Roller gate(12x10)- Elcardo 120000.00 giya
Structure ekata 70000.00k withara giya
Structure එකට එච්චර යනවාද බං...?
Roller gate(12x10)- Elcardo 120000.00 giya
Structure ekata 70000.00k withara giya
යකඩ ගේට්ටුවක් ගහගනින් .... එත් හොද පෙනුම එකක් ගහන්නත් ලක්ෂයක් යයි![]()
Threesingha hodai
Service ekat podi saddayak awa door eke
Next day ma awith kala free of charge
1.50k tai wadima

Elcardo Three Singha තමයි හොදයි කියලා අහලා තියෙන්නෙ
එක්ස්පීරියන්ස් නම් නැහැ
Roller gate(12x10)- Elcardo 120000.00 giya
Structure ekata 70000.00k withara giya


දැන් තියෙන්නේ එහෙම එකක් බං..
මේ දවස්වල වැස්ස.
හැමදාම උදේටයි හවසටයි තෙමෙනවා..
ඒකයි මේ බැලුවේ පොඩ්ඩක්,..

එක තීන්ත ටිකක් ගාල ග්රීස් කරලා තියාගනින් රෝලර් ගේට්ටුවකට යන්න බැරි නම්![]()
ගේට්ටුව නෙවෙයි බං තෙමෙන්නේ. ඒක අරින්න වහන්න යන ගෙදර එවුන්..

12x10 ත්රී සිංහ දැම්මෙ මාස දෙකකට විතර කලින්. 108,000ක් ගියා.
12x10 ත්රී සිංහ දැම්මෙ මාස දෙකකට විතර කලින්. 108,000ක් ගියා.
Elcardo දාපන් මචං. සවිස් ඒක සුපිරි. පොඩ්ඩක් ගාන අඩුවුනා කියලා වෙන ඒවුන්ට දෙන්න ඒපා. කොහොමද ලෙඩක් අැවිත් දවස් ගානක් මෙන් ෙගට් ඒක නැතුව හරි ඔපන් කරන්න බැරුව හරි ඉන්න උනාම සැප. මට අගල් 125*151 සයිස් ගෙට් ඒකට ගියේ 133250යි. රිමෙට් ඒකේ පොඩි ලෙඩක් අැවිත් ධවස් දෙකක් අැතුලත අැවිත් නොමිලේ හදල දුන්නා.