් අැවිත් දවස් ගානක් මෙන් ෙගට් ඒක නැතුව හරි ඔපන් කරන්න බැරුව හරි ඉන්න උනාම සැප. මට අගල් 125*151 සයිස් ගෙට් ඒකට ගියේ 133250යි. රිමෙට් ඒකේ පොඩි ලෙඩක් අැවිත් ධවස් දෙකක් අැතුලත අැවිත් නොමිලේ හදල දුන්නා.
     
    උඹට ඒ ගාණ ගියේ ගේට් එකට විතරයි ද..?
    Structure එකට කීයක් ගියාද්..?